අපි පොඩ්ඩක් බලමුද ජෝතිශ්ය ගැන කියවන එවුන්ට පොඩ්ඩක්වත් මොලේ තියනවද කියලා.
දැන් හිතපන් උබ විභාගෙකට පේපර් එකක් ලියනවා. පේපර් එක විභාගෙට කලින් පිට උනොත් මොකද වෙන්නෙ? ඒකත් උබේ අතට ආවොත්? එතකොට උබට මාර ලේසි වෙයි නේද විභාගෙ ලියන්න? උබේ අතට හරි පේපර් හම්බ උනේ නැත්තන් මොකද වෙන්නෙ? මං කිව්වෙ එකෙක් උබට විභාගෙ පේපර් එක මේක කියලා පේපර් එකක් දෙනවා. හැබැයි ඒක වැරදි පේපර් එකක්. උබ ඒ වැරදි පේපර් එක එහෙම් පිටින්ම කට පාඩම් කරන් ගිහිල්ලා විභාගෙ ලියනවා. පාස් වෙයි කියලද හිතන්නෙ? දැන් කොහොම හරි උබට අදුරගන්න බෑ අරූ පන්නලා දෙන්නෙ හරි පේපර් එකක්ද වැරදි පේපර් එක්කද කියලා. මොකද්ද කරන්න තියෙනෙ හොදම වැඩේ?
මොලේ ඇත්තන්ට තේරෙත්වා...

Last edited:
බහුතරයක් එහෙමයි කියලයි මතු කරේ... එහෙම වැටහීමක් ආවනම් සමාවෙයන්!!!
.
බොරුකාරයෙක් කියල
.
. කොහෙහරි පොතක තියෙන වාක්ය ටිකක් කටපාඩම් කරගෙන වරද්ද වරද්ද කියවනව. අපේ ලංකාවෙ බහුතරයක් ඉන්න මැටි හරක්ට ඉතින් මැජික් වගේ
.