උබලම කල්පනා කරලා බලපන් මචන්,
එහෙන් ජෝතිශ්ය කාරයෙක් අර මිනිහා ඉස්සරහ පීචන් වෙන නිසා මම තමය් වෑඩ්ඩා කියලා පෙන්නන්න හදනවා!
අනිත් පත්තෙන් මානසික දොස්තරයා උබලා ඔක්කොටම වඩා වෑඩර් මම කියලා අර මිනිහට අභියෝග කරනවා. හෑබෑය් බන් ඌ කියන විඩියට ඌ හෑර අනිත් හෑමෝම මානසික ලෙඩ්ඩු. අනික ඌ කියන විදියට අදිමානසිකත්වයක් තියෙන, අහසින් යන, මෑජික්කාරයෝ වගේ මිනිස්සුන්ට මොලේ අමරුවනම් එහෙම බෑලුවම බුදුහාමුදුරුවෝත් ලොකු මානසික ලෙඩෙක්ද බන්?
ඔය මොනා කිවුවත් ඔය යකා ත්මය් බන් ලොකුම මානසික ලෙඩා!
ඕව ඔක්කොම අර මිනිහා අහන් ඉද්දී හමුරුවෝ පෝය දවසෙ අර මිනිහට ජාතක කතා කියනව වගේ ඈනුම් පද කියනවා!
අන්තිමට මොකඩ උනේ,අර මිනිහා වෑරදි හදාගෙන ගෙදර ගියා, අරුන් ඔක්කොම පච උනා !!!![]()
Is that the way you look at that incident?


thamange thiyena talent eken weda ganathuwa mitthyawa passe gihilla sallli hamba karana yanawata hoda wede
