මම හෙලා දකිනවා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබලම කල්පනා කරලා බලපන් මචන්,
    එහෙන් ජෝතිශ්ය කාරයෙක් අර මිනිහා ඉස්සරහ පීචන් වෙන නිසා මම තමය් වෑඩ්ඩා කියලා පෙන්නන්න හදනවා!
    අනිත් පත්තෙන් මානසික දොස්තරයා උබලා ඔක්කොටම වඩා වෑඩර් මම කියලා අර මිනිහට අභියෝග කරනවා. හෑබෑය් බන් ඌ කියන විඩියට ඌ හෑර අනිත් හෑමෝම මානසික ලෙඩ්ඩු. අනික ඌ කියන විදියට අදිමානසිකත්වයක් තියෙන, අහසින් යන, මෑජික්කාරයෝ වගේ මිනිස්සුන්ට මොලේ අමරුවනම් එහෙම බෑලුවම බුදුහාමුදුරුවෝත් ලොකු මානසික ලෙඩෙක්ද බන්?
    ඔය මොනා කිවුවත් ඔය යකා ත්මය් බන් ලොකුම මානසික ලෙඩා!
    ඕව ඔක්කොම අර මිනිහා අහන් ඉද්දී හමුරුවෝ පෝය දවසෙ අර මිනිහට ජාතක කතා කියනව වගේ ඈනුම් පද කියනවා!
    අන්තිමට මොකඩ උනේ,අර මිනිහා වෑරදි හදාගෙන ගෙදර ගියා, අරුන් ඔක්කොම පච උනා !!! :angry::angry::angry:

    Is that the way you look at that incident? :(
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මිනිහගෙ දැනුමනම් අති විශිෂ්ඨයි මචන්ලා.. එක ගැන කථා දෙකක් නෑ.. නමුත් අභියෝගයක් එල්ල කලේ මොහු නම් (මම හරියටම දන්නෙ නෑ මොහුද අබියෝග කලේ කියලා) මොහු වැඩ සටහනට එනකොට එයට සූදානම් වෙලා එන්න ඕන. එක සම්පූර්න ඇත්ත. නමුත් මොහුට වට කරලා පහරදුන්න හැටි නම් කැතයි. එක්කෝ ඕක ප්‍රසිද්ධියේ නොකර ඔහු වැරැද්දක් කරනවනම් ඔහුව නිවැරදි මාර්ගයට ගන්න පුද්ගලිකව අවවාද කරන්න තිබ්බා. විශේෂයෙන් මලවිගේ මහත්තයට එහෙම කරන්න තිබ්බා. ඔහුගේ අධිමානසික හැකියාව කෙසේ වෙතත් ඔහුගේ දැනුමට නම් මම ගරු කරනවා. මම හිතන්නේ කාටත් අපහාස නොකර ගන්න පුලුවන් හොඳ දේ ගත්තනම් තමා හොඳ..
     
    • Like
    Reactions: kingkong619
    Jan 7, 2013
    182
    16
    0
    උබලම කල්පනා කරලා බලපන් මචන්,
    එහෙන් ජෝතිශ්ය කාරයෙක් අර මිනිහා ඉස්සරහ පීචන් වෙන නිසා මම තමය් වෑඩ්ඩා කියලා පෙන්නන්න හදනවා!
    අනිත් පත්තෙන් මානසික දොස්තරයා උබලා ඔක්කොටම වඩා වෑඩර් මම කියලා අර මිනිහට අභියෝග කරනවා. හෑබෑය් බන් ඌ කියන විඩියට ඌ හෑර අනිත් හෑමෝම මානසික ලෙඩ්ඩු. අනික ඌ කියන විදියට අදිමානසිකත්වයක් තියෙන, අහසින් යන, මෑජික්කාරයෝ වගේ මිනිස්සුන්ට මොලේ අමරුවනම් එහෙම බෑලුවම බුදුහාමුදුරුවෝත් ලොකු මානසික ලෙඩෙක්ද බන්?
    ඔය මොනා කිවුවත් ඔය යකා ත්මය් බන් ලොකුම මානසික ලෙඩා!
    ඕව ඔක්කොම අර මිනිහා අහන් ඉද්දී හමුරුවෝ පෝය දවසෙ අර මිනිහට ජාතක කතා කියනව වගේ ඈනුම් පද කියනවා!
    අන්තිමට මොකඩ උනේ,අර මිනිහා වෑරදි හදාගෙන ගෙදර ගියා, අරුන් ඔක්කොම පච උනා !!! :angry::angry::angry:
    උබ එක කොනක් අල්ලාගෙන කෑගහන්නේ... විද්‍යාපති කියන මගුල් පෙත්තකින් තියපන්. මම කියන්නේ නෑ කොවුර් කියන එව්වත් විද්‍යාපති කියන ඒවවත් රූමි රුබන් කියන ඒවත් 100% හරි කියල. හැබැයි කරන්න පුළුවන් කියලා බොරුවට ප්‍රචාර දීල අන්තිමට මග හරින කොට ඒ වගේ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද???
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මිනිහගෙ දැනුමනම් අති විශිෂ්ඨයි මචන්ලා.. එක ගැන කථා දෙකක් නෑ.. නමුත් අභියෝගයක් එල්ල කලේ මොහු නම් (මම හරියටම දන්නෙ නෑ මොහුද අබියෝග කලේ කියලා) මොහු වැඩ සටහනට එනකොට එයට සූදානම් වෙලා එන්න ඕන. එක සම්පූර්න ඇත්ත. නමුත් මොහුට වට කරලා පහරදුන්න හැටි නම් කැතයි. එක්කෝ ඕක ප්‍රසිද්ධියේ නොකර ඔහු වැරැද්දක් කරනවනම් ඔහුව නිවැරදි මාර්ගයට ගන්න පුද්ගලිකව අවවාද කරන්න තිබ්බා. විශේෂයෙන් මලවිගේ මහත්තයට එහෙම කරන්න තිබ්බා. ඔහුගේ අධිමානසික හැකියාව කෙසේ වෙතත් ඔහුගේ දැනුමට නම් මම ගරු කරනවා. මම හිතන්නේ කාටත් අපහාස නොකර ගන්න පුලුවන් හොඳ දේ ගත්තනම් තමා හොඳ..
    එකගයි යාලු.. ඇත්ත...
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇත්ත හෝ බොරු හෝ එකෙන් වැඩක් නැ බන්... බලහන්කො අන්තිම ටිකේ අර මනුස්සයාට කතාකරන විදිහ... ෂිට්!!! :no:

    Okath giya sere oya program ekata call karala pora wage loku talks demma,program ekata awama uta kata uthara ne:lol:thamange thiyena talent eken weda ganathuwa mitthyawa passe gihilla sallli hamba karana yanawata hoda wede:lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හෙලා දකින්න ඔනි මුවනෙ යකො ... මෙවත් බලපන් මු අනිත් උන්ට අපහාස කරන වචන .... මු අන්ද්දය කියන එක වෙනම කතාවක් .... මු චටර් උන එකමයි හොද ..මෙවත් බලපන්

    oke machan meda inna jothisa karaya kiyanawa jothisa nisa lu poya thiyene kiyala moda hu***k:lol::lol:
     
    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.
    මේ පුද්ගලයා කිව්වා නේද සුදුසු පරිසරයත් සුදුසු වෙලාවත් දෙනවනම් ඔහු භාවනා කරලා වැඩේ පෙන්නන්නම් කියල?? මට එහෙම එකක් ඇහුනා.. තව දෙයක් මන් අහල තියනවා බුදු හාමුදුරුවොත් හැම වෙලාවේම තමන් වහන්සේගේ එර්දි බල හා ඔය ප්‍රත්ඥවල් හැම වෙලේම ඕන් කරගෙන හිටියේ නැ. අවශ්‍ය වූ විට අවශ්‍ය සමාධියට සමවදිනවා.

    ඒ වගේ මුත් එක ඕන් කරගන්න ඕන කියන කතාව නේද කියන්නේ?? ඉතින් මුට ඒ අවස්ථාව දීලම බැලුවොත් නරකද?? මොකද බුදුන් වහන්සේ ගේ පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මු නොවටින බව මු දන්නා නිසා එර්දිබල තියන රහත් උතුමන් වගේ මෙයා ෂණිකව සමාධියට සමවැදිය නොහැකි බව අපට පසක් කර දෙනවනේ.

    තව දෙයක් මේ ජ්යෝතිර්විද්යාව ථිරශ්චීන විද්‍යාවක් ලෙස බුදුන් වහන්සේ විසින්ද හඳුන්වා ඇත්තේ මෙමගින් නිවනට යොමු වීමක් නොමැති නිසා බවද ඔය කමෙන්ට් කරන අය දන්නවනේ.. ඒ වගේම තව නම් ලිස්ට් එකක් තියනවා බුදුන් වහන්සේ විසින් තිරශ්චින විෂයන ගොඩට දමාපු.. ඒවත් හොයල බලන්නකෝ..

    කොහොම උනත් මේ වැඩ සටහන තුලින් උත්සහ කරන්නෙම ඔය දේවල් මිත්යවල් කියල බැහැර කරන්න නේ. එත් ඒ නිසාම මිනිස්සු ඕව පරික්ශා කරන්න යොමු වෙන එක වැඩයි. ඒ කොහොම උනත් එතන හිටපු අනිත් ජ්යෝතිෂත්න්යා ගේ කතාවෙන් එතුමනම් මට අප්පිරිය උනා... එකයි ඇත්ත..
     
    සිරා බන්
     
    Jan 7, 2013
    182
    16
    0
    මේ පුද්ගලයා කිව්වා නේද සුදුසු පරිසරයත් සුදුසු වෙලාවත් දෙනවනම් ඔහු භාවනා කරලා වැඩේ පෙන්නන්නම් කියල?? මට එහෙම එකක් ඇහුනා..

    :yes: අපි බලමු. හැබැයි මිනිහට ඇත්තටම ඔහොම එකක් කරන්න පුළුවන් නම් අය අහන්න දෙයක් නෑ මිනිහ වැඩකරුවෙක්. නමුත් මම නම් හිතන්නේ නෑ මිනිහා කියන කතාවල හැටිය එහෙම දෙයක් පුළුවන් කියලා. තව දෙයක්. උබ මීට කලින් වැඩසටහනත් බැලුවනම් උබට මේ අන්ධ මනුස්සයවත් බොහෝ දුරට එපා වෙයි
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maath baluwa oka..neddakin kujeethai..mooda athal ekak ganne mun okkoma apiwa andawanawa..anika poya data oyawage ewa galepen na..ara adi manasikathwayak thiyanawa kiyana pissa
    chalange ekak dunnama maga arinawa anam manam baila kiyala..ithin hiru ekatath wade wasi godak aya balanawane..Renowo de silva goda thama..:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oke machan meda inna jothisa karaya kiyanawa jothisa nisa lu poya thiyene kiyala moda hu***k:lol::lol:

    ඔව් බන් ...කලින් එකෙ ලොකු ටොක් දාල, වැඩසටහනට ඇවිත් බැරිලු ,බලපන් උගෙ වචන අවජතාකයලු නපුන්සකයලු, අනිත් එක මනුස්සයෙක් එහෙම මුට කතා කරෙ නැහැ මෙ වැඩසටනට ඇවිල්ලත් ,

    එ අස්සෙ එලකිරි දෙවාලකරුවන්ගෙ සන්ගමය™ ඉන්නවනෙ උන්ට රිදිල උ චාටර් උනොත් තමුන් ජිවත් වෙන මනො ලොක වල ආතල් එකත් කුඩුවෙනවනෙ ඉතින් මිත්යාව මිනිස්සුන්ට ප්‍රමොට් කරන්න මාර ට්‍රයිලු

    කාලෙක ඉදන් මෙවගෙ මන්තර, ගුරුකම් ,ජොතිශ්ය, දෙවියො etc etc ප්‍රමොට් කරනව මෙකෙ කට්ටියක්

    උනුත් මු වගෙම තමයි , ලොකු ටොක් තියනව , එත් කරල පෙන්නන කියනකොට තමුන්ගෙ ගැලවිම හදාගන්න බොරු ලොකු කොන්දෙසි දාල, එක එක වැල් බයිල ගහල ,එ මොකකින්වත් බැරිනම් අපහාස කරල අමු තිත්ත කුනුහරපෙන් බැනල හරි තමන්ගෙ ගැලවිම හදාගන්නව
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් ...කලින් එකෙ ලොකු ටොක් දාල, වැඩසටහනට ඇවිත් බැරිලු ,බලපන් උගෙ වචන අවජතාකයලු නපුන්සකයලු, අනිත් එක මනුස්සයෙක් එහෙම මුට කතා කරෙ නැහැ මෙ වැඩසටනට ඇවිල්ලත් ,

    එ අස්සෙ එලකිරි දෙවාලකරුවන්ගෙ සන්ගමය™ ඉන්නවනෙ උන්ට රිදිල ඉතින් මිත්යාව මිනිස්සුන්ට ප්‍රමොට් කරන්න මාර ට්‍රයිලු

    කාලෙක ඉදන් මෙවගෙ මන්තර, ගුරුකම් ,ජොතිශ්ය, දෙවියො ප්‍රමොට් කරනව මෙකෙ කට්ටියක්

    උනුත් මු වගෙම තමයි , ලොකු ටොක් තියනව , එත් කරල පෙන්නන කියනකොට තමුන්ගෙ ගැලවිම හදාගන්න බොරු ලොකු කොන්දෙසි දාල, එක එක වැල් බයිල ගහල ,එ මොකකින්වත් බැරිනම් අපහාස කරල අමු තිත්ත කුනුහරපෙන් බැනල හරි තමන්ගෙ ගැලවිම හදාගන්නව

    අනිවා ඇත්ත බන්. මුගේ අධිමානසික බලය ගැන කතා කරද්දී කට්ටිය එනවා විද්යාකුලපතිගේ degree එක ගැන අහගෙන. උගේ degree එකෙන් වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනේ ලොකු ටෝක් දීල තියෙන්නේ.
     
    මචන් එලකිරි එක කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි (GT ඇරෙන්න ) මෙතන හැම ජාතියේම උන් ඉන්නවා බෞද්ධයෝ මුස්ලිම් උන් කතෝලිකයෝ හැමෝම.. මේක බෞද්ධයන්ගේ වත් වෙන කාගෙවත් සයිට් එකක් නෙමෙයි. ඒ වගේම තමයි මෙතන ජොතිශ විස්වාස කරන දෙවියන් විස්වාස කර උනුත් ඉන්නවා ඒවා විස්වාස නොකරන උනුත් ඉන්නවා. මේක ඒ කාටවත් අයිති තැනකුත් නෙමෙයි. මෙතන සමාජයේ හැමෝම නියෝජනය වෙනවා... නමුත් මේ කමියුනිටි එකේ 10% විතර කට්ටියක් අනිත් උන්ගේ මත වලට මඩ ගහ ගහ නටනවා.. උන් හිතන් ඉන්නේ උන්ගේ මතය දරන උන් විතරයි මේකෙ ඉන්න ඔනේ කියලා. නමුත් ඒකෙන් පේන්නේ මඩ ගහන උන්ගේ හෙලුව මිසක් නිහඬව ඉන්න උන්ගේ හෙලුව නෙමෙයි. අර එකෙක්ට මම අම්මා මතක් කරලා කියල දෙනකන් ඒක තේරුනේ නෑ.. මම හිතන්නෙ උඹට ඊට වඩා බුද්දියක් ඇති කියලා. උඹලා උඹලගේ මතය දෙයියනේ කියලා දරපල්ලා අනිත් උන්ට මඩ ගහන්නෙ නැතුව. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ සබ්ජක්ට් එක ගැන උන්ගේ දැනුම උන් අතරෙ බෙදාගනියි. උඹලා උඹලගෙ දැනුම බෙදාගනිල්ලා.. නැතුව අරක ඔප්පු කරපන් මේක ඔප්පු කරපන් ගගා නටන්න එපා.. උදාහරනයකට මචන් මම කිව්වොත් උඹේ මව ගණිකාවක් පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපන් කියලා. මේ සයිට් එකෙ උඹට කීයටවත් ඒක ඔප්පු කරන්න බෑ.. මචන් ඉස්සෙල්ලා ෆොරම් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්. දැනුම බෙදාගන්න මිසක් කාගෙවත් මතයක් හරිද වැරදිද කියලා මේකෙ ඔප්පු කරන්න බෑ. උඹ නෙමෙයි මෙතනට රහතන් වහන්සේ කෙනෙක් ආවත් ඇත්ත ඒකයි... එලකිරිය සුන්දර තැනක් වෙලා තිබ්බා.. නමුත් ඔය සිරිපාල රන්දිර් ජම්ජූම් බස් ගැමුනු වගේ කී නොකී කට්ටිය මේක අසූචි වලක් කරලා තියන්නේ.. නිකන් තෙරුමක් නැති වැඩක් මචන් ඕක දිනන්න පුලුවන් තර්කයක් නෙමෙයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවා ඇත්ත බන්. මුගේ අධිමානසික බලය ගැන කතා කරද්දී කට්ටිය එනවා විද්යාකුලපතිගේ degree එක ගැන අහගෙන. උගේ degree එකෙන් වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනේ ලොකු ටෝක් දීල තියෙන්නේ.

    සිරාවට බන් , එක පාරක් එකෙක් කාලො ෆොන්සෙකව පුටුවෙ අලවනව කියල පත්තර වලට පම්පොරි ගැහුව , හැබැයි වැඩෙ කරන්න ආවෙ නැ.උ බටහිර ගැත්තලු අරව මෙව කිය ක්ය හිටිය කාලයක් ,දැන්නම් පෙන්නවත් නැ . මුනුත් එ වගෙ තමයි ,

    ම්මත් කාලෙක ඉදන් ඔය වගෙ එකක් බලන්න හරි ආසාවෙන් ඉන්නෙ බන් , බලනකොට මම විතරක් නෙවෙයි දැන් පරම්පරා ගානක ඉදන් මෙහෙම බලාගෙන හිටපු උන් ඉදල තියනව , හැමදාම මිනිස්සු ලොකු ටොක් දානව අහල තියනව ,වැඩෙ කරනව බලල නැ බන් ,මැජික් කරනවනම් බලල තියනව

    ඇත්තට ඔව පුලුවන් උන් හිමලෙ කන්දෙ ,කැලෙ ඇතුලෙ හැන්ගිලලු ඉන්නෙ මිනිස්සුන්ට පෙන්න එලියට එන්නෙ නැල්ලු බන් , අපෙ සිය පොඩිකාලෙ මට එහෙම තමයි කියල දුන්නෙ
    :D
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    අනිවා ඇත්ත බන්. මුගේ අධිමානසික බලය ගැන කතා කරද්දී කට්ටිය එනවා විද්යාකුලපතිගේ degree එක ගැන අහගෙන. උගේ degree එකෙන් වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනේ ලොකු ටෝක් දීල තියෙන්නේ.
    හාමුදුරුවෝ හැර ඔතන හිටපු අනෙක් හතර දෙනාම බොරු කාරයෝ බන් . එක එකා තමන්ගේ ගතමනාව සෙට් වෙන විදියට ගේම ගැහුවා.අපි දැන් මෙතන ගුණදොස් දොඩවනවා. END.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් එලකිරි එක කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි (GT ඇරෙන්න ) මෙතන හැම ජාතියේම උන් ඉන්නවා බෞද්ධයෝ මුස්ලිම් උන් කතෝලිකයෝ හැමෝම.. මේක බෞද්ධයන්ගේ වත් වෙන කාගෙවත් සයිට් එකක් නෙමෙයි. ඒ වගේම තමයි මෙතන ජොතිශ විස්වාස කරන දෙවියන් විස්වාස කර උනුත් ඉන්නවා ඒවා විස්වාස නොකරන උනුත් ඉන්නවා. මේක ඒ කාටවත් අයිති තැනකුත් නෙමෙයි. මෙතන සමාජයේ හැමෝම නියෝජනය වෙනවා... නමුත් මේ කමියුනිටි එකේ 10% විතර කට්ටියක් අනිත් උන්ගේ මත වලට මඩ ගහ ගහ නටනවා.. උන් හිතන් ඉන්නේ උන්ගේ මතය දරන උන් විතරයි මේකෙ ඉන්න ඔනේ කියලා. නමුත් ඒකෙන් පේන්නේ මඩ ගහන උන්ගේ හෙලුව මිසක් නිහඬව ඉන්න උන්ගේ හෙලුව නෙමෙයි. අර එකෙක්ට මම අම්මා මතක් කරලා කියල දෙනකන් ඒක තේරුනේ නෑ.. මම හිතන්නෙ උඹට ඊට වඩා බුද්දියක් ඇති කියලා. උඹලා උඹලගේ මතය දෙයියනේ කියලා දරපල්ලා අනිත් උන්ට මඩ ගහන්නෙ නැතුව. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ සබ්ජක්ට් එක ගැන උන්ගේ දැනුම උන් අතරෙ බෙදාගනියි. උඹලා උඹලගෙ දැනුම බෙදාගනිල්ලා.. නැතුව අරක ඔප්පු කරපන් මේක ඔප්පු කරපන් ගගා නටන්න එපා.. උදාහරනයකට මචන් මම කිව්වොත් උඹේ මව ගණිකාවක් පුලුවන්නම් නෑ කියලා ඔප්පු කරපන් කියලා. මේ සයිට් එකෙ උඹට කීයටවත් ඒක ඔප්පු කරන්න බෑ.. මචන් ඉස්සෙල්ලා ෆොරම් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්. දැනුම බෙදාගන්න මිසක් කාගෙවත් මතයක් හරිද වැරදිද කියලා මේකෙ ඔප්පු කරන්න බෑ. උඹ නෙමෙයි මෙතනට රහතන් වහන්සේ කෙනෙක් ආවත් ඇත්ත ඒකයි... එලකිරිය සුන්දර තැනක් වෙලා තිබ්බා.. නමුත් ඔය සිරිපාල රන්දිර් ජම්ජූම් බස් ගැමුනු වගේ කී නොකී කට්ටිය මේක අසූචි වලක් කරලා තියන්නේ.. නිකන් තෙරුමක් නැති වැඩක් මචන් ඕක දිනන්න පුලුවන් තර්කයක් නෙමෙයි.

    නැ නැ එ අදහස් දරන එකෙ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නැ බන් , මෙව පබ්ලික් ෆොර්ම් නිසානෙ ඉතින් වලි යන තරමක් යන්නෙ ...
    උබල තර්ක කරන එක උනත් හොද දෙයක් එකෙන්ම,

    හැබැයි උබ කියන සින් එකත් ඇත්ත මම දන්නව සමහරු පවුද්ගලික තරහවල් පිරිමහ ගන්න කරන්න බැරි ඔට්ටු දාල චාටර් උනා කියලත්
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නැ නැ එ අදහස් දරන එකෙ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නැ බන් , මෙව පබ්ලික් ෆොර්ම් නිසානෙ ඉතින් වලි යන තරමක් යන්නෙ ...
    උබල තර්ක කරන එක උනත් හොද දෙයක් එකෙන්ම,

    හැබැයි උබ කියන සින් එකත් ඇත්ත මම දන්නව සමහරු පවුද්ගලික තරහවල් පිරිමහ ගන්න කරන්න බැරි ඔට්ටු දාල චාටර් උනා කියලත්

    ඔව් මචන් නැකතට කිසිම අවුලක් තිබ්බේ නෑ අර අපි වෙනුවෙන් අපි කියලා සිංහල උන් එකමුතු කරන ත්‍රෙඩ් එක දානකන්. ඔතන මචන් කට්ටිය ජොතිශයට ගහන්නේ විශේශයෙන් ඌට ගහන්න. ඕක පිටිපස්සේ ඉන්නේ සිරිපාලයා. අපේ මෝඩයොත් උගේ ඇඩ් වලට රැවටෙනවා බන්. දැන් පවුසියත් මචන් ෆුල් කලකිරිලා වැඩිය එන්නේ නෑ. අපි මචන් ජොතිශ විශ්වාස කරන්නේ හඳහන බලලා එවයෙ කිව්ව ඒවා අපිට හරි ගිය නිසා. නමුත් අපි ඔය නැකතලා පවුසිලා වගේ ගැඹුරින් දන්න උන් නෙමෙයි මචන්. අපිත් උන්ගේ ත්‍රෙඩ් වලින් දෙයක් ඉගෙන ගන්නවා.. උඹලට උනත් මධ්‍යස්තව හිතන්න පුලුවන්නම් උන්ගේ ත්‍රෙඩ් වල ගන්න දෙයක් තියනවා. සමහර විට උඹ ජීවිතේටම හඳහනක් බලල නැතුව ඇති. ඉතින් අඩුමගානේ මචන් හඳහනක් බලලවත් නැතුව ඒක බොරුවක් කියලා කියන්න බෑනෙ බන්.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මෙ එලකිරියෙ ඉන්න සමහරුත් තාම අර්ද වනචාරි වැදි යුගෙ ජිවත් වෙන උන්..... වැදි යුගෙ අදහස් තමයි තාමත් ඔලු වල තියෙන්නෙ..., උදෙ ඉදන් පෙන්නන ටිවි ප්‍රොග්‍රම් එකෙ ඉදන් මාද්යෙන් කරන්නෙත් මිත්යවටෞඩ ගෙඩි දෙන එක මිසක් අද්යාපනයක් මිනිස්සුන්ට ලබ දෙන එකවත් මිනිස්සු හිතන්න පුරුදු කරවන එකවත් නෙවෙයි , මෙ වගෙ ප්‍රොග්‍රැම් එකක් යන්නෙත් හරි කලටුරකින් , හිරු ටිවි එකෙ උනත් උදෙ ටිවි ප්‍රොගැම් වලින් මිත්යාව වපුරන හැටි මම දැකල තියනව , එ වනම් කෙරෙන්නෙ වයාපරික අරමුනු මුල් කරගෙන ,
    මෙ රටෙ ඉන්න උන් අතිශය බුද්දිමත් නිසා මිත්යාව පතුරන උන් යන්නෙ ලොකු ලොකු වාහන වල ....

    මෙ නුල දාපු උබත් ඉස්සර ඉදන් මෙව වෙනුවෙන් පෙනි හිටින්නෙ තමුන් කරන්නෙත් මිත්යාව විකුනන වයාපාරයක් නිසාද කියල වෙලාවක්ට හිතෙනව

    වරක් ජොතිශ්යා ඇත්ත කියන්නට බුදුදහම උපයොගි කරගත්ත නෙද ඔබ තුමා , මෙන්න මෙ ලිපිය හම්බෞනෙ බුඩිස්ට් කල්චර් සයිට් එකෙ තිබිල
    මම එහෙම නෙවෙයි ඔන් කියන්නෙ .කියවල බලන්න ...

    මිත්යාව පතුරන්න උඩගෙඩි දෙන්න එපා, හොද බෞද්දයෙක් හැටියට එක ඔබතුමට ගැලපෙන්නෙ නැ , එක පවක් මම හිතන්නෙ ,

    (මෙ උපුට ගැනිම ඉදිරිපත් කරන්නෙ වරක් ඔබතුමා ජොතිශ්ය ඇත්ත කියන්නට බුදුදමෞදාහරන කොට ගත් නිසයි)

    Code:
    http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html
    //සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

    බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

    එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

    හිරු හතක්‌ පෑයීම හෙවත් හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

    සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.//

    menna mewa balalai api sraddhawa diyunu kara ganna onii bn. Anith athata Jothishya ethaninma iwarai bn. aye katha karala wadak na. buduhamuduruwo kelinma uththaraya deela thibuna hariyatama.