මම හෙලා දකිනවා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් මචන් නැකතට කිසිම අවුලක් තිබ්බේ නෑ අර අපි වෙනුවෙන් අපි කියලා සිංහල උන් එකමුතු කරන ත්‍රෙඩ් එක දානකන්. ඔතන මචන් කට්ටිය ජොතිශයට ගහන්නේ විශේශයෙන් ඌට ගහන්න. ඕක පිටිපස්සේ ඉන්නේ සිරිපාලයා. අපේ මෝඩයොත් උගේ ඇඩ් වලට රැවටෙනවා බන්. දැන් පවුසියත් මචන් ෆුල් කලකිරිලා වැඩිය එන්නේ නෑ. අපි මචන් ජොතිශ විශ්වාස කරන්නේ හඳහන බලලා එවයෙ කිව්ව ඒවා අපිට හරි ගිය නිසා. නමුත් අපි ඔය නැකතලා පවුසිලා වගේ ගැඹුරින් දන්න උන් නෙමෙයි මචන්. අපිත් උන්ගේ ත්‍රෙඩ් වලින් දෙයක් ඉගෙන ගන්නවා.. උඹලට උනත් මධ්‍යස්තව හිතන්න පුලුවන්නම් උන්ගේ ත්‍රෙඩ් වල ගන්න දෙයක් තියනවා. සමහර විට උඹ ජීවිතේටම හඳහනක් බලල නැතුව ඇති. ඉතින් අඩුමගානේ මචන් හඳහනක් බලලවත් නැතුව ඒක බොරුවක් කියලා කියන්න බෑනෙ බන්.

    මම ජොතිශ්ය විස්වාස කරන්නෙ නැ බන් , එ පරන තාරකා විද්යාව ,දැන් තාරකා විද්යාව ඉට වැඩිය සැහෙන දියුනුයි බන්, ජොතිශ්යෙන් කරන තරු දිහා බලල මිනිස්සු ගැන ප්‍රොබබිලිටි විදිහට දෙන අනාවැකි නිශ්චය කිරිම් කලාව නම් පිලිගන්නෙ නැ , එත් ජොතිශ්යෙ දින ගනනය කිරිම් වගෙ එවනම් පිලිගන්න පුලුවන්

    මගෙ කෙන්දර බලල තියනව , මම අවුරුදු 5 දි මැරෙනව කිව්වලු , නැත්තම් 12 දි මැරෙනව කිව්වලු ,අම්මලත් රට වටෙ ගිහින් කෙන්දර කාරයො ලගට මන්ජුල පිරිස් අපෙ යලුවෙක්ගෙ එකක් ලගදි බලල තිබුන 1/3 ඇත්ත 1/3 බොරු 1/3 අනාගතෙ වෙයද නැද්ද කියල හරියටම දැනට කියන්න බැරි අනාවැකි

    ඉතින් 100% බොරු කියන්න බැහැනෙ බන් ,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හාමුදුරුවෝ හැර ඔතන හිටපු අනෙක් හතර දෙනාම බොරු කාරයෝ බන් . එක එකා තමන්ගේ ගතමනාව සෙට් වෙන විදියට ගේම ගැහුවා.අපි දැන් මෙතන ගුණදොස් දොඩවනවා. END.

    ගතමනාව set කර ගන්න එකේ වැරද්දක් නෑ බන් හරියට දෙයක් කරලා. බොරුවෙන් වංචාවෙන් ඒක කරන ඒකයි වැරැද්ද. විද්යාකුලපති කියන්නේ මිත්‍යාව වපුරලා සල්ලි හොයන කෙනෙක් නෙමෙයි. එයාගේ දැනුමෙන්, සාදාරනවා සල්ලි හොයන එකේ වැරද්දක් මම දකින්නේ නෑ. මොකද ඒ මනුස්සයත් ජීවත් වෙන්න එපැයි.
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මම ජොතිශ්ය විස්වාස කරන්නෙ නැ බන් , එ පරන තාරකා විද්යාව ,දැන් තාරකා විද්යාව ඉට වැඩිය සැහෙන දියුනුයි බන්, ජොතිශ්යෙන් කරන තරු දිහා බලල මිනිස්සු ගැන ප්‍රොබබිලිටි විදිහට දෙන අනාවැකි නිශ්චය කිරිම් කලාව නම් පිලිගන්නෙ නැ , එත් ජොතිශ්යෙ දින ගනනය කිරිම් වගෙ එවනම් පිලිගන්න පුලුවන්

    මගෙ කෙන්දර බලල තියනව , මම අවුරුදු 5 දි මැරෙනව කිව්වලු , නැත්තම් 12 දි මැරෙනව කිව්වලු ,අම්මලත් රට වටෙ ගිහින් කෙන්දර කාරයො ලගට මන්ජුල පිරිස් අපෙ යලුවෙක්ගෙ එකක් ලගදි බලල තිබුන 1/3 ඇත්ත 1/3 බොරු 1/3 අනාගතෙ වෙයද නැද්ද කියල හරියටම දැනට කියන්න බැරි අනාවැකි

    ඉතින් 100% බොරු කියන්න බැහැනෙ බන් ,

    මචන් ඒක් මචන් උඹේ මතය මම කියන්නෙත් ඒකයි උඹේ මතයට මචන් මම ගරු කටනවා වගේම අනිත් උන්ගේ මතයට උඹලත් ගරු කරපන්... අනික මේකෙ බන් කිසි දෙයක් ඔප්පු කරන්න බෑ හේතුව මෙකෙ අපි හැමෝම ඉන්නේ ස්ක්‍රීන් නේම් වලින්.. අනික ෆේක් කාරයෝ.. අනික තමයි මචන් සාක්කි සාදක මේකෙ ඉදිරිපත් කලත් පිලිගන්නේ නැති එකා පිලිගන්නේ නෑ... දැන් ඕන එකෙක්ට පුලුවන්නෙ බන් උඹ කලින් කිව්ව කථාව බොරුවක් පුලුවන්නම් ඔප්පු කරපන් කියන්න, උඹටම වුන දෙයක් වුනත් මෙතන එහෙම ඔප්පු කරන්න බෑ බන්, ඒ මේ ෆෝරම් වල හැටි.. මන්ජුල පීරිස් ගැන නම් මම දන්නෙ නෑ බන්. මම නම් කියන්නේ ඔය TV එකේ කෑගහන ගොඩක් උන් බන් බොරු කාරයෝ. උන් මචන් සල්ලි පස්සෙ දුවන උන්. උඹත් එක්ක මම මේ ටික හරි කථා කරන්නේ උඹ අර අනිත් මොඩයො වගේ නෙමෙයි කියලා තේරුන නිසා. අනික බන් ඔහොම කියනවනම් මෙතන 18+ ත්‍රෙඩ් දාන උන් කීදෙනෙක් ඉන්නවද? උන්ටත් විරුද්ධ වෙන්න එපැයි. නමුත් උන්ගැන සද්ද නෑ. සයිට් එක වෙනුවෙන් සිරාවටම වැඩක් කරන උන්ට තමයි මඩ ගහන්නේ..
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මේ පුද්ගලයා කිව්වා නේද සුදුසු පරිසරයත් සුදුසු වෙලාවත් දෙනවනම් ඔහු භාවනා කරලා වැඩේ පෙන්නන්නම් කියල?? මට එහෙම එකක් ඇහුනා.. තව දෙයක් මන් අහල තියනවා බුදු හාමුදුරුවොත් හැම වෙලාවේම තමන් වහන්සේගේ එර්දි බල හා ඔය ප්‍රත්ඥවල් හැම වෙලේම ඕන් කරගෙන හිටියේ නැ. අවශ්‍ය වූ විට අවශ්‍ය සමාධියට සමවදිනවා.

    ඒ වගේ මුත් එක ඕන් කරගන්න ඕන කියන කතාව නේද කියන්නේ?? ඉතින් මුට ඒ අවස්ථාව දීලම බැලුවොත් නරකද?? මොකද බුදුන් වහන්සේ ගේ පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මු නොවටින බව මු දන්නා නිසා එර්දිබල තියන රහත් උතුමන් වගේ මෙයා ෂණිකව සමාධියට සමවැදිය නොහැකි බව අපට පසක් කර දෙනවනේ.

    තව දෙයක් මේ ජ්යෝතිර්විද්යාව ථිරශ්චීන විද්‍යාවක් ලෙස බුදුන් වහන්සේ විසින්ද හඳුන්වා ඇත්තේ මෙමගින් නිවනට යොමු වීමක් නොමැති නිසා බවද ඔය කමෙන්ට් කරන අය දන්නවනේ.. ඒ වගේම තව නම් ලිස්ට් එකක් තියනවා බුදුන් වහන්සේ විසින් තිරශ්චින විෂයන ගොඩට දමාපු.. ඒවත් හොයල බලන්නකෝ..

    කොහොම උනත් මේ වැඩ සටහන තුලින් උත්සහ කරන්නෙම ඔය දේවල් මිත්යවල් කියල බැහැර කරන්න නේ. එත් ඒ නිසාම මිනිස්සු ඕව පරික්ශා කරන්න යොමු වෙන එක වැඩයි. ඒ කොහොම උනත් එතන හිටපු අනිත් ජ්යෝතිෂත්න්යා ගේ කතාවෙන් එතුමනම් මට අප්පිරිය උනා... එකයි ඇත්ත..

    ඇත්ත යාලු.. ඕක තමයි මමත් අදහස් කරේ...