ඔව් මචන් නැකතට කිසිම අවුලක් තිබ්බේ නෑ අර අපි වෙනුවෙන් අපි කියලා සිංහල උන් එකමුතු කරන ත්‍රෙඩ් එක දානකන්. ඔතන මචන් කට්ටිය ජොතිශයට ගහන්නේ විශේශයෙන් ඌට ගහන්න. ඕක පිටිපස්සේ ඉන්නේ සිරිපාලයා. අපේ මෝඩයොත් උගේ ඇඩ් වලට රැවටෙනවා බන්. දැන් පවුසියත් මචන් ෆුල් කලකිරිලා වැඩිය එන්නේ නෑ. අපි මචන් ජොතිශ විශ්වාස කරන්නේ හඳහන බලලා එවයෙ කිව්ව ඒවා අපිට හරි ගිය නිසා. නමුත් අපි ඔය නැකතලා පවුසිලා වගේ ගැඹුරින් දන්න උන් නෙමෙයි මචන්. අපිත් උන්ගේ ත්‍රෙඩ් වලින් දෙයක් ඉගෙන ගන්නවා.. උඹලට උනත් මධ්‍යස්තව හිතන්න පුලුවන්නම් උන්ගේ ත්‍රෙඩ් වල ගන්න දෙයක් තියනවා. සමහර විට උඹ ජීවිතේටම හඳහනක් බලල නැතුව ඇති. ඉතින් අඩුමගානේ මචන් හඳහනක් බලලවත් නැතුව ඒක බොරුවක් කියලා කියන්න බෑනෙ බන්.
මම ජොතිශ්ය විස්වාස කරන්නෙ නැ බන් , එ පරන තාරකා විද්යාව ,දැන් තාරකා විද්යාව ඉට වැඩිය සැහෙන දියුනුයි බන්, ජොතිශ්යෙන් කරන තරු දිහා බලල මිනිස්සු ගැන ප්‍රොබබිලිටි විදිහට දෙන අනාවැකි නිශ්චය කිරිම් කලාව නම් පිලිගන්නෙ නැ , එත් ජොතිශ්යෙ දින ගනනය කිරිම් වගෙ එවනම් පිලිගන්න පුලුවන්
මගෙ කෙන්දර බලල තියනව , මම අවුරුදු 5 දි මැරෙනව කිව්වලු , නැත්තම් 12 දි මැරෙනව කිව්වලු ,අම්මලත් රට වටෙ ගිහින් කෙන්දර කාරයො ලගට මන්ජුල පිරිස් අපෙ යලුවෙක්ගෙ එකක් ලගදි බලල තිබුන 1/3 ඇත්ත 1/3 බොරු 1/3 අනාගතෙ වෙයද නැද්ද කියල හරියටම දැනට කියන්න බැරි අනාවැකි
ඉතින් 100% බොරු කියන්න බැහැනෙ බන් ,