මම ළමයෙක්ට ගණන් උගන්නනව

AnuradhaRa

Well-known member
  • දවසකට 200ක් දෙනව
    මොකද හේතුව ගෙදර ඉඳං කිලෝමීටර 10ක් දුර ගිහින් කියල දෙන්නෙ
    11 වසර ළමයෙක්, 11 වසර පටන් ගත්ත විතරනෙ
    ගෑනු ළමයෙක්
    සතියකට දවස් තුනක් විතර එහෙ යන්ඩ තමා ටාගට් එක
    වෙන පන්තිවල ගුරුවරු කියල දෙනවට වඩා හොඳට තේරෙනව කිව්ව :cool:
     

    AnuradhaRa

    Well-known member
  • අවුරුදුු ගාණක ඉඳං දන්න අඳුනන අය
    මීීීට කලිනුත් මම 11 වසරෙ ගෑනු ලමයෙක්ට ගණන් කියල දීල තියෙනව
    දවස් ගාණක් ගියා. අන්තිමට සංතෝසෙ ගානෙ රුපියල් 1000යි හම්බුණේ.. ඒනං අපේ නෑදෑයො
     
    • Like
    Reactions: Nawwas

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    good mcn

    ps. උගන්නන වෙලාවට ඔය මයින්ඩ් වල ඉන්න එපා. උඹව වටේ පිටේ උන් උන්ගේ සිසිටිවි වලින් බලාන ඉන්නේ. සෝ උගන්නන එක ගැන විතරක් හිතපන්. වැඩේ හරි ගියොත් ඔක හොඳ අදායම් මාර්ගයක් වෙයි මස්සිනා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් දිගටම ඕක කරපන්.හොද ගානක් හොයාගන්න පුලුවන්.මාත් උගන්නල තියෙනව හැබැයි මන් සල්ලි ගත්තේ නැහැ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එළ. මචං... උඹ... වෙන ඒවා හිතන්නෙපා. අඩුම තරමෙ ඒ ළමයාගේ මොකවත් ගැන හිතං අතවත් මරන්නෙපා.
    එහෙම උනොත් තමයි ඒවා රියල් වෙන්න ඉඩ හැදෙන්නෙ.
    ළමයෙක් ගොඩ දාහන් විභාග
    පින් සිද්ධ වෙනව.
    ‍ගෙදරට පොල්තෙල් භාගයක් ගේන්න හරි කීයක් හරි හම්බුත් වෙනවා.