මම ළමයෙක්ට ගණන් උගන්නනව

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    දවසකට 200ක් දෙනව
    මොකද හේතුව ගෙදර ඉඳං කිලෝමීටර 10ක් දුර ගිහින් කියල දෙන්නෙ
    11 වසර ළමයෙක්, 11 වසර පටන් ගත්ත විතරනෙ
    ගෑනු ළමයෙක්
    සතියකට දවස් තුනක් විතර එහෙ යන්ඩ තමා ටාගට් එක
    වෙන පන්තිවල ගුරුවරු කියල දෙනවට වඩා හොඳට තේරෙනව කිව්ව :cool:

    තේරෙනවා කිවේ මොනවාද ?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඊයා වේස හැතිකරේ මං ජොලියට නිකමට පංතිවලින් බදින්න කෙල්ලෙක් සෙට් වෙයි ද කියල අහපු එකට තරගෙට ඇවිල්ල බැනල තිබුණ ඒක සිරා අරන්. ඒලෙවල් පලවෙනි එක කෙලවෙලා දෙවනි එකේ ගෲප් ක්ලාස් එන්නෙ අඩු ගානෙ 19 20 වයසෙ උන්.
    මේ නාකියට අවුරුදු 15 16 පුංචි එකීගෙ හිලට එන්ටර් වෙන්නලු.
    තූහ් ඒස බල්ලො. කිරියෙ වේසිගෙ පුත්තු ඉන්න හතරමායිමක ගෙයක්වත් හදන්න හොද නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දවසකට 200ක් දෙනව
    මොකද හේතුව ගෙදර ඉඳං කිලෝමීටර 10ක් දුර ගිහින් කියල දෙන්නෙ
    11 වසර ළමයෙක්, 11 වසර පටන් ගත්ත විතරනෙ
    ගෑනු ළමයෙක්
    සතියකට දවස් තුනක් විතර එහෙ යන්ඩ තමා ටාගට් එක
    වෙන පන්තිවල ගුරුවරු කියල දෙනවට වඩා හොඳට තේරෙනව කිව්ව :cool:

    Narinta kikilyek baradunna amma, appa mokada?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Ado sirawata kiyanne. Job eka job widihata karapan ananmanag hithe daaganna epa. Elakiriye wanachara upades denna 1000k innawa un okkoma maansika leddu
    100% Agree

    annathawath agata enawa ganu jb sn ekedi kare dagathoth

    hena gahuwa wage thama. Hariyanne na

    job eka aniwa job eka widihata krana one
     
    • Like
    Reactions: eathan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    class එක හොඳට කරපන්, ක්ලාස් හතර පහක් සෙට් කර ගත්තා නම් උඹට වියදමට කීයක් හරි හොයාගෙන ඉන්න තිබ්බා.
    මම කැම්පස් කාලෙ ගානක් හොයා ගන්න O/L එකෙක්ට සයන්ස් ක්ලාස් කරා
    මාසෙට දවස් 4යි, 3500ක් ද කොහෙද හම්බුනේ මාසෙට, දැනට අවුරුදු 10ට විතර කලින් නේ, ඒ ගානයි මහපොලයි තව ස්කොල් එකකුත් හම්බුනා මට, කැම්පස් හොස්ටල් හිටියෙ
    ඒක නිසා මට මාසෙ වියදමට වඩා අතේ සල්ලි තිබ්බා, ගෙදරින් සල්ලි ගත්තෙ මුල්ම මාස දෙක තුනක විතරයි, පස්සෙ සතපහක් වත් ගෙදරින් ගත්තෙ නැහැ.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa