දවසකට 200ක් දෙනව
මොකද හේතුව ගෙදර ඉඳං කිලෝමීටර 10ක් දුර ගිහින් කියල දෙන්නෙ
11 වසර ළමයෙක්, 11 වසර පටන් ගත්ත විතරනෙ
ගෑනු ළමයෙක්
සතියකට දවස් තුනක් විතර එහෙ යන්ඩ තමා ටාගට් එක
වෙන පන්තිවල ගුරුවරු කියල දෙනවට වඩා හොඳට තේරෙනව කිව්ව![]()

AL da OL daRs 200?
Man Dawasata 1500k (3hours) gannwa yako, individual :/
100% AgreeAdo sirawata kiyanne. Job eka job widihata karapan ananmanag hithe daaganna epa. Elakiriye wanachara upades denna 1000k innawa un okkoma maansika leddu