මම ෆුඩ්සිටියක් දානෝ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1. බඩු ගනිද්දි පුලුවන් තරම් ඒජනසියෙන්ම / කම්පැනි එකෙන්ම ගන්න බලපන්. උන්ගෙන් ලොකු‍ ලොට් එකක් ගද්දි ඩිස්කවුන්ට් එක වැඩී. තොග කඩ වලින් ගද්දි උනුත් ගානත් තියාගෙන ගන්නේ.
    2. පුලුවන් අයිටම් කොටු‍වෙන් අරගෙන ට්‍රාන්ස්පෝට් ලොරියකට දාගනින්. කෑල්ලකට 500ක් විතර ගන්නේ උන්.
    3. වතුර බෝතල්, යෝගට්, ලුණු වගේ දේවල් වලින් Profit වැඩී. ඒ දෙන ඩිස්කවුන්ට් වලින් උඹත් ලාබයක් තියාගෙන කස්ටමර්ටත් ලාබෙට දෙන්න.
    4. කස්ටමර් කෙයාර් උපරිමෙන් තියාගන්න. ප්‍රියමනාප, කඩිසර, හොදට කස්මර් හැන්ඩ්ලින් පුලුවන් අය වැඩට ගන්න. එහෙම කෙනෙක් නොවුනත් ඒ ගානට හදාගන්න මෝටිවේට් කරන්න.
    5. වැඩකරන අයට සෙල්ස් ටාගට් එකක් දෙන්න. ටාගට් එක ගහපුවාම කමිෂන් එකක් දෙන්න (අදහසක් පමණි)
    6. ෂොප් එක ලස්සනට සහ පිලිවෙලට ඩිසයින් කරගන්න.
    7. හැමවෙලාවෙම රාක්ක වල බඩු පුරවලා තියාගන්න.
    8. සීසනල් ඔෆර් දෙන්න බලන්න. ගොඩක් කම්පැනි වලින් ප්‍රමෝෂන් කරන්න එනවා ඒවට සපෝට් දෙන්න.
    9. ඔයා හැම වෙලේම ෂොප් එකේ ඉන්න බලන්න. කස්ටමර්ලා එක්ක හොදින් කතා කරන්න. එයාලගේ අදහස් ගන්න
    10. මාසෙටම ගෙදරට‍ ගන්න ඕන බඩු සෙට් එක පැක් කරලා කස්ටමර්ට ඩිලිවරි කරලා දෙන්න. පුලුවන් නම් ෆ්‍රිජ් එකට දාන බඩු ටික අහුරලා දීලම එන්න. කෑගල්ලේ අතුකෝරල සුපර් එකේ ඔය වැඩේ නියමෙටම කරනවා. පෙන්ෂන් දවසට තමා බඩු අරගෙන යන්නේ. වයසක අයට ඒක මාරම වටිනවා. සිල්ලර බඩු, එලවලු, මස් මාලු, ෆාමසි අයිටම්, හාඩ්වෙයාර් අයිටම්, ඉලෙක්‍ට්‍රොනික් අයිටම් හැම එකම එයාලා කරනවා. ටවු‍න් ‍එකේ සල්ලිකාර සෙට් එකම ගෙදර ඉදන් ඕඩර් එක Whatsapp කරනවා. මෙයාලා ඒක දවසකින් ලස්සනට පැක් කරලා ගෙදරටම යවනවා. දැන් ගානට රූට් සෙට් වෙලා තියෙන්නේ. ඕඩරේ අරන් යන කෙනාටත් 500-1000ක ටිප් එකක් දෙනවා සමහරු. එයාලගේ වෙනම ස්ටෝර්ස් එකක් තියනවා දැන් හෝම් ඩිලිවරි වලට. කස්ටමර්ටත් ඩිස්කවුන්ට් එකක් දෙන නිසා කස්ටමරුත් කැමතී ඒකය. රැන්ඩම්ලි අයිතිකාරයාගේ පුතා හරි මැනේජර් හරි ගිහින් කස්ටමර් එක්ක කතා කරනවා. අඩුපාඩු මොනවා හරි වෙනවා නම් දැනගන්න පුලුවන් නිසා. බිල කලෙක්ට් කරගන්න වෙනම රිකවරි බෝයි කෙනෙක් යවනවා බයික් එකේ. හරි විස්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් වැඩේ කරන්න පුලුවන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    upades aha aha meke haminenna ona na! Food city management trainee hari job ekakata gihin hands on expericnce eka ganin!

    elakiriyen ahala kada danawa kiyane poth kata padam karala mole operate karanna yanaw awage wadak!

    biz ekak karaddi hands on experience eka tharam me loke kisi deyak watinne na!

    thamange kadeyak dan palarududda laba ganna gaman kade karana ekada lesi / wena kage hari gawa - podi padiyak - ganna gaman expericence eka ganna ekada lesi!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    ඒක තමයි
    සොසේජ්, ටින් මාලු, වගේ ඒවත් පට්ටම ප්‍රොෆිට් තියන ඒව

    සොසේජ් වල නං තවත් පොඩි සීන් එකක් තියනවා, ඕකෙ එනවා කේටරින් පැක් කියලා එකක්. හැම බ්‍රැන්ඩ් එකකම එනවා. කේටරින් පැක් එකේ කොලිටිය අඩුයි (ඒ කියන්නෙ සොසේජ් එකේ වැඩිපුර තියෙන්නෙ සෝයා, මස් අඩුයි) ඒක ගොඩක් අඩුවට ගන්න පුලුවන්. කේටරින් පැක් එක අඩු ගානට දෙනවා නං සීන් එක දන්නෙ නැති එවුන් ගාන අඩු නිසා ගන්නවා

    අනික් එක තමයි වැඩිම ලාබයක් තියන ඒව පොල්.150ට විතර විකුනන පොල් locally source කරන්න පුලුවන් 60-70ට වගේ. සමහර වෙලාවට ඊටත් අඩුවෙන් (ලෙලි පිටින් වත්තකම පොල් ටික අරගෙන දවසෙ කුලියට එකෙක් අරගෙන ලෙලි ගහන්න තියෙන්නෙ දවසෙ කුලිය 3000යි)
    පුස්සැල්ල නම් එහෙමත් නෙමේ original එක. ඕක ගන්නෙම අනිත් ඒවට වඩා රස නිසාමයි
     
    • Like
    Reactions: infernocus

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,048
    113
    I can only wish you good luck 🤞

    If your gut feeling says you should do it, go for it; but remember there's no reverse gear in life and, God forbid, during your times of uncertainty and struggle, your strengths and relationships will be tested..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    අපි කඩයක්/සුපර්මාකට් එකක් කරනවා නං
    1. හිතන තරං පොඩි මාජින් එකක් නෙමෙයි තියෙන්නෙ
    2. ඔෆර්ස් දෙන්න පුලුවන්. ෆුඩ් සිටි එකෙන් දෙන ඔෆර් එකට වඩා හොඳ ඔෆර් දෙන්න පුලුවන් ප්‍රොෆිට් එකකුත් තියාගෙන

    සමහර බඩු වලින් පට්ටම ලොකු ප්‍රොෆිට් එකක් තියනවා,
    ෆ්‍රෙශ් මිල්ක් පට්ටම විදියට සෙල් වෙන අයිටම් එකක්. ගහල තියන ගාන 500යි. තොග කඩේට 12 පැක් එක වැටෙන්නෙ 4500ට, තොග ගන්න පුලුවන් 12 පැක් එක 4800ට (එතකොට එක කිරි එකක මිල 400ට තමයි කඩේට වැටෙන්නෙ, 500ට ගහල තියන එක 450ට විකුන්නත් ඇති, 450ට දෙනවා නං සෑහෙන සේල් එකකුත් තියනවා, තව කරන දෙයක් තමයි සාමාන්‍ය ප්‍රයිස් එක 500 උනාට 3ක් ගන්නවා නං එකක් 450ට දෙනවා, ඔය වගේ ඔෆර් දෙනවා නං කම්පෙටිශන් එක අදාල නැහැ ලොකු සුපර්මාකට් එක්ක කම්පීට් කරන්න පුලුවන් ගේමක් නැතිව)
    Daraz එකේ මේ ගානට ගන්න ෆ්‍රෙශ් මිල්ක් විකුනනවා 720ට. ඒ සෙල් කරන එකා පට්ට ප්‍රොෆිට් එකක් හොයනවා.
    https://www.daraz.lk/catalog/?spm=a2a0e.tm80335410.search.d_go&q=fresh milk

    ඔය වගේ ලොකු ප්‍රොෆිට් එන අයිටම් තව ගොඩක් තියනවා. ඒව මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දීලා ප්‍රොෆිට් කරන්න පුලුවන්.
    මේක වැරදියි. එහෙම කරන්න බෑ.
    බිස්නස් එකක් රන් කරන්න් අඩුම profit margin එක කීයද කියල සම්මතයක් තියෙනව. ඒ වීල් එක හොයන් ඉවරයි. ඒට අඩුවෙන් කරන්න බෑ වැහෙනව. ව්‍යාපාරයක රනින්ග් කොස්ට් එකක් තියෙනව. ඩයරි කියන්නෙ හයි රනින්ග් කොස්ට් අයිටම් එකක්. cool item. මේකට පුදුම කරන්ට් බිලක් එන්නෙ. ඊලගට හයි මූවමන්ට් එකක් කරනව කියන්නෙ ඕවර් හෙඩ් කවුන්ට් එක වැඩි වෙනව. ඕවර් හෙඩ් වැඩි වෙනව කියන්නෙ හියුමන් මැනේජ්මන්ට් වෙනම ඕනෙ. නැත්නම් හොරකම් කරල කෝටි ගනන් වලින් ලොස් වෙන්නෙ.

    ඩයරි කියන්නෙ නන් ක්‍රෙඩ්ට් අයිටම්. කෑශ් දීල අරන් මූව් කරගන්න ඕනෙ. ඒ වගේම ශෝර්ට් එකස්පයරි. හයි මූවමන්ට් නැත්නම් සල්ලි තිබ්බත් බෝනස් පැක් ගන්න බෑ. මම උනත් කිරි බෝනස් ගන්නෙ නෑ. කිරි මාස 6ක් පුලුවන් උනත් මාස 2-3 පරන උන ගමන් මිනිස්සු ගෙනියන්නෙ නෑ. ඊලගට එකස්පයර් උනාම රෙප් අනේ එකස්පයර්ද දෙන්න කියල මාරු කරන්නෙ නෑ. උන්ට වැදල මාරු කරගන්න ඕනෙ. ඒකත් පැක් පිටින් එකස්පයර් උනොත් විසිට් 5-6කින් මාරු කරන්නෙ. මාස ගනන් ගිහින්. එතකොට ඒකිරි පැක් වලින් පුපුරල ගෑස් එකට එලියට එනව. ඒව ස්ටෝර් කරන්න වෙනම මහන්සි වෙන්න ඕනෙ. ඩැමේජ් මාරු කරන්නෙත් නෑ. තව ඕනෙවට වඩා එකස්පයර් උනොත් රෙපා එන්නෙ නෑ. මට ලියා කම්පැනියෙන් එහෙම කලා. ලියා කොස්මැටික් සෙට් එකක් එකස්පයර් වෙලා රෙප් මාරු කරල දෙන්න නෝට් දීල ගියා ආයිත් ආවෙ නෑ. රෙප් මාරු උනාම අලුත් එකා එනව ඌත් මොනා හරි පොඩ්ඩක් මාරු කරල දෙනව. ඒ දෙන්නෙත් අලුත් කොස්මැටික්. ඒක ආයිත් එකස්පයර් වෙනව.
    cow n gate කිරිපිටි 24ක් එකස්පයර් වෙලා මාස 8කින් මාරු කරල ඒ එව්වෙත් කිරිපිටිමයි. දැන් ඒකෙන් 16ක් එක්ස්පයර්. දැන් අවුරුද්දට වැඩී අද වෙනකම් නෑ. එතකොට ඔය ලොස් එක අල්ලන්න ඕනෙට් අර විකුනුම් මිලෙන්.

    මහා පරිමානෙන් කරන්නෙ නැත්නම් ඩිස්කවුන්ට් දීල කඩ කරන්න බෑ වහල දාන්න වෙන්නෙ. මහා පරිමානෙන් කරන්නත් බිස්නස් කරල මිනිස්සු හැදුනු ව්‍යාපාරයක් වෙන්න ඕනෙ. නැත්නම් අඩුම මුල් කාලෙ වෙන ලොස් එක දරාගන්න පුලුවන් ඉන්වෙස්මන්ට් එකක් තියෙන්න ඕනෙ.

    පොඩියට කරද්දි ග්‍රොසරි කියන්නෙ එහෙම ලාබ ව්‍යාපාර නෙමේ. විශේශයෙන්ම රෙප්ල් එන්නෙ නෑ. පොඩි ඕඩර් ඩිලවරි වෙන්නෙ නෑ. (මගේ සප්‍රයිට් ඕඩර් එක එවන්නෙ නෑ පොඩියි කියල.) ලොරිය එහා පැත්තෙ කඩේට එනව. බෝනස් ගන්න බෑ මුව්මන්ට් නැති නිසා. ඊලගට ගොසරි ක්‍රෙඩිට් දෙන්නෙ නෑ ගොඩක් ඒවයෙ. දුන්නත් අඩුම දවස් 7, 14. බේබෙ ශෙරමි එක ප්‍රඩක්ට් එකකින් කෑල්ලක් දෙකක් දැන්මත් අඩුම 50 පනිනව බිල උපරිම දවස් 14යි. යුනිලීවර් 100,000 පනිනව. ඒතකොට බෝන්ස් එකට අයිටම් ගත්තාම ලක්ශ 5 පනිනව දවස් 14න්. චෙක් රිටන් උනොත් බැන්කුවෙන් 4000ක් කපනව. ආයිත් ඒජන්සියෙන් දවස් 180ක් යනකම් ක්‍රෙඩිට් දෙන්නෙ නෑ.
    හිතන තරම් සුන්දර නෑ ග්‍රොසරි කෙරුවාව
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    :ROFLMAO: තේ කඩයක් කෙරුවද?
    ලොකු මුදලක් යටවෙන නිසා පොඩ්ඩක් කල්පනා කරල කරන්න.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ------ Post added on Dec 20, 2025 at 7:00 AM
    දෙයක් කියන්නම් මම , මම අධෛර්යමත් කියන වචනය උබට නමේ කිව්වේ එළකිරි එකේ කෙනක් ඉලක්ක කරලා නමේ මම කිව්වේ සමහර අය ඉන්නවා එහෙම දෙයක් අහනකොට බිස්නස් එකක් කරලා නැති නමුත් අධෛර්යමත් කරන උපදෙස් දීලා එහෙම අයගෙන් උපදෙස් ගන්න එපා කියලා කිව්වේ මම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    මේක වැරදියි. එහෙම කරන්න බෑ.
    බිස්නස් එකක් රන් කරන්න් අඩුම profit margin එක කීයද කියල සම්මතයක් තියෙනව. ඒ වීල් එක හොයන් ඉවරයි. ඒට අඩුවෙන් කරන්න බෑ වැහෙනව. ව්‍යාපාරයක රනින්ග් කොස්ට් එකක් තියෙනව. ඩයරි කියන්නෙ හයි රනින්ග් කොස්ට් අයිටම් එකක්. cool item. මේකට පුදුම කරන්ට් බිලක් එන්නෙ. ඊලගට හයි මූවමන්ට් එකක් කරනව කියන්නෙ ඕවර් හෙඩ් කවුන්ට් එක වැඩි වෙනව. ඕවර් හෙඩ් වැඩි වෙනව කියන්නෙ හියුමන් මැනේජ්මන්ට් වෙනම ඕනෙ. නැත්නම් හොරකම් කරල කෝටි ගනන් වලින් ලොස් වෙන්නෙ.

    ඩයරි කියන්නෙ නන් ක්‍රෙඩ්ට් අයිටම්. කෑශ් දීල අරන් මූව් කරගන්න ඕනෙ. ඒ වගේම ශෝර්ට් එකස්පයරි. හයි මූවමන්ට් නැත්නම් සල්ලි තිබ්බත් බෝනස් පැක් ගන්න බෑ. මම උනත් කිරි බෝනස් ගන්නෙ නෑ. කිරි මාස 6ක් පුලුවන් උනත් මාස 2-3 පරන උන ගමන් මිනිස්සු ගෙනියන්නෙ නෑ. ඊලගට එකස්පයර් උනාම රෙප් අනේ එකස්පයර්ද දෙන්න කියල මාරු කරන්නෙ නෑ. උන්ට වැදල මාරු කරගන්න ඕනෙ. ඒකත් පැක් පිටින් එකස්පයර් උනොත් විසිට් 5-6කින් මාරු කරන්නෙ. මාස ගනන් ගිහින්. එතකොට ඒකිරි පැක් වලින් පුපුරල ගෑස් එකට එලියට එනව. ඒව ස්ටෝර් කරන්න වෙනම මහන්සි වෙන්න ඕනෙ. ඩැමේජ් මාරු කරන්නෙත් නෑ. තව ඕනෙවට වඩා එකස්පයර් උනොත් රෙපා එන්නෙ නෑ. මට ලියා කම්පැනියෙන් එහෙම කලා. ලියා කොස්මැටික් සෙට් එකක් එකස්පයර් වෙලා රෙප් මාරු කරල දෙන්න නෝට් දීල ගියා ආයිත් ආවෙ නෑ. රෙප් මාරු උනාම අලුත් එකා එනව ඌත් මොනා හරි පොඩ්ඩක් මාරු කරල දෙනව. ඒ දෙන්නෙත් අලුත් කොස්මැටික්. ඒක ආයිත් එකස්පයර් වෙනව.
    cow n gate කිරිපිටි 24ක් එකස්පයර් වෙලා මාස 8කින් මාරු කරල ඒ එව්වෙත් කිරිපිටිමයි. දැන් ඒකෙන් 16ක් එක්ස්පයර්. දැන් අවුරුද්දට වැඩී අද වෙනකම් නෑ. එතකොට ඔය ලොස් එක අල්ලන්න ඕනෙට් අර විකුනුම් මිලෙන්.

    මහා පරිමානෙන් කරන්නෙ නැත්නම් ඩිස්කවුන්ට් දීල කඩ කරන්න බෑ වහල දාන්න වෙන්නෙ. මහා පරිමානෙන් කරන්නත් බිස්නස් කරල මිනිස්සු හැදුනු ව්‍යාපාරයක් වෙන්න ඕනෙ. නැත්නම් අඩුම මුල් කාලෙ වෙන ලොස් එක දරාගන්න පුලුවන් ඉන්වෙස්මන්ට් එකක් තියෙන්න ඕනෙ.

    පොඩියට කරද්දි ග්‍රොසරි කියන්නෙ එහෙම ලාබ ව්‍යාපාර නෙමේ. විශේශයෙන්ම රෙප්ල් එන්නෙ නෑ. පොඩි ඕඩර් ඩිලවරි වෙන්නෙ නෑ. (මගේ සප්‍රයිට් ඕඩර් එක එවන්නෙ නෑ පොඩියි කියල.) ලොරිය එහා පැත්තෙ කඩේට එනව. බෝනස් ගන්න බෑ මුව්මන්ට් නැති නිසා. ඊලගට ගොසරි ක්‍රෙඩිට් දෙන්නෙ නෑ ගොඩක් ඒවයෙ. දුන්නත් අඩුම දවස් 7, 14. බේබෙ ශෙරමි එක ප්‍රඩක්ට් එකකින් කෑල්ලක් දෙකක් දැන්මත් අඩුම 50 පනිනව බිල උපරිම දවස් 14යි. යුනිලීවර් 100,000 පනිනව. ඒතකොට බෝන්ස් එකට අයිටම් ගත්තාම ලක්ශ 5 පනිනව දවස් 14න්. චෙක් රිටන් උනොත් බැන්කුවෙන් 4000ක් කපනව. ආයිත් ඒජන්සියෙන් දවස් 180ක් යනකම් ක්‍රෙඩිට් දෙන්නෙ නෑ.
    හිතන තරම් සුන්දර නෑ ග්‍රොසරි කෙරුවාව

    ෆ්‍රෙශ් මිල්ක් ෆ්‍රිජ් එකේ තියලා සෙල් කරන්නෙ නැහැනේ. ඒක නිසා ඒවට ලයිට් බිලේ කිසි අවුලක් නැහැ.
    ෆ්‍රෙශ් මිල්ක් මාස 7ක් වගේ එක්ස්පයර් වෙන්නෙ. අනික බන් whole sale ගනිද්දි ඒ ගන්න මාසෙම හදපුවනේ හම්බෙන්නෙ, මට ගිය සතියෙ ගනිපුවා MFD එක දෙසැම්බර් 8, Exp එක 2026 ජුනි 8, එතකොට මාස 7ක්ම තියනවා එක්ස්පයර් වෙන්න.අනික තමන්ගෙ සේල් එක දන්නවානේ බන්, එතකොට මාස 7ක් එක්ස්පයර් ඩේට් එක තිබිලා එක්ස්පයර් වෙනකන් සෙල් කරන්න බැරි තරං ස්ටොක් එකක් තියාගන්නෙ ඇයි විශේශයෙන් කිරි වගේ ඒව. ලඟ ලඟ ස්ටොක් කරන්න පුලුවන් නේ ඒ වගේ අනික ඇයි බන් ඔය තරං move වෙන්නෙ නැති දේවල් ලොකු ස්ටොක් තියාගන්නෙ.
    එක එක කෙනා බිස්නස් කරන විදිය වෙනස් වෙන්න ඇති, හැබැයි move වෙන්නෙ නැති දේවල් මොන හේතුවකටවත් ලොකු ස්ටොක් තියාගන්නෙ නැහැ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මම දන්න කඩයක් තියනවා. ඒකෙ ෆ්‍රෙශ් මිල්ක් කොත්මලේ එක 450යි. අබේවෙල එක 500 යි. මැලිබන් චොකලට් බිස්කට් එක 370යි. ලිට්ල් ලයන් බටකැරොල් එක 380 යි. මිල්ක් ශෝට් කේක් පොඩි පැකට් එකත් පොඩි පොඩි ගනන් වලින් ලාබයි. ක්‍රීම් කැකර් වගේ හයි මූවින් අයිටම් තල කැරලි ක්‍රිරි පිටි එහෙමත් ගනන් අඩුයි. මෙහෙම දෙන්න ගත්තම මේ කඩේට මිනිස්සු පිරුනෙ කඩි ගුල වගේ දැ‍‍ං බඩු ලාබයි කස්ටමර් කෙයා නරක නෑ. ඒත් හායි කොහොමද වගේ සීන් නැහැ හැබැයි.

    වැඩ කරන අයටත් බොස් අයිස් ක්‍රීම් දෙනවා. ට්‍රිප් එක්ක යනවා වගේ දේවල් කරනවා. කොහොම ලාබ හොයනවද දන්නෙ නෑ. @MihiCherub කියලා තියන කරුණුත් එක්ක.

    @MihiCherub ඔයාලා වැටි රෙජිස්ටර් ද.:D
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,738
    113
    පේන විදිහට වෙන මොකුත් නෙමේ @sinhawanshaya නානට තියෙන්නෙ හෙලයෙක් දියුනු වෙනවට තියන ඉරිසියාවක්.
     
    • Like
    Reactions: sinhawanshaya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    මම දන්න කඩයක් තියනවා. ඒකෙ ෆ්‍රෙශ් මිල්ක් කොත්මලේ එක 450යි. අබේවෙල එක 500 යි. මැලිබන් චොකලට් බිස්කට් එක 370යි. ලිට්ල් ලයන් බටකැරොල් එක 380 යි. මිල්ක් ශෝට් කේක් පොඩි පැකට් එකත් පොඩි පොඩි ගනන් වලින් ලාබයි. ක්‍රීම් කැකර් වගේ හයි මූවින් අයිටම් තල කැරලි ක්‍රිරි පිටි එහෙමත් ගනන් අඩුයි. මෙහෙම දෙන්න ගත්තම මේ කඩේට මිනිස්සු පිරුනෙ කඩි ගුල වගේ දැ‍‍ං බඩු ලාබයි කස්ටමර් කෙයා නරක නෑ. ඒත් හායි කොහොමද වගේ සීන් නැහැ හැබැයි.

    වැඩ කරන අයටත් බොස් අයිස් ක්‍රීම් දෙනවා. ට්‍රිප් එක්ක යනවා වගේ දේවල් කරනවා. කොහොම ලාබ හොයනවද දන්නෙ නෑ. @MihiCherub කියලා තියන කරුණුත් එක්ක.

    @MihiCherub ඔයාලා වැටි රෙජිස්ටර් ද.:D
    agency walin, po power eken & agency nathi ewaye company direct cash orders. eathkota agency price ekata bill wenne. retail wikunanawa wholesale price ekata.
    mata eva watenne 212 ta. mehe grocery eke retail thiyenawa 199ta. mrp 270

    po power eka
    vitagen bonus
    1 each 2871.00
    24/4 each 2460.85
    48/10 each 2376.00

    retail denawa 2500 ta. ethakota podi kada karayata agency eken denneth 2871 ta habai retail 2500 ta thiyenawa. oken wenne unofficial agency ekak hadenawa ara maha parimana kade. podi kada okkoma eyagen badu gannawa
     
    • Like
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    දෙයක් කියන්නම් මම , මම අධෛර්යමත් කියන වචනය උබට නමේ කිව්වේ එළකිරි එකේ කෙනක් ඉලක්ක කරලා නමේ මම කිව්වේ සමහර අය ඉන්නවා එහෙම දෙයක් අහනකොට බිස්නස් එකක් කරලා නැති නමුත් අධෛර්යමත් කරන උපදෙස් දීලා එහෙම අයගෙන් උපදෙස් ගන්න එපා කියලා කිව්වේ මම.
    ආහ් එල. අවුලක් නැ, මමත් ටිකක් ඔවර් ලිමිට් ගියාත් වගෙ. හරි අවුලක් නැ, සමාවෙන්න. එල! ♥️