මම ෆුඩ්සිටියක් දානෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    එච්චර නං නටන්න ඕන නෑ. Management වලට හරියට තැන දෙන්න ඕන
    උඹ හැමදේම දන්නවා නේද බන්? උබ JVP එකේද? මාර මොළයක් තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    උපදෙස් ටිකක් ටිකක් දෙන්න බඩු ගන්නවිදිහ කොහොමද
    thota food city ekak danna denne nahane ban. eka wenama registered brand name ekak.

    mama wenama super market ekak danawa kiyalawath kiyahan.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    බලාගෙන, ඔකටත් එයි high iq ewun රෙන්න අහල පහල බොඩින් වලින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    කරන්න පුලුවන්
    බලපන් කලුතර පැත්තේ තියෙන සම්පත් ඒවා.
    ගිහින් බලපන් https://www.facebook.com/sampathsupermarket
    කලුතර පැත්තෙ විතරක් නෙමෙයි ගොඩක් තැන්වල තියෙනව. කොට්ටාව හන්දියෙම එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Voltage

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    සිල්ලර කඩයක් දාහන් මුලින්. සුපර් මාකට් වල හොරකන් වැඩියි.

    සල්ලි වැඩි නන් ඉතිරි සල්ලි FD දාහන්. ඉස්සරහට පොළිය වැඩි වෙයි.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    busy පාරක් අයිනේ පාකින් තියන විදිහට ගොඩනැගිල්ල හදන්න .
    මුදලාලි type කඩයක් දාන්නේ නැතුව super market type එකේ එකක් දාන්න .
    කාඩ් payments accept කරන්න ..
    එච්චරයි ඉතින් උබට කරන්න තියෙන්නේ ..

    අනික් ටික එන උන් බලා ගනියි ..
     
    • Like
    Reactions: SK29

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,994
    113
    🌎
    එක එක අයගෙන් අහන්න එපා එහෙම කිසි කෙනක් උදව් කරන්නේ නැහැ.
    මට ඔය පැත්ත ගැන අත්දැකීම් නැහැ දන්නවා නම් කියලා දෙනවා මම.
    ඔයාම පුලුවන් විදියෙන් පටන් ගන්න අමාරුවෙන් හරි කරන්න පටන් ගන්න. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒවා එක එක හදාගෙන ඉස්සරහට යන්න.
    මම බිස්නස් එකක් කරනවා මට කිහිප දෙනෙක් ඇරෙන්න කිසි කෙනක් උදව් කරේ නැහැ
    කරන්න එපා කියන එක තමයි හැමෝම කියන්නේ මට එක නිසා කාගෙන් වත් උපදෙස් ගන්න එපා ඔයාම පටන් ගන්න.
    එහෙම පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඉස්සරහට යද්දී මුගේ ඇට දෙකත් විකුණන්න වෙලා තියෙයි. Carry ම competition එකක් තියෙන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    එහෙම පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඉස්සරහට යද්දී මුගේ ඇට දෙකත් විකුණන්න වෙලා තියෙයි. Carry ම competition එකක් තියෙන්නේ
    කියලා වැඩක් නැ, පොඩියට හරි පටන් ගන්න ලු. එහෙනම් ඉතින් හැම එකාටම ගෙදර සුපර්මාර්කට් එකක් දාගන්න බැරියැ
     
    • Like
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙම පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඉස්සරහට යද්දී මුගේ ඇට දෙකත් විකුණන්න වෙලා තියෙයි. Carry ම competition එකක් තියෙන්නේ
    කියලා වැඩක් නැ, පොඩියට හරි පටන් ගන්න ලු. එහෙනම් ඉතින් හැම එකාටම ගෙදර සුපර්මාර්කට් එකක් දාගන්න බැරියැ
    මම කෙලින්ම කියන්නම්, ලංකාවේ බිස්නස් එකක් කරන හැටි ඇහුවම දිරිමත් කරනවා වෙනුවට 'ඕක කරන්න බෑ, ඕක අමාරුයි' කියලා කකුලෙන් අදින සෙට් එකක් හැමදාම ඉන්නවා. ගොඩක් අය කැමති නැහැ තව කෙනෙක් දියුණු වෙනවට, ඒකයි උපදෙසක් ඇහුවම වක්‍රාකාරව ඒක එපා කරවන්නේ.

    මම කියන්නේ වැඩිය 'Plan' කර කර ඉන්නේ නැතුව වැඩේ පටන් ගන්න කියලා. ඕනෑවට වඩා ප්ලෑන් කරන්න ගියොත් වෙන්නේ වැඩේ එපා වෙන එක විතරයි. මම Food City එකක් වෙනුවට සිල්ලර කඩයක් දාන්න කිව්වේ නැහැ. මම කිව්වේ ලොකුවට හිත හිත ඉන්නේ නැතුව තමන්ට පුළුවන් විදිහට පටන් අරන්, ටික ටික වැරදි හදාගෙන ඉස්සරහට යන්න කියලා.

    තමන්ම හිතට හයිය අරන් නැගිටින්නේ නැතුව, මේ වගේ අධෛර්යමත් කරන අයගෙන් උපදෙස් ගන්න ගියොත් කවදාවත් බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැ. දියුණු වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ 'බෑ' කියන අයව අතහැරලා තමන්ගේ ගමන යන එක විතරයි.
     
    • Like
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    මම කෙලින්ම කියන්නම්, ලංකාවේ බිස්නස් එකක් කරන හැටි ඇහුවම දිරිමත් කරනවා වෙනුවට 'ඕක කරන්න බෑ, ඕක අමාරුයි' කියලා කකුලෙන් අදින සෙට් එකක් හැමදාම ඉන්නවා. ගොඩක් අය කැමති නැහැ තව කෙනෙක් දියුණු වෙනවට, ඒකයි උපදෙසක් ඇහුවම වක්‍රාකාරව ඒක එපා කරවන්නේ.

    මම කියන්නේ වැඩිය 'Plan' කර කර ඉන්නේ නැතුව වැඩේ පටන් ගන්න කියලා. ඕනෑවට වඩා ප්ලෑන් කරන්න ගියොත් වෙන්නේ වැඩේ එපා වෙන එක විතරයි. මම Food City එකක් වෙනුවට සිල්ලර කඩයක් දාන්න කිව්වේ නැහැ. මම කිව්වේ ලොකුවට හිත හිත ඉන්නේ නැතුව තමන්ට පුළුවන් විදිහට පටන් අරන්, ටික ටික වැරදි හදාගෙන ඉස්සරහට යන්න කියලා.

    තමන්ම හිතට හයිය අරන් නැගිටින්නේ නැතුව, මේ වගේ අධෛර්යමත් කරන අයගෙන් උපදෙස් ගන්න ගියොත් කවදාවත් බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැ. දියුණු වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ 'බෑ' කියන අයව අතහැරලා තමන්ගේ ගමන යන එක විතරයි.
    මමත් කෙලින්ම අහන්නම්, උඹෙ වැඩිම අද්යාපන් සුදුසුකම මොකක්ද?

    එහෙම අහන් ගමන් කෙලින්ම කියන්නම් හොස්ටින් කම්පැනියක් අටවගන්න එක ලෙසි ෆූඩ්සිටි වගෙ එකක් දාගෙන ඇදන් යනවාට වඩා.
    උඹ පොඩියට පටන් ගෙන ලොකු වෙනකම් වටෙ තියෙන already established ෆූඩ් සිටි වගෙ එවා උඩ බලන් ඉන්නවාද.

    උඹ දැන් හෝස්ටින් පටන් අරන් හෙන කල් නෙ, කො දැන් EU data retention policy and standards wage level ekatama awilla?

    ත්‍රීවිල් කාරය රුපියල් 20ක් වැඩියෙන් ගත්තත් මෙතන් ත්‍රෙඩ් දාල වැලලෙනවා නෙද?

    මෙතන කියන්නෙ කරන්න බැ කියලා නෙමෙ, කරනවා නම් ආවට ගියාට පොඩියට පටන් ගන්න කතා ගැලපෙන්නෙ නැ, එහෙම ක්‍රම ගැලපෙනවා පෙට්ටි කඩ හොස්ටින් කම්පැනියක් අටවගන්න. පොඩියට පටන්ගෙන උඩට යන්න පුලුවන් රුපියල් 5න් 1930-1960 වගෙ කාල වල, ඔය නවලොක මුදලාලි, මැලිබන් මුදලාලි එවුන්ගෙ කාලෙ. උඩම ප්‍රශ්නෙට උත්තර දුන්නොත් තවත් කියන්නම් එතකොට "මුන් බොරු අදයිර්ය්ය කරනවාය, ෆූඩ් සිටි දාන්න පුලුවන්" බැරි ඇයි කියලා ශුවර් එකටම කියලා දෙන්නම්.

    අනිත් එක මෙතන ෆූඩ් සිටි වගෙ එකක් දාන්න එලකිරියෙන් අහලාද පටන් ගන්නෙ? එහෙම අහන්නත් කලින් දාන එකාගෙ ප්ලැන් උත් කියන්න ඔනෙ "මෙකයි අදහස, මෙකයි ප්ලැන, කොහොමද තව චැලෙන්ජස්" වගෙ එවා ත්‍රෙඩ් දාද්දි. තව කියන්න පුලුවන් ගොඩක්, මෙ කියපු ටික ඇති වගෙ තෙරුම් ගන්න.

    @fxmoney පටන් ගන්න එහෙනම් ikmanin podiyata, nadun wa business consultant kenek karanna podi gaanakata.

    අනුරාධපුරේ ඕනේ තරම් තියෙනවා මචන් ලොකුවට දාගත්ත කඩ Food City කියලා උන් Cargills වගේ රතු පාටින් බෝර්ඩ් එහෙම දාගෙන ඉන්නේ Copy එකක් කරනවා වගේ මම හිතන්නේ නැහැ එහෙම කෙස් එකක් තියෙනවා කියල ගොඩක් අය ඔය නමින් කරනවා.
    වෙන එවුන් නම කොපි කරලා අනුරාදපුරෙ, කීල්ස් කියලා රතු බොර්ඩ් ගහලා, කේස් එකක් නෑ කියන ලෙවල් එක තමයි පෙට්ටි කඩ
    ------ Post added on Dec 20, 2025 at 4:58 AM

    ඔයාම පුලුවන් විදියෙන් පටන් ගන්න අමාරුවෙන් හරි කරන්න පටන් ගන්න. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒවා එක එක හදාගෙන ඉස්සරහට යන්න.

    මෙවා. Textbook theory කියමන් බන්. ඔවා දැන් එහෙම ලෙසියෙන් කරන්න බැ. මෙවා කාටද කියන්න බැරි මෙහෙම. පොඩි එවුනුත් දන්නව, try and never give up වගෙ කතා.
    ------ Post added on Dec 20, 2025 at 6:51 AM

    උපදෙස් ටිකක් ටිකක් දෙන්න බඩු ගන්නවිදිහ කොහොමද
    මම කෙසෙල් කැන වැටෙන් ඉස්සෙලාම දාන්නම්, @Nadun26 ගෙන් ගන්න පුලුවන් වෙයි උඹෙ ෆූඩ්සිටි එකට හොස්ටින්😂
    ------ Post added on Dec 20, 2025 at 7:00 AM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,705
    113
    @UbeThaththa ඇත්තද? හෙළයො හොරුද?
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    පොර කිව්ව එක වැරදි නෑ. පට්ට පොඩි මාජින් තියෙන්නෙ ඕවගෙ. experience එකය මාර වටිනව
    ඊට අමතරව යුනිලිවර් එකේ බඩු රු 2000කට වඩා ගත්තම දෙන ගිෆ්ට් වගේ දේවල්

    අපි කඩයක්/සුපර්මාකට් එකක් කරනවා නං
    1. හිතන තරං පොඩි මාජින් එකක් නෙමෙයි තියෙන්නෙ
    2. ඔෆර්ස් දෙන්න පුලුවන්. ෆුඩ් සිටි එකෙන් දෙන ඔෆර් එකට වඩා හොඳ ඔෆර් දෙන්න පුලුවන් ප්‍රොෆිට් එකකුත් තියාගෙන

    සමහර බඩු වලින් පට්ටම ලොකු ප්‍රොෆිට් එකක් තියනවා,
    ෆ්‍රෙශ් මිල්ක් පට්ටම විදියට සෙල් වෙන අයිටම් එකක්. ගහල තියන ගාන 500යි. තොග කඩේට 12 පැක් එක වැටෙන්නෙ 4500ට, තොග ගන්න පුලුවන් 12 පැක් එක 4800ට (එතකොට එක කිරි එකක මිල 400ට තමයි කඩේට වැටෙන්නෙ, 500ට ගහල තියන එක 450ට විකුන්නත් ඇති, 450ට දෙනවා නං සෑහෙන සේල් එකකුත් තියනවා, තව කරන දෙයක් තමයි සාමාන්‍ය ප්‍රයිස් එක 500 උනාට 3ක් ගන්නවා නං එකක් 450ට දෙනවා, ඔය වගේ ඔෆර් දෙනවා නං කම්පෙටිශන් එක අදාල නැහැ ලොකු සුපර්මාකට් එක්ක කම්පීට් කරන්න පුලුවන් ගේමක් නැතිව)
    Daraz එකේ මේ ගානට ගන්න ෆ්‍රෙශ් මිල්ක් විකුනනවා 720ට. ඒ සෙල් කරන එකා පට්ට ප්‍රොෆිට් එකක් හොයනවා.
    https://www.daraz.lk/catalog/?spm=a2a0e.tm80335410.search.d_go&q=fresh milk

    ඔය වගේ ලොකු ප්‍රොෆිට් එන අයිටම් තව ගොඩක් තියනවා. ඒව මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දීලා ප්‍රොෆිට් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579

    එහෙම එකකුත් තියනව. හොද credit එකක් දෙනව නම් supplier ඉතිං ලොවෙත් සුපිරි.

    මම දන්න තැනක මට දැනට හම්බුන අඩුම මිලට Pussella Bockwurst Sausages (1kg ද කොහෙද) price tag එක 1950

    කඩේ දෙන්නෙ 1350

    කඩේට කීයට වැටෙනවද දන්නෙ නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    එහෙම එකකුත් තියනව. හොද credit එකක් දෙනව නම් supplier ඉතිං ලොවෙත් සුපිරි.

    මම දන්න තැනක මට දැනට හම්බුන අඩුම මිලට Pussella Bockwurst Sausages (1kg ද කොහෙද) price tag එක 1950

    කඩේ දෙන්නෙ 1350

    කඩේට කීයට වැටෙනවද දන්නෙ නෑ.
    ඒක තමයි
    සොසේජ්, ටින් මාලු, වගේ ඒවත් පට්ටම ප්‍රොෆිට් තියන ඒව

    සොසේජ් වල නං තවත් පොඩි සීන් එකක් තියනවා, ඕකෙ එනවා කේටරින් පැක් කියලා එකක්. හැම බ්‍රැන්ඩ් එකකම එනවා. කේටරින් පැක් එකේ කොලිටිය අඩුයි (ඒ කියන්නෙ සොසේජ් එකේ වැඩිපුර තියෙන්නෙ සෝයා, මස් අඩුයි) ඒක ගොඩක් අඩුවට ගන්න පුලුවන්. කේටරින් පැක් එක අඩු ගානට දෙනවා නං සීන් එක දන්නෙ නැති එවුන් ගාන අඩු නිසා ගන්නවා

    අනික් එක තමයි වැඩිම ලාබයක් තියන ඒව පොල්.150ට විතර විකුනන පොල් locally source කරන්න පුලුවන් 60-70ට වගේ. සමහර වෙලාවට ඊටත් අඩුවෙන් (ලෙලි පිටින් වත්තකම පොල් ටික අරගෙන දවසෙ කුලියට එකෙක් අරගෙන ලෙලි ගහන්න තියෙන්නෙ දවසෙ කුලිය 3000යි)
     
    • Like
    Reactions: Tricle_Buwa

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    අපි කඩයක්/සුපර්මාකට් එකක් කරනවා නං
    1. හිතන තරං පොඩි මාජින් එකක් නෙමෙයි තියෙන්නෙ
    2. ඔෆර්ස් දෙන්න පුලුවන්. ෆුඩ් සිටි එකෙන් දෙන ඔෆර් එකට වඩා හොඳ ඔෆර් දෙන්න පුලුවන් ප්‍රොෆිට් එකකුත් තියාගෙන

    සමහර බඩු වලින් පට්ටම ලොකු ප්‍රොෆිට් එකක් තියනවා,
    ෆ්‍රෙශ් මිල්ක් පට්ටම විදියට සෙල් වෙන අයිටම් එකක්. ගහල තියන ගාන 500යි. තොග කඩේට 12 පැක් එක වැටෙන්නෙ 4500ට, තොග ගන්න පුලුවන් 12 පැක් එක 4800ට (එතකොට එක කිරි එකක මිල 400ට තමයි කඩේට වැටෙන්නෙ, 500ට ගහල තියන එක 450ට විකුන්නත් ඇති, 450ට දෙනවා නං සෑහෙන සේල් එකකුත් තියනවා, තව කරන දෙයක් තමයි සාමාන්‍ය ප්‍රයිස් එක 500 උනාට 3ක් ගන්නවා නං එකක් 450ට දෙනවා, ඔය වගේ ඔෆර් දෙනවා නං කම්පෙටිශන් එක අදාල නැහැ ලොකු සුපර්මාකට් එක්ක කම්පීට් කරන්න පුලුවන් ගේමක් නැතිව)
    Daraz එකේ මේ ගානට ගන්න ෆ්‍රෙශ් මිල්ක් විකුනනවා 720ට. ඒ සෙල් කරන එකා පට්ට ප්‍රොෆිට් එකක් හොයනවා.
    https://www.daraz.lk/catalog/?spm=a2a0e.tm80335410.search.d_go&q=fresh milk

    ඔය වගේ ලොකු ප්‍රොෆිට් එන අයිටම් තව ගොඩක් තියනවා. ඒව මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දීලා ප්‍රොෆිට් කරන්න පුලුවන්.
    මචන් ඇන්ක,රත්ති,මැලිබන් පිටි වල සේල්ස් කොහොමද? කඩේට කීය ගානෙද වැටෙන්නෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    මචන් ඇන්ක,රත්ති,මැලිබන් පිටි වල සේල්ස් කොහොමද? කඩේට කීය ගානෙද වැටෙන්නෙ?
    පිටි සාමාන්‍යෙන් 15%ක් වගේ අඩුවෙන් වැටෙන්නෙ. හැම එකටම ඔය වගේ. කිරිපිටි වෙනම ගන්නවා නං මීට වඩා අඩුවට ගන්න පුලුවන් ඇති. Undercut කරන තැනුත් ඇති මේවට නං
    අන්තිමට ගනිපුවයෙ ලොකු වෙනසක් තිබිලා තියනවා මේවල
    චිකන්
    ගහල තියෙන්නෙ 1250 වැටිලා තියෙන්නෙ 950
    අයිස්ක්‍රිම්
    ගහල තියෙන්නෙ 1290 වැටිලා තියෙන්නෙ 890
    සුපර් ක්‍රිම් ක්‍රැකර්
    ගහල තියෙන්නෙ 420 වැටිලා තියෙන්නෙ 345
    සුදුළූනු
    විකුනන්න තියෙන්නෙ 500 වැටිලා තියෙන්නෙ 390
    ඩිටර්ජන්ට් සන්ලයිට්
    ගහල තියෙන්නෙ 320 වැටිලා තියෙන්නෙ 240
    ලයිසෝල්
    ගහල තියෙන්නෙ 500 වැටිලා තියෙන්නෙ 385

    හාල් වගේ ඒව නං රුපියල් 2-3 උපරිම 5ක් වගේ අඩුවෙන් වැටිලා තියෙන්නෙ. ලෝකලි වී අරගෙන කොටලා ඕන නං ලාබයක් ගන්න පුලුවන්. පොඩි කට්ටක් තියනවා ඒකෙ
    දුඹුරු සීනි වලින් 30ක් වගේ සුදු සීනි වලින් 50ක් වගේ අඩුවෙන් වැටෙනවා