අපි කඩයක්/සුපර්මාකට් එකක් කරනවා නං
1. හිතන තරං පොඩි මාජින් එකක් නෙමෙයි තියෙන්නෙ
2. ඔෆර්ස් දෙන්න පුලුවන්. ෆුඩ් සිටි එකෙන් දෙන ඔෆර් එකට වඩා හොඳ ඔෆර් දෙන්න පුලුවන් ප්‍රොෆිට් එකකුත් තියාගෙන
සමහර බඩු වලින් පට්ටම ලොකු ප්‍රොෆිට් එකක් තියනවා,
ෆ්‍රෙශ් මිල්ක් පට්ටම විදියට සෙල් වෙන අයිටම් එකක්. ගහල තියන ගාන 500යි. තොග කඩේට 12 පැක් එක වැටෙන්නෙ 4500ට, තොග ගන්න පුලුවන් 12 පැක් එක 4800ට (එතකොට එක කිරි එකක මිල 400ට තමයි කඩේට වැටෙන්නෙ, 500ට ගහල තියන එක 450ට විකුන්නත් ඇති, 450ට දෙනවා නං සෑහෙන සේල් එකකුත් තියනවා, තව කරන දෙයක් තමයි සාමාන්‍ය ප්‍රයිස් එක 500 උනාට 3ක් ගන්නවා නං එකක් 450ට දෙනවා, ඔය වගේ ඔෆර් දෙනවා නං කම්පෙටිශන් එක අදාල නැහැ ලොකු සුපර්මාකට් එක්ක කම්පීට් කරන්න පුලුවන් ගේමක් නැතිව)
Daraz එකේ මේ ගානට ගන්න ෆ්‍රෙශ් මිල්ක් විකුනනවා 720ට. ඒ සෙල් කරන එකා පට්ට ප්‍රොෆිට් එකක් හොයනවා.
https://www.daraz.lk/catalog/?spm=a2a0e.tm80335410.search.d_go&q=fresh milk
ඔය වගේ ලොකු ප්‍රොෆිට් එන අයිටම් තව ගොඩක් තියනවා. ඒව මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් දීලා ප්‍රොෆිට් කරන්න පුලුවන්.