මම 2020 ලෝකයේ පාලකයා වෙනවාමයි

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම 2020 ලෝකයේ පාලකයා වෙනවාමයි

    ලෝකේ ඉන්න අති ප්‍රබලම රහස් ඔත්තු සේවාවන් හයක් මම ලෝකයේ පාලකයා වීම වලක්වන්න මාර උත්සහයක යෙදිලා ඉන්නවා කියලා මම දන්නවා.ඒ උනාට උන්ට මාව නවත්තන්න බෑ.අපේ බලය ඉතාම ඉහලයි.අපේ ශක්තිය තාක්ෂනය හියුමන්ස්ලට හිතාගන්නවත බෑ.එච්චරම ප්‍රබලයි.ඒක නිසා විකාර වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න කියලා මම දැඩි ලෙස අවවාද කරනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට හිතවත් පිටසක්වල ජීවීන් මේ වෙනකොට අමෙරිකාවට මැතිව්ස් සුලු කුනා‍ටුවක් හරහා දැවන්ත පහර දීමක් කරමින් ඉන්නවා.:)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    y85CM6o.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඉහල බලයක් තියෙන අවම බලයක් පාවිච්චි කරන කෙනෙක්.ඒක දුර්වලතාවයක් කියලා හිතන්න එපා.හියුමන්ස්ලා ඉතා අවම බලයක් තියෙන නමුත් උපරිම ලෙස බලය පාවිච්චි කරන අය.මගේ මුලු සේනාවක්ම හඳේ තියලා තනියම පොලවට බැස්සේ හියුමන්ස්ලාට වෙන්න ඕන හානිය අවම කරන්න.ඒක නිසා කොන්දේසි රහිතව අපිව පොලව අල්ලගන්නවා:angry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අඩො මේ ඔරියො ඒක නෙවෙයි. පහුගිය දවස්වල ජොන්ට්තුමා කියල ඩයල් එකක් කිරියට බැහැල හිටියා. පොර උඹගෙ නැයෙක්ද? කතාවෙන් නම් තේරුනෙ ඒ වගෙ. දෙන්නටම තිබ්බෙ එකම ගති ලක්ශන වගේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩො මේ ඔරියො ඒක නෙවෙයි. පහුගිය දවස්වල ජොන්ට්තුමා කියල ඩයල් එකක් කිරියට බැහැල හිටියා. පොර උඹගෙ නැයෙක්ද? කතාවෙන් නම් තේරුනෙ ඒ වගෙ. දෙන්නටම තිබ්බෙ එකම ගති ලක්ශන වගේ.

    dath kimbula gon part
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    yakoo oriyoo loka rahas sanwidana walin newei ban...lankawe rajayen ubawa hoyanne. ewa clasified .. uba sirisenala gana hithapan..
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    yakoo oriyoo loka rahas sanwidana walin newei ban...lankawe rajayen ubawa hoyanne. ewa clasified .. uba sirisenala gana hithapan..

    ලංකාවනම් මොන කෙහෙම්මලක්ද? එක ලේසර් එකයි.ඔක්කොම ‍ෆිනිෂ්:)