මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..
මේකට නම් ගොඩාක් රිදේවි.
මෙහෙම උත්තර නොදුන්න නිසා තමයි බල්ලෝ උඩ ගියේ..
මේකට නම් ගොඩාක් රිදේවි.
මෙහෙම උත්තර නොදුන්න නිසා තමයි බල්ලෝ උඩ ගියේ..

සිරාවට ඔය පොයින්ට් එක කවුරුත් කියල නෑ කලින්. එකේ සෑහෙන හිතන්න දෙයක් තියෙනව බන්.ෆොන්සේක රම්බෝ වගේ තනියෙන් යුද්දෙ ඉවර කලා වගේ කතාව..කොළඹ පොරගෙ තැනටම ඇවිල්ල කොටි කෙල්ලෙක් වැඩේ දුන්න බයික් එකේ ගාඩ් එකට ගිය කොල්ල පයින් පාරක් දූන්න නිසා ලාවට බේරුන..තමන්ගෙ තැන තමන්ගෙ ආරක්ෂාව බලා ගන්න බැරිඋන කලවැද්දගෙ නැව් ටෝක්![]()

ඕව හිතන එවුන් අඩුයි බන් ෆොන්සේක සහ මෛත්රිපාල කියන දෙන්නම අවුස්සල බලලුන් ලවා කොස් ඇට බාවගත්තෙ බලේට කෑදර ඒත් තනියෙන් ඉල්ලුවොත් පරදින පොනිල් කියලවත් ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ,මහින්ද අන්තිම ඡ්න්ද 2කම පැරදුනෙ මෛත්රිපාල කෙලින්ම කිව්වනෙ මහින්ද හොරයි මිනීමැරුවයි දූෂනෙයි කියල..දෙමළ මුස්ලිම් ඡන්ද කෙසේ වෙතත් සිංහල මිනිස්සුන්ගෙ ඡන්ද එහා මෙහා උන නිසා මෛත්රිපාල දින්න ඊට පස්සෙ UNP එකට සපෝට් කරල රනිල්ට අගමැති කොස් ඇටේ බාවල දුන්න..අන්තිම ඡ්න්දෙ ෆොන්සේකගෙ පවුලෙ 4ක් ඉල්ලුව එකෙක්වත් දින්නෙ නෑ.සිරාවට ඔය පොයින්ට් එක කවුරුත් කියල නෑ කලින්. එකේ සෑහෙන හිතන්න දෙයක් තියෙනව බන්.![]()
ඕව හිතන එවුන් අඩුයි බන් ෆොන්සේක සහ මෛත්රිපාල කියන දෙන්නම අවුස්සල බලලුන් ලවා කොස් ඇට බාවගත්තෙ බලේට කෑදර ඒත් තනියෙන් ඉල්ලුවොත් පරදින පොනිල් කියලවත් ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ,මහින්ද අන්තිම ඡ්න්ද 2කම පැරදුනෙ මෛත්රිපාල කෙලින්ම කිව්වනෙ මහින්ද හොරයි මිනීමැරුවයි දූෂනෙයි කියල..දෙමළ මුස්ලිම් ඡන්ද කෙසේ වෙතත් සිංහල මිනිස්සුන්ගෙ ඡන්ද එහා මෙහා උන නිසා මෛත්රිපාල දින්න ඊට පස්සෙ UNP එකට සපෝට් කරල රනිල්ට අගමැති කොස් ඇටේ බාවල දුන්න..අන්තිම ඡ්න්දෙ ෆොන්සේකගෙ පවුලෙ 4ක් ඉල්ලුව එකෙක්වත් දින්නෙ නෑ.
ජනාධිපති මැතිවරනෙදි මෛත්රිපාල කිව්ව මතකයි මහින්ද පුතාලගෙ උපන්දින වලට හෙලිකොප්ටර්(චොපර්) තුනක් ඇරන් දුන්නලු..ඔය වගේ බොරු කියල තමා යහපාලන ආණ්ඩුව බලේට ආවෙ..ෆොන්සේක වගේම මෛත්රිපාල පිටිපස්සෙ ඉඳන් රූකඩ නටවන මාස්ටර් මයින්ඩ් පොන්සිය තමා රනිල්.
ආය ගොඩ ඒමක් නැතිවෙයි අපරාදෙ ලෝකෙ භයානකම ත්රස්තවාදී යුද්දෙ ඉවර වෙලා එකවිදියකට තිබ්බ රටරනිල්ට කොරන්න පුලුවන් ඉටි ගෙඩියක් නෑ බන්. මුන්ව නටවන්නෙ එම්බසි දෙක තුනකින්. දන්නො දනිති ඒ මොනාද කියලා. රනියාත් නිකන් පඹයෙක් විතරයි. කොළඹ හතේ නෝනා මහත්තුරැන්ට පින්සිද්ද වෙන්න රනියා යූඇන්පියේ නායකයා වෙලා ඉන්නෙ....