ඔව් ඕකේ seen එක ඉතිං අදින load එකෙයි, battery එක 50% ට වැඩිය drain වෙන්න නොදෙන එකෙයි තමා. මේ system එකට දැන් මාස 8ක්. තාමනම් battery වතුරවත් බලල නෑ මං ගෙදර නැති හින්ද.wade niyamai. car battery dala nam wadi kalayak use karanna be. karala balalama thama kiyane. aluth pita paya 3/4 puluwan. passe drop wenawa hitha ganna bari widiyata. anthimata led bulb 4 dalath 1h duwanna be.
@sami_boyGood old thread starting May 2022. Almost 2 years. Never mind.
Luminus Inverter eka thaama wada da ?
Dan ithin regular power cut nothibunath, idala hitala wath pawichchi karanawada?
Battery, maaru karaada nathnam mul ewa da?
@sami_boy, any comments on ur inverter setup?
Man UK awa bro inverter & battery yaluwekta dela. Eyagen ahala kiannam.@sami_boy, any comments on ur inverter setup?

Good old thread starting May 2022. Almost 2 years. Never mind.
Luminus Inverter eka thaama wada da ?
Dan ithin regular power cut nothibunath, idala hitala wath pawichchi karanawada?
Battery, maaru karaada nathnam mul ewa da?
ok thanks!Man UK awa bro inverter & battery yaluwekta dela. Eyagen ahala kiannam.
I think it's still working fine
ඔව් inverter එක තාම හොඳට වැඩ. මේ තියෙන්නෙ යාලුවා මට දාපු photo 1. මාසෙකට සැරයක් වගේ use කරනව කිව්ව. දිගටම charge එකේ තමා තියෙන්නේ original battery
View attachment 228735
------ Post added on Apr 24, 2024 at 12:19 PM
Thanks.Prolink එකෙත් මේ වගේම ඉන්වර්ටර් සෙට් එකක් තියෙනවා. Sala එකෙන් ලංකාවේ කරන්නේ. කලින් ස්ටොක් තිබුනේ නෑ.. දැන් තියෙනවා