මම Luminous Inverter එකක් set කරපු හැටි

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඒ වුණාට ෆ්‍රිජ් එක එහෙම දෙනකොට පරිස්සමෙන්....
    පුලුවන්නං ෆ්‍රිජ් එක නැතුවම ලෝඩ් එක දෙන්න..

    750w දාල තිබුණට, පවර් එක ඊට අඩු වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් ඉන්වර්ටරේ සවුත්තු වෙයි.
    ඔව් කොහොමත් fridge line එක connect කරල නෑ.

    මේක 900VA කියල එන්නෙ. Active power එක තමා 756W. ඒකම ගන්න පුළුවන් මං හිතන්නෙ
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    wireing dagram eka danna
    1652072170664.png

    මෙන්න මෙහෙම එකක්. හැබැයි අපිනං inverter out එක කෙලින්ම RCCB එකට දුන්නෙ
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Mage langa thiyenne luminous 12v inverter ekak, batteries 2k parallel connect karanna puluvanda ekata? Charge venakota aulak venne nadda?
    නෑ අවුලක් නෑ. හැබැයි + එක battery එකකින් අරගෙන - අනිත් එකට දෙන්න. නැත්නම් එක බැටරි එකක් වැඩියෙන් use වෙනව
     
    • Like
    Reactions: DarkerThanBlack

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඒ වුණාට ෆ්‍රිජ් එක එහෙම දෙනකොට පරිස්සමෙන්....
    පුලුවන්නං ෆ්‍රිජ් එක නැතුවම ලෝඩ් එක දෙන්න..

    750w දාල තිබුණට, පවර් එක ඊට අඩු වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් ඉන්වර්ටරේ සවුත්තු වෙයි.
    ඔයා කිව්ව හරි මචං. මේකේ 750W ගන්න පුළුවන් උනාට continuous load එකක් ගනිද්දී recommend කරන්නෙ ඒකෙන් 90% වගේ

    Kochara welawak duwanta puluwanda system eke... Monada use karana equipment system eken duwanta welawata...
    ඕකෙන් පැය කියක් දුවන්න පුලුවන්ද ? (ඒ කාලය තුල පාවිච්චි කරන Electric items ටිකත් දාන්න). ස්තුතියි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මට.
    kochchara wela use karanna puluwanda kiyala damma nam thawath watinawa

    වැඩිපුරම use කලේ Laptop (130W charger) + 24" monitor + Creative T50 speakers + 60W Fan

    ඔය ටික දැම්මම 8.5 hours remaining time එකක් ආවෙ
    ------ Post added on May 13, 2022 at 12:29 PM
     
    • Wow
    Reactions: PHBhagya

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    inverter - 65000 ඔය ගාන හොදටම වැඩී 55ට 4000W එකක් ගන්න තිබ්බා 2000W එක සැරේ අවුට් කරනවා
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Inverter එකෙන් දුවන වෙලාවට inverter එකේ ලයින් එකට දාල තියන RCD එක වැඩද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    inverter - 65000 ඔය ගාන හොදටම වැඩී 55ට 4000W එකක් ගන්න තිබ්බා 2000W එක සැරේ අවුට් කරනවා
    මචං, ඔය ඉන්වර්ටර් වල පොඩි කතන්දරයක් තියෙනව.

    ඕවයෙ, අවුට්පුට් a/c කර්වු එක ගොඩක් ඉක්වර්ටර් වල, ඩිජිටල් විදිහට අවුට් කරන්නෙ. ඒව ගණං අඩුයි. ඒකෙන් වතුර මෝටර්, ෆෑන්, ෆ්‍රිජ් වගේ උපකරණ අවුල් යනව...
    පවර් සප්ලයි වලින් පවර් එක dc කරන නිසා, කම්පියුටර්, led බල්බ්, චාජර් වගේ උපකරණ වලට අවුලක් වෙන්නෙ නෑ...

    https://cdn.sparkfun.com/assets/0/2/0/3/d/521e6ed1757b7fa1778b4567.png

    සාමාන්‍ය, මේන් ලයින් එකේ එන විදිහෙ කර්ව් එකක් එන, ඉන්වර්ටර් ගාණ වැඩියි. ඒකට කියන නම මට මතක නෑ... මගෙ යාලුවෙක් ඒකක් බැලුව, ඒත් 65ක් වගේ ගාණක් කිවුව.

    මේ තියෙන්නෙ a/c කරන්ට් එකේ කර්වු එක...
    https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTjhQ0ZzM7i90UStHZVMe5kTcD8thsb7ttcMA&usqp=CAU
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    mu kiyanneth pure sing wave wage tamai. anith modified ewa mechchara wenne ne.

    mamath carutu inverter eka genawe $175 ta wage. 2000W continuously. 4000W peak
     
    • Like
    Reactions: PHBhagya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෙවන ගානට ලාබද කියලා හිතෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    mu kiyanneth pure sing wave wage tamai. anith modified ewa mechchara wenne ne.

    mamath carutu inverter eka genawe $175 ta wage. 2000W continuously. 4000W peak
    හරියට හරි..... ඔය නම අමතක වුන නිසා තමයි බයිල ගොඩක් ගැහුවෙ....

    @Idias මචං,
    මේක තමයි මම කිව්වෙ... " පියෝ සයින්වේවු ඉන්වර්ටර්"
     
    • Like
    Reactions: NRTG and Rankira