මම online use කරන ඩෙබිට් කාඩ්ස්

jayanika1997

Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    මම online use කරන ඩෙබිට් කාඩ්ස්

    මම online use කරන ඩෙබිට් කාඩ්ස් 2ක් තියනව
    Epayments, Payoneer(FirstChoicePay)

    Epayments වල card maintenance
    වලට කැපෙන්නෙනෙනෙ මාසෙට $2.9 විදියට ඒකියන්නෙ අවුරුද්දට $34.8.

    Payoneer එකේ කෙලින්ම $30ක් කපාගන්නව. අවුරුද්ද මුලම.

    මේ ක්‍රම දෙකෙන් මම කැමති පළවෙනි එකට. (ගානවැඩිවුනත් එකපාර ගොඩක් කැපෙනවට වඩා හොඳයි මම හිතන්නෙ.)

    ඔයාල මොනවද මේගැන හිතන්නෙ? ඔයාල online use කරන ඩෙබිට් කාඩ්ස් මොනවද?

    images
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    payoneer thamai. issara nam neteller pawichchi kara.
    epayments wala api card eka use kare nathi unath maseta 2.9 usd kapanawada ban?
    mage debit card eken salli load karanna puluwanda?
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    neteller eka good kiyala godak un kiyanawa .. but dan lankawata un card issue karanne naha .. mamath wena rataka ekek ta kiyala card ekak apply karanna try eka ...
     
    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    payoneer thamai. issara nam neteller pawichchi kara.
    epayments wala api card eka use kare nathi unath maseta 2.9 usd kapanawada ban?
    mage debit card eken salli load karanna puluwanda?

    කාඩ් එක use කලත් නැතත් ගාන කැපෙනව card maintenance වලට. ඔව් මන් හිතන්නෙ පුළුවන්. මන් වඩිපුරම epayments use කරන්නෙ ඒකෙ deposit options වැඩි හින්ද.
    https://www.epayments.com/tariffs_usd.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    කාඩ් එක use කලත් නැතත් ගාන කැපෙනව card maintenance වලට. ඔව් මන් හිතන්නෙ පුළුවන්. මන් වඩිපුරම epayments use කරන්නෙ ඒකෙ deposit options වැඩි හින්ද.
    https://www.epayments.com/tariffs_usd.html

    epayments user kenek nowena kenekge email ekakata payment request yawanna puluwanda ban? yawwama eyata card eken payment karanna puluwanda? payoneer nam puluwan. meketh eka thiyenawa nam maru
     
    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    epayments user kenek nowena kenekge email ekakata payment request yawanna puluwanda ban? yawwama eyata card eken payment karanna puluwanda? payoneer nam puluwan. meketh eka thiyenawa nam maru

    ඔව් පුළුවන්. epayments to epayments fee: 0%