මම SLT වලින් lankabell වලට මාරු වුනා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    limit thiyagena speed eka kannada? :P

    සිරාවටම මෙලෝ වැඩක් නෑ. අවම 1Mbps අන්ලිමිටඩ් තිබ්බත් පාඩු නෑ බං.:lol::lol:
    වැඩිය නෙට් නොයන රෑට විතරක් ගෙදර ඉන්න බබාලට හොඳයි 8 Mbps 25GB.:cool:

    ෆුල් ටයිම් වැඩ කරපු එකෙක් විදියට මම මේ කියන්නෙ.:baffled:
    ඒත් මට නං මදි මම රෑ වෙලා ගෙදර එන කාලෙ ලිමිට් පැන්න මාසෙ 22 වෙද්දි. :eek::eek: ඇයි බං දවසට ෆිල්ම් එක ගානෙවත් බලන්න බෑනේ. As a Exapmle 700MB ෆිල්ම් එකයි දවසට. සර්ෆින් 300MB(වෙන්නැති වැඩ, එහෙම හිතමු ඒ වුනාට) එතන දවසට 1GB ගානෙ දවස් 30ට 30GB.
    25 වෙද්දි කෙල වෙනවා.
    වීක් එන්ඩ් වල කන්ට්‍රෝල් කරන්නම බෑ. 1GB ඇති අපෙ බල්ලට වීක් එන්ඩ් එකේ. :eek::eek:
    ස්පීඩ් කොච්චර වැඩි උනත් 25ක් මදි. 25 පැන්නම මගෙ චුච්චි කාලෙයි(Dialup Cn) SLT එකේ උන්ගෙ Parentsලයි මතක් වෙනවා.:lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වැස්සට කොහොමද මචන් ? කනෙක්ෂන් එක මගදි රීසෙට් වෙනවද HSPA වල වගේ

    සමහර වෙලාවට ඩ්‍රොප් වෙනවා මචන්, හැබැයි වැස්ස හින්දා නෙවේ... මම හිතන්නේ උන අලුතින් ටවර් එකක් අප් කරනකොට ඩ්‍රොප් කරනවා..
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mukuth wenne na :D

    1 year agreement eka thiyenne api hadissiye hari 1 yr yanna kalin connection eka epa kiyala disconnect karanna bari wenne.. (oya 1 year agreement scene eka thaama use karanne naha. eth lankabell ekata ona unoth oka kawada hari force karai.)
    eh? ethakota 1 year iwara unama aluthen apahu agreement gahanna ona nadda connection fee gewala?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    attachment.php

    කැරට් කාලා වගේ :shocked::shocked::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පොඩ්ඩා;13910321 said:
    කැරට් කාලා වගේ :shocked::shocked::lol::lol:

    11-23-2012_11-32-53174.jpg

    දැන් කවුද දන්නේ නෑ කැරට් කෑවේ.. ලොල් :P :rofl: :rofl:

    :lol::lol::lol::lol::lol::rofl::baffled:අරූ ලිඳේ.:rofl:
    මචං උඹ 2Mbps ලයින් එකක්ද ගත්තෙ. පොඩ්ඩක් ඕකෙ විස්තර කියපන්. කොහොමද Monthly Rental, Deposit, Agreement, First Payment ගැන. :)
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    :lol::lol::lol::lol::lol::rofl::baffled:අරූ ලිඳේ.:rofl:
    මචං උඹ 2Mbps ලයින් එකක්ද ගත්තෙ. පොඩ්ඩක් ඕකෙ විස්තර කියපන්. කොහොමද Monthly Rental, Deposit, Agreement, First Payment ගැන. :)
    ow meka 2Mbps line eka. (Fixed Broadband Package No: 3)

    Monthly Rental = Rs 5500 (~ Rs 6750 with Tax)
    Deposit na
    Agreement = 1 Year contract (e kiyanne awuruddak yanakal disconnect karanna ba kiyana eka.. habai meka thama kriyathmaka karanne naha lu. e kiyanne apita ona welawaka disconnect karanna puluwan)
    1st Payment = Rs 2900 (~ Rs 3600 with tax)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ow meka 2Mbps line eka. (Fixed Broadband Package No: 3)

    Monthly Rental = Rs 5500 (~ Rs 6750 with Tax)
    Deposit na
    Agreement = 1 Year contract (e kiyanne awuruddak yanakal disconnect karanna ba kiyana eka.. habai meka thama kriyathmaka karanne naha lu. e kiyanne apita ona welawaka disconnect karanna puluwan)
    1st Payment = Rs 2900 (~ Rs 3600 with tax)

    එලස්. :):cool::cool::cool: බලන්න ඕනෙ. අන්ලිමිටඩ් නිසා එල. උන් මොනව හරි ලීගල් Documents දෙනවද තියෙන ස්පීඩ් එකයි බෑන්ඩ්විත් එකයි වෙනස් වෙන්නෙ නෑ කියල. :nerd:
    අපි ඩිස් කනෙක්ට් කරන්න යනකොට උන් ක්‍රියාත්මක කොරයි අග්රීම්න්ට් එක. :P ඒක නං අවුලක් නෑ.
    Legal Documents තමයි බලන්න ඕනෙ. නැත්තන් SLT වගේ වෙයි අන්තිමට.:(