මම SLT වලින් lankabell වලට මාරු වුනා

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
kottawa area ekata nam nethi wenna widiyak ne ne ban
mamath ahala balanna one ban aio

මචන් lankabell coverage map eka චෙක් කරලා බලපන් කොට්ටාවට ලඟින් තියෙන areas වලට lankabell support වෙනවද කියලා.

http://www.lankabell.com/broadband-coverage.htm

කෝකටත් lankabell ටීම් එකට කියලා සිග්නල් චෙක් කරගන්න එක හොඳයි! සිග්නල් තියෙනවනම් එවෙලෙම
connection එක ගන්න පුළුවන් වෙයි.
 
Last edited:

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Signal naha meheta. :(
    this is my web family crap
    2283020943.png

    Capture126.png
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    3500 wage wenawa........!!!! :oo:

    3500ක් ගෙවලා GB 16කට ලිමිට් වේගෙන ඉන්නේ නැතුව තව රුපියල් 150ක් වැඩියෙන් ගෙවලා lanka bell unlimited connection එකක් අරගෙන නිදහසේ internet පාව්ච්චි කරපන් මචන්
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මචන් ඉස්සරහට Wavecom කියල එකක් එනවා..
    එක එනකන් ඉන්න තිබ්බේ උබට.. මාත් ඒක එනකන් ඉන්නේ

    Home Package Rs. 2, 500.00 2Mbps Download 512Kbps Upload 100 GB
    SOHO Package Rs. 4, 750.00 2Mbps Download 512Kbps Upload 250 GB
    SME Package Rs. 8, 7500.00 8Mbps Download 1Mbps Upload 350 GB
    Enterprise Package Rs. 15, 000.00 10Mbps Download 5Mbps Upload 600 GB
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන් ඉස්සරහට Wavecom කියල එකක් එනවා..
    එක එනකන් ඉන්න තිබ්බේ උබට.. මාත් ඒක එනකන් ඉන්නේ

    Home Package Rs. 2, 500.00 2Mbps Download 512Kbps Upload 100 GB
    SOHO Package Rs. 4, 750.00 2Mbps Download 512Kbps Upload 250 GB
    SME Package Rs. 8, 7500.00 8Mbps Download 1Mbps Upload 350 GB
    Enterprise Package Rs. 15, 000.00 10Mbps Download 5Mbps Upload 600 GB

    kawadada ban oka enne tama nane :dull:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඔකේ බිල් වල පොඩි අවුලක් තියෙනවලු නේද
    කොහොමද ඔකේ අය කිරීම් එහෙම තියෙනවා කිව්වේ උබට
    දාපන් බලන්න ඒවා
    උබ ගත්ත පැකේජ් එක මොකද්ද

    bills wala aul 2i thiyenne.1st month rental 2k wadinawa(disconect karana month eke gewanna one na e nisa)
    bills samahara welawata gedarata enna late(ekata karanna thiyenne e bills ganna eka):):)
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    3500ක් ගෙවලා GB 16කට ලිමිට් වේගෙන ඉන්නේ නැතුව තව රුපියල් 150ක් වැඩියෙන් ගෙවලා lanka bell unlimited connection එකක් අරගෙන නිදහසේ internet පාව්ච්චි කරපන් මචන්

    aparade ban pitarattunta ohoma gewanne.lanka bell unlimited ewata amatharawa limited pkgsuth thiyenawa.
    rs500+tax=10gb
    isnt it worth?
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මචන් ඉස්සරහට Wavecom කියල එකක් එනවා..
    එක එනකන් ඉන්න තිබ්බේ උබට.. මාත් ඒක එනකන් ඉන්නේ

    Home Package Rs. 2, 500.00 2Mbps Download 512Kbps Upload 100 GB
    SOHO Package Rs. 4, 750.00 2Mbps Download 512Kbps Upload 250 GB
    SME Package Rs. 8, 7500.00 8Mbps Download 1Mbps Upload 350 GB
    Enterprise Package Rs. 15, 000.00 10Mbps Download 5Mbps Upload 600 GB

    oka dan auruddakatath wadiya parana news ekak ban eth thama saddayak na ne.