මම SM කෙනෙක් වෙලා

මම SM කෙනෙක් වෙලා

මම අදයි දැක්කේ මම Senior Member කෙනෙක් වෙලා කියලා. කවදා වුනාද දන්නේ නැ. මොකද අපි ඒවා බලාගෙන නෙවෙයිනේ වැඩ කරන්නේ. අපේ වැඩ වලට දෙන ගරුකිරිමක් වශයෙන් තමයි එහෙම Members ලව උසස් කරන්නේ. කොහොම වුනත් මම දැන් Senior Member. සියළු දෙනාටම ස්තුතියි.

මම ඉදිරියට ඔයාලට වැදගත් ලිපි ලියන බවට දිවුරා පොරොන්දු වෙමි...


►►►►☼ Tharanga ☼◄◄◄◄
 
  • Like
Reactions: Black King

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Congratulation-Scrap-8766-541.gif


    සුභ පැතුම් මචන්....!!!
     
    Congratulation-Scrap-8766-541.gif


    සුභ පැතුම් මචන්....!!!



    මට මුලින්ම මේවගේ Senior Member කෙනෙකුගෙන් ආශිර්වාදය ලැබීම මා කරන ලද පිනක් ලෙස සලකනවා.........

    බොහෝම ස්තුතියි Sudu Pusa මහත්මයා/මහත්මිය/අයියා/මල්ලි/අක්කා/නංගි/මචන්........

    කැමති එකක් හිතාගන්න.(joke එකක් හොදේ...........)
     
    • Like
    Reactions: Natalie