මම tattoo එකක් ගැහුවා.

harsha.perera

Well-known member
  • මම tattoo එකක් ගැහුවා.

    225014_144672312271124_100001850670321_293078_6747409_n.jpg

    මම tattoo එකක් ගැහුවා. බලන්න කොහොමද කියලා.... උබලත් tattoo ගහලා තියනවනම් දාපල්ලා බලන්න..​
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඉතාලියෙ නම් මේ දවස්වල famousම tatto එක මේක
    ඉස්සෙල්ලම ගැහුවේ kevin boetang , එකෙන් පස්සෙ දැන් football lovers ලා හරියට මේ වගෙ ඒවා ගහනවා

    3,h=343.bild.jpg
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මම tattoo එකක් ගැහුවා. බලන්න කොහොමද කියලා.... උබලත් tattoo ගහලා තියනවනම් දාපල්ලා බලන්න..​
    ලංකාවෙ කීයක් ගන්නවද normal tattoo 1ක්ගහන්න ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිම්පල් ඇන්ඩ් නයිස්..
    අපේ අයත් දැන් පෙන්නයි නේ.. ඒ ඒ අයගේ ටැට්ටෝ ගහපු තැන්..
    බලමු අපේ අය කොයි වගේ ගහලා තියෙනවා ද කියලා..
    මට මතක හැටියට මීට කලිනුත් එළකිරි අඩවියේ කිහිප දෙනෙක් ම හිටියා..
    ඒ වගේ කොටාගෙන..
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඉතාලියෙ නම් මේ දවස්වල famousම tatto එක මේක
    ඉස්සෙල්ලම ගැහුවේ kevin boetang , එකෙන් පස්සෙ දැන් football lovers ලා හරියට මේ වගෙ ඒවා ගහනවා

    3,h=343.bild.jpg
    machan meka ela,maath belle ekak gahala thiyenne,eath dan eka makanna ona,job eka nisa seen,:(
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    ටැටූ වගේ ජරාව මෙතන ප්‍රොමෝට් කරන්න එපා බං.ඔය හොඳට තියෙන හම ඒ විදිහට තියා ගනිල්ලා. මේ වසංගතේ ලංකාවට ගේන්න එපා බං.ඉස්සර පච්ච කෙ‍ටුවේ පච්ච් සිරාලා, මරු සිරාලා සහ මුඩික්කු වෙල ඉන්න වේස අම්මන්ඩිලා.දැන් ඒක හොඳට ඉන්න කොල්ලොත් ගහ ගන්නවා. සමහරු පිස්සො වගේ මුලු ඇ‍ඟේම පච්ච කොටා ගෙනා.නිකන් හමේ කැලල් ඇති කර ගන්නේ ඇයි. සුදු අය පච්ච කරන්නේ ඒ අයගේ හම සුදු වැඩි නිසා අප්‍රසන්න පෙනුමක් තියෙනවා.ඒක යටපත් කර ගන්න.මේ උඹලට හොඳට තියෙන හම හැමනව ගන්න එපා
    :(:(:frown::frown::angry::angry::angry:
     
    • Like
    Reactions: TwoTone

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    ටැටූ වගේ ජරාව මෙතන ප්‍රොමෝට් කරන්න එපා බං.ඔය හොඳට තියෙන හම ඒ විදිහට තියා ගනිල්ලා. මේ වසංගතේ ලංකාවට ගේන්න එපා බං.ඉස්සර පච්ච කෙ‍ටුවේ පච්ච් සිරාලා, මරු සිරාලා සහ මුඩික්කු වෙල ඉන්න වේස අම්මන්ඩිලා.දැන් ඒක හොඳට ඉන්න කොල්ලොත් ගහ ගන්නවා. සමහරු පිස්සො වගේ මුලු ඇ‍ඟේම පච්ච කොටා ගෙනා.නිකන් හමේ කැලල් ඇති කර ගන්නේ ඇයි. සුදු අය පච්ච කරන්නේ ඒ අයගේ හම සුදු වැඩි නිසා අප්‍රසන්න පෙනුමක් තියෙනවා.ඒක යටපත් කර ගන්න.මේ උඹලට හොඳට තියෙන හම හැමනව ගන්න එපා
    :(:(:frown::frown::angry::angry::angry:

    ඒක වැරදි ප්‍රකාශයක් කවුරුවත් පච්ච කොටන්නේ නෑ හම සුදු නිසා. ඒකට කරනේ tan කරන එකයි. එතකොට හම දුඹුරු පැහැයට ගන්න පුලුවන්. Beach එකකට ගිහිල්ලා හෝ, tanning machine එකක් මගින් ඒක කරගන්න පුලුවන්.
    පච්ච කොටන්නේ විලාසිතාවට විතරයි. ඒක ගොඩක් කැපිලා පේනවා සුදු හමක් තියෙන කොට. කළු අය කෙටුවම පච්චේ පේන්නේ නම් නෑ. lol
    නමුත් පච්ච කොටන එක මම අගය කරන්නේ නෑ. අර හම නාස්ති වෙනවා කියන හරි. ඒක හදාගන්න ලේසි නෑ එහම වුනොත්. Surgery එකකට වගේ යන්න වෙයි.
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    ඒක වැරදි ප්‍රකාශයක් කවුරුවත් පච්ච කොටන්නේ නෑ හම සුදු නිසා. ඒකට කරනේ tan කරන එකයි. එතකොට හම දුඹුරු පැහැයට ගන්න පුලුවන්. Beach එකකට ගිහිල්ලා හෝ, tanning machine එකක් මගින් ඒක කරගන්න පුලුවන්.
    පච්ච කොටන්නේ විලාසිතාවට විතරයි. ඒක ගොඩක් කැපිලා පේනවා සුදු හමක් තියෙන කොට. කළු අය කෙටුවම පච්චේ පේන්නේ නම් නෑ. lol
    යකෝ පච්ච කොටා ගෙන ගිහිල්ලා උඹලට වැදගත් ගෙදරකින් හිරයක් ගන්නත් බැරි වෙනවා. අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්චයක් ගහ ගෙන ගිය එකෙකුට.උඹලට පස්සේ තමයි තේරෙන්නේ.විදේශ රටවල උනත් උගත් අය පච්ච කොටනවා අඩුයි.වෛද්‍යවරු, ගුරුවරු,මහාචාර්යවරු, විද්‍යඥයෝ වගේ අය බටහිර රටවල වුනත් පච්ච කොටන්නේ නෑ.
    මම ගියපු කොලෙජ් එකේ මොකෙක්වත් හිටියේ නෑ.