සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.
මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?

