මම Toyota CHR එකක් ගන්න තීරණය කළා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    USD widihatanam salli awith thiyenne, Tax free wenna one. Awuruddakata 15 Million tax free threashold ekak thiyenawa.
    දැන් 15mn ලිමිට් එකත් අයින් කරල සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්‍රී මම හිතන්නෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    දැන් 15mn ලිමිට් එකත් අයින් කරල සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්‍රී මම හිතන්නෙ.
    Wennath puluwan. Dan nam blackmoney hari kamak na ratata enawanam wage line ekak yanne. E tharamata doller reserves na. Puluwan nam me aiyala langadima Ganja unoth legalize karala export karanna puluwan.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ ලස්ස 20ට කොහෙද සී එච් ආර් :LOL::LOL::LOL: එහෙනම් මගෙ බඩියා 37ට දීල මමත් එකක් ගන්නව නේ :LOL::LOL: ලසන්තා අයියා ජොබ එක දුන්නම එකක් ගන්න ඔකේ වාරිකේ මාසෙට ලක්ශයක්වත් එයි ඔය සෙල්ලම් බඩු නෙමේ නේ අනික හමර් එකක් ගනින් ඔය සී එච් ආර් ඔන්ට පනු උන් ගනන් ගන් නෑ අනික ගෙදර බිල් ටික ගෙවපන් ඉසෙල්ලා ....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    EPF nm dan kohomath labeida sure ekakuth nane ban :P

    EPF one na kiyala, tax nathuwa hitiyanam wasine ban, hithapan uba dan laksha 5k gannwane, maseta tax eka keeeyda dan?

    tax eka mataka naha bro dan tikak adui. oyala wage laksha 10 ganna ayatanam godak wasiy
    Apita itin grace amount eka yahapalanaya awit 1 lak wenakan wedi kala passe gota sit awith 2.5laks wenakan thawa wedi kala

    habai oke sirama scene eka RFC account ekak open karala salli tiyaganna puluwan foreign currency eken ;)
     
    • Haha
    Reactions: Mr.Thor

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wennath puluwan. Dan nam blackmoney hari kamak na ratata enawanam wage line ekak yanne. E tharamata doller reserves na. Puluwan nam me aiyala langadima Ganja unoth legalize karala export karanna puluwan.
    එහෙම දේකට නෙමෙයි කරේ බං. ගෝඨ ආපු දවස් වලම අර බදු සංශෝධනයක් කරේ කොරෝන එන්න කලින්. අන්න ඒ කාලෙ කරපු දෙයක් මේක.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thannekubure idama wikunapu widiyatama barida?
    මොකද්ද ඒ සීන් එක මේකා මෙකේ එක එක ත්‍රෙඩ් දානව :LOL::LOL::LOL: අර 23 අක්කා බන්දන්න යනවා ය මේ මගුලක් ගන්න වෙලා වේ අර මගුල කරගත්ත නම් මෙව 10ක් දෙන් නැතෑ :LOL::LOL:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    tax eka mataka naha bro dan tikak adui. oyala wage laksha 10 ganna ayatanam godak wasiy
    Apita itin grace amount eka yahapalanaya awit 1 lak wenakan wedi kala passe gota sit awith 2.5laks wenakan thawa wedi kala

    habai oke sirama scene eka RFC account ekak open karala salli tiyaganna puluwan foreign currency eken ;)
    laksha 10 kiyane pocket money bn. :P xoom eken gedrata damma, tama habai ohe saving account ekakata nm damme na ban.
     
    • Wow
    Reactions: niranga1989

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    යකෝ ලස්ස 20ට කොහෙද සී එච් ආර් :LOL::LOL::LOL: එහෙනම් මගෙ බඩියා 37ට දීල මමත් එකක් ගන්නව නේ :LOL::LOL: ලසන්තා අයියා ජොබ එක දුන්නම එකක් ගන්න ඔකේ වාරිකේ මාසෙට ලක්ශයක්වත් එයි ඔය සෙල්ලම් බඩු නෙමේ නේ අනික හමර් එකක් ගනින් ඔය සී එච් ආර් ඔන්ට පනු උන් ගනන් ගන් නෑ අනික ගෙදර බිල් ටික ගෙවපන් ඉසෙල්ලා ....
    කව්ද බන් ලසන්ත .. කොලු කාරයෙක්වත්ද
     
    • Haha
    Reactions: Idias

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    01_l3.jpg

    සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.

    මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?
    Good luck! Bro…. මට නං ඒ ගැන ලොකු දැනුමක් නැහැ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    01_l3.jpg

    සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.

    මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?

    mama thiranaya kara ubata lease ekak denna