දැන් 15mn ලිමිට් එකත් අයින් කරල සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්රී මම හිතන්නෙ.USD widihatanam salli awith thiyenne, Tax free wenna one. Awuruddakata 15 Million tax free threashold ekak thiyenawa.
Simrawata..mu emca pamrac remply emcac damma ammagen salli illan cymto gamna imne kiyamla.. mu thawa scl yamna awadanam gamnicawac wemna hamdana pomdi pamcecMu wage unge thread walata rply kranna kalin poddak history eka balala idapalla...
Wennath puluwan. Dan nam blackmoney hari kamak na ratata enawanam wage line ekak yanne. E tharamata doller reserves na. Puluwan nam me aiyala langadima Ganja unoth legalize karala export karanna puluwan.දැන් 15mn ලිමිට් එකත් අයින් කරල සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්රී මම හිතන්නෙ.
EPF nm dan kohomath labeida sure ekakuth nane ban
EPF one na kiyala, tax nathuwa hitiyanam wasine ban, hithapan uba dan laksha 5k gannwane, maseta tax eka keeeyda dan?

එහෙම දේකට නෙමෙයි කරේ බං. ගෝඨ ආපු දවස් වලම අර බදු සංශෝධනයක් කරේ කොරෝන එන්න කලින්. අන්න ඒ කාලෙ කරපු දෙයක් මේක.Wennath puluwan. Dan nam blackmoney hari kamak na ratata enawanam wage line ekak yanne. E tharamata doller reserves na. Puluwan nam me aiyala langadima Ganja unoth legalize karala export karanna puluwan.
මොකද්ද ඒ සීන් එක මේකා මෙකේ එක එක ත්රෙඩ් දානවThannekubure idama wikunapu widiyatama barida?
laksha 10 kiyane pocket money bn.tax eka mataka naha bro dan tikak adui. oyala wage laksha 10 ganna ayatanam godak wasiy
Apita itin grace amount eka yahapalanaya awit 1 lak wenakan wedi kala passe gota sit awith 2.5laks wenakan thawa wedi kala
habai oke sirama scene eka RFC account ekak open karala salli tiyaganna puluwan foreign currency eken![]()
xoom eken gedrata damma, tama habai ohe saving account ekakata nm damme na ban.කව්ද බන් ලසන්ත .. කොලු කාරයෙක්වත්දයකෝ ලස්ස 20ට කොහෙද සී එච් ආර්එහෙනම් මගෙ බඩියා 37ට දීල මමත් එකක් ගන්නව නේ
ලසන්තා අයියා ජොබ එක දුන්නම එකක් ගන්න ඔකේ වාරිකේ මාසෙට ලක්ශයක්වත් එයි ඔය සෙල්ලම් බඩු නෙමේ නේ අනික හමර් එකක් ගනින් ඔය සී එච් ආර් ඔන්ට පනු උන් ගනන් ගන් නෑ අනික ගෙදර බිල් ටික ගෙවපන් ඉසෙල්ලා ....
Good luck! Bro…. මට නං ඒ ගැන ලොකු දැනුමක් නැහැ![]()
සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.
මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?
![]()
සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.
මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?