මම train කරපු මගේ dachshund බල්ලා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Mama nam mey satthu train karana wadeta kamathi naha... :no:
    Umba hungak mahansi wuna kiyanne ballata sahena wadayak wenna athine bung...
    Umba uta atthatama aadare nam uta nidahase inna deepang... :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    ehema vada dunne na bn :dull: u asakarana deyak pennala thama vade kare.. u mama kiyapu de kare natham eka hambenneth na.. :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොම හොඳයි .... බල්ලා පෙන්නලා රෙප් ගන්න බව බල්ලා දන්නවනම් ? :eek::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......

    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......

    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...:lol::lol::lol::lol::lol::lol:

    ඉස්සුවානම් උස්සපු කෙනාට Tribute කරහන්... :frown::frown: :angry::angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...:lol::lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked::shocked: අපේ රිලේශන් කෙනෙක්ගේ ඉන්නව බ්ලැකී කියල එකෙක්.ඌට දවසක් "සිට් බ්ලැකී" කියන එකට "ශිට් බ්ලැකී" කියල මාර මගුලක් උනේ!!! :shocked::shocked::shocked:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිරාවටම උඹේ උත්සාහය නම් එකෙන්ම ගොඩ ගිහිල්ල.
    හැබැයි ඉතින් මේකේ කට්ටිය දාල තියෙන Comments දැක්කම බඩ පැලෙන්න හිනා...!
    :lol::lol::lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සිරාවටම උඹේ උත්සාහය නම් එකෙන්ම ගොඩ ගිහිල්ල.
    හැබැයි ඉතින් මේකේ කට්ටිය දාල තියෙන Comments දැක්කම බඩ පැලෙන්න හිනා...!
    :lol::lol::lol:
    :frown:
    Response time for EAT Command .000005 Sec
    :rolleyes: අනිත් ඒවා තමා කරවන්න අමාරු