
sheebaaa mage bellii![]()
machan next year 2nd month eke vage uta heat eka enava kiyala kiyuwa... mama e davasvala ubata msg ekak dannam 
Mama nam mey satthu train karana wadeta kamathi naha...![]()
Umba hungak mahansi wuna kiyanne ballata sahena wadayak wenna athine bung...
Umba uta atthatama aadare nam uta nidahase inna deepang...![]()
u asakarana deyak pennala thama vade kare.. u mama kiyapu de kare natham eka hambenneth na.. 
පට්ට නේද...මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......
බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...![]()




ඉස්සුවානම් උස්සපු කෙනාට Tribute කරහන්...![]()
![]()

සිරාවටම උඹේ උත්සාහය නම් එකෙන්ම ගොඩ ගිහිල්ල.
හැබැයි ඉතින් මේකේ කට්ටිය දාල තියෙන Comments දැක්කම බඩ පැලෙන්න හිනා...!![]()

Response time for EAT Command .000005 Sec
අනිත් ඒවා තමා කරවන්න අමාරු