මම train කරපු මගේ dachshund බල්ලා

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......

    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...:lol::lol::lol::lol::lol::lol:

    කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එනවා සහෝ ... මම උබේ ත්‍රෙඩ් එකකුත් වන කරනවා :)
     
    • Like
    Reactions: agrmrs

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි.....

    (උපුටා ගැනීම ඩොකාගෙනි.)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔක්කොම හොඳයි .... බල්ලා පෙන්නලා රෙප් ගන්න බව බල්ලා දන්නවනම් ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොවෙත් කතාව.....!:lol::lol::lol:
    :sorry::sorry::sorry:
    මේක බම්ප් කරන්න එපා බොස්.....බම්ප් කරන වාර‍යක් ගානේ මූ අපිට බනිනවා......:dull::dull::dull:

    (හුටා.....මේක post වෙනකොට ආපහු බම්ප් වෙනවනේ......:oo::oo::oo:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔක්කොම හොඳයි .... බල්ලා පෙන්නලා රෙප් ගන්න බව බල්ලා දන්නවනම් ?