මම train කරපු මගේ dachshund බල්ලා

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,681
    890
    113
    mal baba උගේ facebook page එකෙත් මේක දාලා......:cool::cool::lol::lol:Mal Baba exclusive
    මෙච්චර වැඩකාරයෙක් දැක්කම කවුද බන් FB දාන්නේ නැත්තේ :P


    Kukkage niya pothu tika hadapan machan okkotama kalin.Tile ake inna nisa awa gewila auto hedenne ne.anyway nice doggggg.

    ;) elazz ...
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ai machan ballanda sinhala therenne anththe...un ahanne english walinmada....yako ballantath english therenawa.... :lol:
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා මම මගේ බල්ලව train කෙරුවා... මේ තියෙන්නේ අවසාන ප්‍රතිපලය.... ඌ බොක්කෙන්ම කියන දේ අහනවා.... බලලම ඉන්නකෝ





    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......
    ​

    Machan muwa train kare kohomada? man gawa labrador kenek ennawa.. uta kiyana dewal nam tharenawa..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්, උබ බල්ලො ට්‍රේන් කරන්න දන්නවද? ඕනෙ බල්ලෙක්? උඹේ බල්ලා නම් එළ.
    +රෙප්.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බව්වා ට්‍රෙන් කරපු මහන්සියට ඔන්න මම ගානෙ +3ක්.අපෙ ගෙදරත් ඉන්නවා ඔය වගෙම බව්වෙක්.ඌටත් තෙරෙනවා සාමන්යෙන්,එත් ඔය වගෙ ට්‍රෙන් කරන්න උනෙ නෑ.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අදයි මේක දැක්කේ මොනා වුනත් සිරාවට train කරලා තියනවා මචං , අපේ එකාටත් ඔය පොඩි පොඩි වචන නම් තේරෙනවා හැබැයි ඌ කෑමක් දැක්කොත් විනාසයි ඔහොම නෙමෙයි අල්ලන් හිටියත් අපිව පෙරලගෙන දුවයි. මූට biscut නැතුව මස් කැල්ලක් දුන්නත් ඔහොම නොකා ඉදිද බන් ?