මම train කරපු මගේ dachshund බල්ලා

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ට නේද... :yes::yes: මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......

    බම්ප්ම් බල්ලෙක් සහ බැල්ලියෙක්... බල්ලා පෙන්නා බැල්ලි රෙප් ඉල්ලයි...:lol::lol::lol::lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔක්කොම හොඳයි .... බල්ලා පෙන්නලා රෙප් ගන්න බව බල්ලා දන්නවනම් ? :eek::lol:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ape diha innawa hutthige german sheperd tadi ballek

    gettuwa gawata minihek awot mu duwala gihin kussiye hangila iwarai

    dan awurdak wage wenawa

    muwa hada gana widihak nadda bun

    kuudu karala athi karama ballo vasa venava kiyalai kiyanne.. but baya vena eka uge hatiyak nam ithin karanna deyak na.. ape pathe ridge back ekek innava bayath na buranneth na.. giya avurudde ekaparak burala thiyenne.. e burala thiyenneth puusekta.. :sorry:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    බලුවැඩ කරන්ඩ එපා බන් :D:P
    Mageth inne okek (Thani Brown) ekanan melo bolayak ahanne na. eliyata dammama ganja gahapu yaka wage duwanawa, walawal haranawa witharai. Sira gemak deela thiyenawa umbanan.
    +7 dunna :)


    • :lol::lol:
     
    පව් ‍යකෝ.....බලපන් උඹ කරන වැඩේ.....

    ඌට කන්න දෙ‍යක් දාලා කි‍යනවා කන්න එපා ඉඳගන්න කි‍යලා.... උඹ කි‍යන දේ කලත් ඌ ‍යටි හිතෙන් උඹට අම්බානකට අමතනවා ඇති.....




    එල එල.....නි‍යම බල්ලෙක්.....:yes::yes::yes:
    දැන් උඹ උගෙන් train වෙ‍යන්......:P:P:P

    රෙප් දෙන්න බැරිලු බන්......
    :dull::dull::dull:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    dog-at-computer-151338.jpg
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    බල්ලා අන්තිමට කිව්වලු මොන මල වදයක් ද ඕයි මේක. දෙනවනම් එකපාර කන්න දෙනවා නැත්තන් නිකන් ඉන්නවා කියලා :lol::lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලුවැඩ කරන්ඩ එපා බන් :D:P
    Mageth inne okek (Thani Brown) ekanan melo bolayak ahanne na. eliyata dammama ganja gahapu yaka wage duwanawa, walawal haranawa witharai. Sira gemak deela thiyenawa umbanan.
    +7 dunna :)

    අපෙ ගෙවල් ලගත් ඔකෙක් හිටිය. මහගොන්. වල් බල්ලෙකුට තරන්වත් තෙරෙන්නෙ නෑ. පුටු උඩත් එක්ක චූ කරනව. කන්නෙම කුනු ගොඩවල්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    බල්ලා ගෙදර උන්ව මතක් කරනවා ඇති උබේ මේ මොන කෝලමක්ද මේ කියල :rofl: