මම wifeට ගැහුවා

antho jata bahi jata

Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    මම එදා දැම්මනේ වයිෆ්ගේ මුනේ හීනෙන් අත වැදුනා කියලා. නැහැ මම ඇත්තටම ගැහුවා. මට නිතර කේන්ති යනවා. බ්ලොක් එකක වාහනයක් වත් අරං යන්න බැහැ තරහයි. කලර් ලයිට් එකක ගොලුබෙල්ලෙක් වගේ යන එකෙක් දැම්මම බැහැලා මරාගෙන කන්න හිතෙනවා. එදා මම වයිෆ්ට ගැහුවේ රණ්ඩුවක් වෙලා. හීනෙන් අත වැදුණු එකට අමතරව අනිත් ඔක්කොම කතා ඇත්ත. එදා ඇත්තටම වයිලගේ ගෙවල් පැත්තෙන් බන ගෙදරක් තිබ්බා. එයාට උදේම එහෙ යන්න ඕනේ කිවුවා. මම කැමති උනේ නැහැ ඒකට. මොකද ඒ මිනිස්සු මට අඩු පාඩු කරනවා. තමුසෙට මට වඩා පවුලේ එවුන් ලොකුයි නේද කියලා බැන්නා. ඒක දුර දිග ගිහින් මගේ ඉවසීම පැනලා මුනට එකක් ගැහුවා. ගැහුවට පස්සේ තමා මට කරපු අස්සිකිත වැඩේ තේරුනේ.එතකොට ඉතින් පරක්කු වැඩි. ඇහැ යට කළු වෙලා ඉදිමිලා තිබ්බේ. එදා උණු බත් වලින් තවලා ප්ලාස්ටර් ගහගෙන බණට ගියා.පහුවදා උදේ උදේ ඩොක්ටර් ලගට ගියා බෙහෙත් ගන්න. පඩි පෙලෙන් වැටුනා කියල අපි ඩොක්ටර් ට කිවුවට එයා ඒක විස්වාස කරේ නැහැ. ඩොක්ටර් මගේ දිහා බැලුවේ අසික්කිත විදිහට. එයා දැනගත්තා මන් ගහලා කියලා. මං බයේ හිටියේ ඩොක්ටර් පොලිසියට වත් කෝල් කරයි කියලා. ඒත් එහෙම උනේ නැහැ වාසනාවට.

    ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි. මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා. කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ. අපේ අම්මා ගෙදර ආපු වෙලේක එයාගේ අත නිල් වෙලා තියෙනවා දැකලා අපේ අම්මා මට හොදටම බැන්නා. මට ගෙදරිනුත් පලයන් කියලා එලෙවුවා. ඒත් මම එයාට නිතරම ගහනව කියලා කවුරුත්ම දන්නේ නැහැ. වයිෆ්ට ඕනේ නම් පොලිසි ගිහින් මාව ඇතුලට දාන්න තිබ්බා. මොකද ඕනේ තරම් ශාක්සි තියෙනවා. මට මේක මහා වදයක් මට මැරෙන්න හිතුන අවස්ථා පවා තියෙනවා.එයා එච්චර මට හොදට සලකලත් මට මෙහෙම කරන්න හිත දෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මම බැලුවේ කවුන්සිලින් යන්න. මට තවත් මෙහෙම ගැනියෙක්ට වදදෙන්න ඕනේ නැහැ. මට මං ගැන තියෙන්නේ පුදුම ලැජ්ජාවක්. මම මේ අසික්කිත වැඩේ මෙතන දැම්මේ මගේ හිත නිදහස් කර ගන්න.ඔයාලටත් කියන්නේ කවදාවත් ගනියෙක්ට අත උස්සන්න එපා. එහෙම උස්සපු පලවෙනි පාරම අවශ්‍ය උපදෙස් අරන් වෙනස් වෙන්න. මොකද එක පාරක් දෙකක් කාරාම මේකට ඇබ්බැහි වෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ah-shit-here-we-go-again.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනෙ එලවද්දි තරහ යනවා නම් එ වෙලෙට බැහැල ගිහින් පොලිස් කාරයෙක්ට කන පැලෙන්න දීපං. උබගේ ඔය ලෙඩ ඔක්කොම උන් හොද කරලා එවයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    මම එදා දැම්මනේ වයිෆ්ගේ මුනේ හීනෙන් අත වැදුනා කියලා. නැහැ මම ඇත්තටම ගැහුවා. මට නිතර කේන්ති යනවා. බ්ලොක් එකක වාහනයක් වත් අරං යන්න බැහැ තරහයි. කලර් ලයිට් එකක ගොලුබෙල්ලෙක් වගේ යන එකෙක් දැම්මම බැහැලා මරාගෙන කන්න හිතෙනවා. එදා මම වයිෆ්ට ගැහුවේ රණ්ඩුවක් වෙලා. හීනෙන් අත වැදුණු එකට අමතරව අනිත් ඔක්කොම කතා ඇත්ත. එදා ඇත්තටම වයිලගේ ගෙවල් පැත්තෙන් බන ගෙදරක් තිබ්බා. එයාට උදේම එහෙ යන්න ඕනේ කිවුවා. මම කැමති උනේ නැහැ ඒකට. මොකද ඒ මිනිස්සු මට අඩු පාඩු කරනවා. තමුසෙට මට වඩා පවුලේ එවුන් ලොකුයි නේද කියලා බැන්නා. ඒක දුර දිග ගිහින් මගේ ඉවසීම පැනලා මුනට එකක් ගැහුවා. ගැහුවට පස්සේ තමා මට කරපු අස්සිකිත වැඩේ තේරුනේ.එතකොට ඉතින් පරක්කු වැඩි. ඇහැ යට කළු වෙලා ඉදිමිලා තිබ්බේ. එදා උණු බත් වලින් තවලා ප්ලාස්ටර් ගහගෙන බණට ගියා.පහුවදා උදේ උදේ ඩොක්ටර් ලගට ගියා බෙහෙත් ගන්න. පඩි පෙලෙන් වැටුනා කියල අපි ඩොක්ටර් ට කිවුවට එයා ඒක විස්වාස කරේ නැහැ. ඩොක්ටර් මගේ දිහා බැලුවේ අසික්කිත විදිහට. එයා දැනගත්තා මන් ගහලා කියලා. මං බයේ හිටියේ ඩොක්ටර් පොලිසියට වත් කෝල් කරයි කියලා. ඒත් එහෙම උනේ නැහැ වාසනාවට.

    ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි. මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා. කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ. අපේ අම්මා ගෙදර ආපු වෙලේක එයාගේ අත නිල් වෙලා තියෙනවා දැකලා අපේ අම්මා මට හොදටම බැන්නා. මට ගෙදරිනුත් පලයන් කියලා එලෙවුවා. ඒත් මම එයාට නිතරම ගහනව කියලා කවුරුත්ම දන්නේ නැහැ. වයිෆ්ට ඕනේ නම් පොලිසි ගිහින් මාව ඇතුලට දාන්න තිබ්බා. මොකද ඕනේ තරම් ශාක්සි තියෙනවා. මට මේක මහා වදයක් මට මැරෙන්න හිතුන අවස්ථා පවා තියෙනවා.එයා එච්චර මට හොදට සලකලත් මට මෙහෙම කරන්න හිත දෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මම බැලුවේ කවුන්සිලින් යන්න. මට තවත් මෙහෙම ගැනියෙක්ට වදදෙන්න ඕනේ නැහැ. මට මං ගැන තියෙන්නේ පුදුම ලැජ්ජාවක්. මම මේ අසික්කිත වැඩේ මෙතන දැම්මේ මගේ හිත නිදහස් කර ගන්න.ඔයාලටත් කියන්නේ කවදාවත් ගනියෙක්ට අත උස්සන්න එපා. එහෙම උස්සපු පලවෙනි පාරම අවශ්‍ය උපදෙස් අරන් වෙනස් වෙන්න. මොකද එක පාරක් දෙකක් කාරාම මේකට ඇබ්බැහි වෙනවා.

    :(
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Meka atthanam uba danma joint ekak gahala karapu de mula idan hithala wade atthatama waradinam ubatama diwuraganin aya e waradi wade karanne na kyla.. easy bn.
     
    • Like
    Reactions: Error365!

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    beth ganin puthe ikmanata..
    wate pite ekek call karala policiyen awoth sathiyak remand hitiyoth athi, eke ewun umbe puke bore karala ata thalala leda honda karala ewai..
     
    • Like
    Reactions: Anuuuu65 and wawula

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    පොලීසියට ගිහිං බාර වෙන්න මහත්තයා. ඔබ ඔබේ බිරිඳ ගෙදර ගෙනාවේ කන්න බොන්න දීලා රැක බලා ගන්නම් කියා පොරොන්දු වී නේද? දැන් ගුටි දීලා තලන එක හරිද? ඔබ වගේ වගේ මානසික ලෙඩ්ඩු හරි භයානකයි. ඔබට දු පැටියෙක් ඉපදුනොත් ඔබ ඇයටත් කෙදිනක හෝ තලයි. ඔබේ බිරිඳ/ ඔබ/ ඔබේ නූපන් දු ගැන හිතලා පොලිසියට බාර වෙන්න. මේ ලෙඩේ හොඳ කරගෙන නැවත බිරිඳ වෙත එන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    awrudu 20 wage 3wheel padan wateta sadda dan unnen inna ewun innawa.. 1 parak policiyata trip ekak gihin awama meek na.. sir kiyala katha karanne eda indan..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොලීසියට ගිහිං බාර වෙන්න මහත්තයා. ඔබ ඔබේ බිරිඳ ගෙදර ගෙනාවේ කන්න බොන්න දීලා රැක බලා ගන්නම් කියා පොරොන්දු වී නේද?
    Trans uba mk? puka denne?

    මම එදා දැම්මනේ වයිෆ්ගේ මුනේ හීනෙන් අත වැදුනා කියලා. නැහැ මම ඇත්තටම ගැහුවා. මට නිතර කේන්ති යනවා. බ්ලොක් එකක වාහනයක් වත් අරං යන්න බැහැ තරහයි. කලර් ලයිට් එකක ගොලුබෙල්ලෙක් වගේ යන එකෙක් දැම්මම බැහැලා මරාගෙන කන්න හිතෙනවා. එදා මම වයිෆ්ට ගැහුවේ රණ්ඩුවක් වෙලා. හීනෙන් අත වැදුණු එකට අමතරව අනිත් ඔක්කොම කතා ඇත්ත. එදා ඇත්තටම වයිලගේ ගෙවල් පැත්තෙන් බන ගෙදරක් තිබ්බා. එයාට උදේම එහෙ යන්න ඕනේ කිවුවා. මම කැමති උනේ නැහැ ඒකට. මොකද ඒ මිනිස්සු මට අඩු පාඩු කරනවා. තමුසෙට මට වඩා පවුලේ එවුන් ලොකුයි නේද කියලා බැන්නා. ඒක දුර දිග ගිහින් මගේ ඉවසීම පැනලා මුනට එකක් ගැහුවා. ගැහුවට පස්සේ තමා මට කරපු අස්සිකිත වැඩේ තේරුනේ.එතකොට ඉතින් පරක්කු වැඩි. ඇහැ යට කළු වෙලා ඉදිමිලා තිබ්බේ. එදා උණු බත් වලින් තවලා ප්ලාස්ටර් ගහගෙන බණට ගියා.පහුවදා උදේ උදේ ඩොක්ටර් ලගට ගියා බෙහෙත් ගන්න. පඩි පෙලෙන් වැටුනා කියල අපි ඩොක්ටර් ට කිවුවට එයා ඒක විස්වාස කරේ නැහැ. ඩොක්ටර් මගේ දිහා බැලුවේ අසික්කිත විදිහට. එයා දැනගත්තා මන් ගහලා කියලා. මං බයේ හිටියේ ඩොක්ටර් පොලිසියට වත් කෝල් කරයි කියලා. ඒත් එහෙම උනේ නැහැ වාසනාවට.

    ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි. මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා. කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ. අපේ අම්මා ගෙදර ආපු වෙලේක එයාගේ අත නිල් වෙලා තියෙනවා දැකලා අපේ අම්මා මට හොදටම බැන්නා. මට ගෙදරිනුත් පලයන් කියලා එලෙවුවා. ඒත් මම එයාට නිතරම ගහනව කියලා කවුරුත්ම දන්නේ නැහැ. වයිෆ්ට ඕනේ නම් පොලිසි ගිහින් මාව ඇතුලට දාන්න තිබ්බා. මොකද ඕනේ තරම් ශාක්සි තියෙනවා. මට මේක මහා වදයක් මට මැරෙන්න හිතුන අවස්ථා පවා තියෙනවා.එයා එච්චර මට හොදට සලකලත් මට මෙහෙම කරන්න හිත දෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මම බැලුවේ කවුන්සිලින් යන්න. මට තවත් මෙහෙම ගැනියෙක්ට වදදෙන්න ඕනේ නැහැ. මට මං ගැන තියෙන්නේ පුදුම ලැජ්ජාවක්. මම මේ අසික්කිත වැඩේ මෙතන දැම්මේ මගේ හිත නිදහස් කර ගන්න.ඔයාලටත් කියන්නේ කවදාවත් ගනියෙක්ට අත උස්සන්න එපා. එහෙම උස්සපු පලවෙනි පාරම අවශ්‍ය උපදෙස් අරන් වෙනස් වෙන්න. මොකද එක පාරක් දෙකක් කාරාම මේකට ඇබ්බැහි වෙනවා.
    ponnayek
    ------ Post added on Sep 20, 2022 at 8:02 PM
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට පරිසරයක් හදලා දෙන එක පවුලේ ප්‍රධානියා වෙන පිරිමියාගේ යුතුකම. එහෙම වුනාම තමාගේ වරදාක් පොඩි දරුවෙක් වුනත් පෙන්වා දෙනවනම් එක නිහතමානිව පිළිගෙන තමාගේ වරද හදාගන්න එක තමයි නියම පව්ර්ෂත්වය කියන්නේ.
     
    Last edited: