Eya guti kavata passe react kare kohomada?? Pavne bn.Mamath issara gahuwa..... gahuwata passe thamai danne gahuwa kiyala..... wife ta kiyala thibune maawa tharaha gassanna epa kiyala.... eka malaata wenne naa..... mithree bhawanawa kalaa..... dan hithatta tharaha enakotama andunagannawaa....... ethaninma eka magahera gannawa...... tharaha giya kaalayak mathaka naa............ dweshayata wirudda de maithriya..... karala balanna....... goda yanna puluwan....
Gahana eka waradi unaata gutikanne nikan newei...... eth gahuwata passe ikmanin treat karanawa mama..... ethakota shape.... aththatama hithala neweine ban gahanne.... eke ekkena tharaha pita karana widiya wenas..... hodama de thamai... tharaha enakotama andunagena breake karana eka....,,,,Eya guti kavata passe react kare kohomada?? Pavne bn.
Nikan nemei gahanne kiyana eka violence justify kirimakGahana eka waradi unaata gutikanne nikan newei...... eth gahuwata passe ikmanin treat karanawa mama..... ethakota shape.... aththatama hithala neweine ban gahanne.... eke ekkena tharaha pita karana widiya wenas..... hodama de thamai... tharaha enakotama andunagena breake karana eka....,,,,
Na..... mama kiyanne ehema newei...... tharaha yana kenek ekka hesirenakota kalpanaawen inna onene..... eya wenas nouna nisa mama wenas una...... dan peace..........Nikan nemei gahanne kiyana eka violence justify kirimak
ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට පරිසරයක් හදලා දෙන එක පවුලේ ප්‍රධානියා වෙන පිරිමියාගේ යුතුකම. එහෙම වුනාම තමාගේ වරදාක් පොඩි දරුවෙක් වුනත් පෙන්වා දෙනවනම් එක නිහතමානිව පිළිගෙන තමාගේ වරද හදාගන්න එක තමයි නියම පව්ර්ෂත්වය කියන්නේ.
ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට පරිසරයක් හදලා දෙන එක පවුලේ ප්‍රධානියා වෙන පිරිමියාගේ යුතුකම. එහෙම වුනාම තමාගේ වරදාක් පොඩි දරුවෙක් වුනත් පෙන්වා දෙනවනම් එක නිහතමානිව පිළිගෙන තමාගේ වරද හදාගන්න එක තමයි නියම පව්ර්ෂත්වය කියන්නේ.
කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ.
@antho jata bahi jata ඉතිං බලන්න ඔයාට කොච්චර හොඳ බිරිඳක් ඉන්නවා ද කියලා. වෙන අය දමලා යනවා හෝ බනිනවා. තමන් ගැනම ලැජ්ජ වෙන්න ඕන. ඔබගේ තිබෙන සියළුම ගැටළු, ප්‍රශ්න, මානසික ආතති, සිතට එන නරක සිතුවිලි ආදී හැම දෙයක්ම කියලා එයාගෙන් විසඳුම් අහන්න. ලඟනේ ඉන්නේ ඉතිං ඕන තරම් ඔවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. සද්ද නැතිව හිතට එන ඒවා ක්‍රියාත්මක කිරීමයි වැරැද්ද.ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි.
මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා
ලැජ්ජ නැද්ද වේස බල්ලනේ තොපිට? මතක් වෙන්නෙවත් නැද්ද අම්ම කියන මනුස්සයව මේ වේස කතා කියනකොට කාලකන්නිumbe ammawa ewapan muna sambal karala ewannam