මම wifeට ගැහුවා

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Mamath issara gahuwa..... gahuwata passe thamai danne gahuwa kiyala..... wife ta kiyala thibune maawa tharaha gassanna epa kiyala.... eka malaata wenne naa..... mithree bhawanawa kalaa..... dan hithatta tharaha enakotama andunagannawaa....... ethaninma eka magahera gannawa...... tharaha giya kaalayak mathaka naa............ dweshayata wirudda de maithriya..... karala balanna....... goda yanna puluwan....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Eya guti kavata passe react kare kohomada?? Pavne bn.
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Eya guti kavata passe react kare kohomada?? Pavne bn.
    Gahana eka waradi unaata gutikanne nikan newei...... eth gahuwata passe ikmanin treat karanawa mama..... ethakota shape.... aththatama hithala neweine ban gahanne.... eke ekkena tharaha pita karana widiya wenas..... hodama de thamai... tharaha enakotama andunagena breake karana eka....,,,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    බොක්සින් හරි මාශල් ආට්ස් කරපන් . ඔය හයි ටෙස්ටෙස්ටරෝන් කික් එක බහිනවා එවා කරාම. අඩුම වේට්ස් කරපන් . උබේ ඇගේ ස්ට්‍රෙස් එක යවාගන්න ඕනේ.

    අනික ගෑනිට ගහන්නම ඕන්නම් ඕම ගහන්න එපා . උබේ පොල්ලෙන් අල්ලන් වයිෆ්ගේ හැම හිලකටම ගහපන් එකත් ඔය ස්ට්‍ස් එකට මරු
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Gahana eka waradi unaata gutikanne nikan newei...... eth gahuwata passe ikmanin treat karanawa mama..... ethakota shape.... aththatama hithala neweine ban gahanne.... eke ekkena tharaha pita karana widiya wenas..... hodama de thamai... tharaha enakotama andunagena breake karana eka....,,,,
    Nikan nemei gahanne kiyana eka violence justify kirimak
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,080
    113
    ළමා සහ කාන්තා කාර්යාංශයේ අවධානය පිණිසයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට පරිසරයක් හදලා දෙන එක පවුලේ ප්‍රධානියා වෙන පිරිමියාගේ යුතුකම. එහෙම වුනාම තමාගේ වරදාක් පොඩි දරුවෙක් වුනත් පෙන්වා දෙනවනම් එක නිහතමානිව පිළිගෙන තමාගේ වරද හදාගන්න එක තමයි නියම පව්ර්ෂත්වය කියන්නේ.

    Lassana lokayak hadei mehema una dawasaka.. nikamata hithapan. Patta
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට පරිසරයක් හදලා දෙන එක පවුලේ ප්‍රධානියා වෙන පිරිමියාගේ යුතුකම. එහෙම වුනාම තමාගේ වරදාක් පොඩි දරුවෙක් වුනත් පෙන්වා දෙනවනම් එක නිහතමානිව පිළිගෙන තමාගේ වරද හදාගන්න එක තමයි නියම පව්ර්ෂත්වය කියන්නේ.
    🥰🤗🥰 🥰🤗🥰 🥰🤗🥰
    කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ.
    ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි.
    @antho jata bahi jata ඉතිං බලන්න ඔයාට කොච්චර හොඳ බිරිඳක් ඉන්නවා ද කියලා. වෙන අය දමලා යනවා හෝ බනිනවා. තමන් ගැනම ලැජ්ජ වෙන්න ඕන. ඔබගේ තිබෙන සියළුම ගැටළු, ප්‍රශ්න, මානසික ආතති, සිතට එන නරක සිතුවිලි ආදී හැම දෙයක්ම කියලා එයාගෙන් විසඳුම් අහන්න. ලඟනේ ඉන්නේ ඉතිං ඕන තරම් ඔවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. සද්ද නැතිව හිතට එන ඒවා ක්‍රියාත්මක කිරීමයි වැරැද්ද.

    කිසියම් මොහතක ඔබගේ පාලනය බිඳ වැටීගෙන එනවා නම්, අයහපත් සිතුවිලි ඔබව මැඩගෙන ක්‍රියාත්මන වෙන මට්ටමට එනවා නම් ඒ මොහොතේම ඇයට හැමදාම ඒ සිතුවිලි එන පරිදිම දිගින් දිගටම කියන්න.
    මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා

    ඔය හැමදේම බිරිඳට කියන්න. ඔය තරම් හොඳ කෙනෙක් ඉන්නැද්දි ඇය තමයි ඔබගේ විසඳුම. කිසියම් අමතර දැනුමක් ගත යුතු නම් උදා. භාවනා කිරීමට. එයටත් සුදුසු පොතක් හෝ ස්වාමීන් වහන්සේ නමක් නිර්දේශ කරාවි.

    අපට කීව ටික දැනටමත් ඔබගේම බිරිඳට කීවා නම් හරිනේ.. :love2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    Avatar එකට බුදුහාමුදුරුවන්ගේ පින්තූරය නැතුව වෙන එකක් දා ගන්නවද
     
    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    umbe ammawa ewapan muna sambal karala ewannam
    ලැජ්ජ නැද්ද වේස බල්ලනේ තොපිට? මතක් වෙන්නෙවත් නැද්ද අම්ම කියන මනුස්සයව මේ වේස කතා කියනකොට කාලකන්නි