මම_කිව්වේ කැබ්නට් එකට එන ෆයිල් ගැන

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම_කිව්වේ කැබ්නට් එකට එන ෆයිල් ගැන

    මම කිවුවේ කැබ්නට් එකට එන ෆයිල් ගැන - ජනපති

    mahinda_rajapaksa.jpg

    තමන් සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍යවරුන් එවන ෆයිල් ගැන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    අද (05දා) අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී, ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ ෆයිල් කතාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.

    “ඇමතිවරුන් කැබිනට් එකට එවන ෆයිල් තියෙනවා. මම කිවෙ ඒ ෆයිල් ගැන. කැබිනට් පේපර් එකක් එළියට දාන්න බෑනේ. ඒවා රහස්නෙ. මම හිතන එක නෙමෙයි ඔයාලා (මාධ්‍ය) තේරුම් අරන් තියෙන්නෙ. අපි නිතර හමුවෙන්න ඕන මේක කතා කරන්න. මගෙන් කෝල් එකක් දීලා ඇහුව නම් මම ඒක කියනවනෙ” යනුවෙන් ජනපතිවරයා පැවසීය.

    ලංකාදීප/අද​
     
    • Like
    Reactions: radiax

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    තමන් සතු ලොරි දිනකට පවහ ගානේ ගිනි තැබුවත් ඉවරයක් වෙන්නේ නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මොහොයුරු ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එජාප මහ ලේකම් තිස්ස අත්නායක මහතා සමඟ පොලොන්නරුවේදීය.
    මරදගහමුල බලා යිමින් සිටි ලොරියකට පහර දීම ගැන විමසීමේදී ඩඞ්ලි සිරිසේන මහතා පවසා ඇත්තේ මෙසේය.
    ‘ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට පහ ගානේ පිච්චුවත් මගේ ලොරි ඉවර වෙන්නේ නෑ’
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තමන් සතු ලොරි දිනකට පවහ ගානේ ගිනි තැබුවත් ඉවරයක් වෙන්නේ නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මොහොයුරු ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එජාප මහ ලේකම් තිස්ස අත්නායක මහතා සමඟ පොලොන්නරුවේදීය.
    මරදගහමුල බලා යිමින් සිටි ලොරියකට පහර දීම ගැන විමසීමේදී ඩඞ්ලි සිරිසේන මහතා පවසා ඇත්තේ මෙසේය.
    ‘ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට පහ ගානේ පිච්චුවත් මගේ ලොරි ඉවර වෙන්නේ නෑ’

    mahinda_rajapaksa.jpg
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    කුජීත උනා නේද?
    හත් පොලේ ගාගන්නව කියන්නෙ ඕකට තමයි.

    :lol:
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    අනේ රං ගොජා. දැන් ඉතින් ඔහොමවත් කියපන්. කොහොමත් දැන් උඹට ෆයිල් රජා කියන නම රෙජිස්ටර් වෙලා ඉවරයි. :lol:
     
    • Like
    Reactions: mldarshana

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    තමන් සතු ලොරි දිනකට පවහ ගානේ ගිනි තැබුවත් ඉවරයක් වෙන්නේ නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මොහොයුරු ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එජාප මහ ලේකම් තිස්ස අත්නායක මහතා සමඟ පොලොන්නරුවේදීය.
    මරදගහමුල බලා යිමින් සිටි ලොරියකට පහර දීම ගැන විමසීමේදී ඩඞ්ලි සිරිසේන මහතා පවසා ඇත්තේ මෙසේය.
    ‘ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට පහ ගානේ පිච්චුවත් මගේ ලොරි ඉවර වෙන්නේ නෑ’

    ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට 5000 ගානේ ඉරුවත් මහින්දගේ කටවුට් ටික ඉවර වෙන්නේ නෑ. :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපි නං ගමේ බයියෝත් නෙමෙයි ,කොණ්ඩේ බැදපු චීන්නුත් නෙමෙයි මහත්තයෝ
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    තමන් සතු ලොරි දිනකට පවහ ගානේ ගිනි තැබුවත් ඉවරයක් වෙන්නේ නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මොහොයුරු ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එජාප මහ ලේකම් තිස්ස අත්නායක මහතා සමඟ පොලොන්නරුවේදීය.
    මරදගහමුල බලා යිමින් සිටි ලොරියකට පහර දීම ගැන විමසීමේදී ඩඞ්ලි සිරිසේන මහතා පවසා ඇත්තේ මෙසේය.
    ‘ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට පහ ගානේ පිච්චුවත් මගේ ලොරි ඉවර වෙන්නේ නෑ’

    ඉතින් පොන්ස් ඒකේන් කියන්නේ ඒ මිනිස්සු බින්දුවේ ඉඳන් පටන් අරගෙන දැන් ලොකු සල්ලි කාරයෝ කියලනේ. රාජපස්සලා වගේ වැලේ වැල් නැතුව බෝක්කු වල කාවයියො අල්ල අල්ල ඉඳලා ත්ත්තයෝ පෙරලා ඉඳලා ඇවිත් නිදන් ටිකටයි, කොටින්ගේ රත්තරන් ටිකටයි, තොපේ මහ උන් හම්බු කරන සල්ලි වලින් ගහන ටැක්ස් ටිකටයි කෙළලා පැරශුට් කාරයෝ වෙච්ච සල්ලි කාරයෝ නෙමෙයි කියලනේ කියන්නේ. :rofl: