මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ප්‍රභල JVP නම් උඹ කරන්න ඕනා මහින්ද ගේන එක නෙවේ...... JVP උන් ටිකව ගේන එක..... :yes:

    මහ ජන්දෙදි කොහොම හරි JVP 20ක් වත් පාර්ලිමේන්තු යවා ගත්තොත්..... උන් ටික බයියෝ ආවත්.... ටොයියෝ ආවත්.... කන්ට්‍රෝල් කරගෙන ඉදී ආණ්ඩුව..... :yes:
     

    pubudukalhara

    Active member
  • දැන් මොකද ආණ්ඩුවට වැඩ කරපු උන්ට කියන්න තියෙන්නේ මේකට??? :growl: :growl: :growl: :growl: :growl:
    11264998_480080542156161_103417825068753792_n.jpg
     
    උබව හැක් කරලද, මෙතන ලැජ්ජාව වහගන්න කතා කරනවද කියල මම කියන්න යන්නේ නැහැ. මොකද මගෙත් යහපාලනෙට කඩේගිය යාළුවො දෙන්නෙක් අද උබ කියල තිබ්බ වගේම උන් මහින්දගේ ෆොටෝස් එක්ක ශෙයා කරලා මේ කතාවට සමාන කතාවක් කියල තිබ්බ.

    විජයග්‍රහණයේ සැමරුම හදවතින් හැබැයි සෑහෙන්න දුකක් එක්ක සමරමි.
     
    ප්‍රභල JVP නම් උඹ කරන්න ඕනා මහින්ද ගේන එක නෙවේ...... JVP උන් ටිකව ගේන එක..... :yes:

    මහ ජන්දෙදි කොහොම හරි JVP 20ක් වත් පාර්ලිමේන්තු යවා ගත්තොත්..... උන් ටික බයියෝ ආවත්.... ටොයියෝ ආවත්.... කන්ට්‍රෝල් කරගෙන ඉදී ආණ්ඩුව..... :yes:

    පු^ තමයි. දැනුත් ඔය කරන්නේ. උබ බුදිද බන්?
     
    ප්‍රභාකරන් මැරුණ එකට නෙවෙයි පහන් පත්තු කරන්නේ එයාලගේ පවුලේ මියගිය කෙනෙක් සිහිකරලා පහන් පත්තු කරන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය නේ ‍‍.

    මේ රටවල් දෙකක යුද්ධයක් නෙවෙයි නේ ලංකාවේම මිනිස්සු තමයි මැරුනේ.

    ඒ මනුස්සයා බලයට ඇවිල්ලා මාස පහයි..බයියගේ කටු කන උන් රට කොටියට ලියලා දීලත් ඉවරයි..අනේ මෙහෙමත් වහල්ලු..එක අතකට සරත් ෆොන්සේකාට කොටිය කිව්ව උන් MY3 ට කොටිය කියන ඒකත් පුදුමයක්ද?


    ජාතියේ කරුමෙට උපන් අවජාතකයන්ගේ අදෝනාව :(:(:(:(:lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මේවා යහපාලනයේ පොන්න වැඩ ! මෙච්චර කලක් මැරිච්ච කොටි සැමරුවේ නැහැ..එහෙමයි කියල දෙමළ මිනිස්සු වයිර බැන්දෙත් නැහැ,දැන් මුන් කියන්නේ අම්මල තාත්තල තමන්ගේ පුතාලව රටට දුන්නේ තේරුමක් නැතිවලු !ළමයෙක්ට තමන්ගේ තාත්තල යුද්දෙට ගිහිං අහිමි උනේ තේරුමක් නැතිවලු !අලුත් පරපුරේ පොන්නයෝන්ගේ කවුරු හරි කොටි බෝම්බ වලට නැති උනා නම්,උබලගේ සහෝදරයෙක් කොටි උණ්ඩ වලින් මැරිලා වැටුනා නම් උබල අද මෙහෙම පොන්න කතා කියයිද ?​
     
    • Like
    Reactions: dilshanjvc

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    දැන් තේරෙනවා මචන් මේ මොන විනාසයක්ද මේ මය්ත්‍රී කරන්න යන්නේ කියල එහෙන් අරන් පොන්නයෙක් කලේ කපනවා..

    මහින්ද තමා එකම පුද්ගලයා

    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල


    * ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා
    * විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී
    * මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන්
    * ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.



    විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා



    ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.
    මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.


    මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය.
    ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
    පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි.


    මෙහිදී අදහස් දැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා
    2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්‍ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.


    ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්‍ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා.


    වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ එච්.ඩී. රත්නායක මහතා
    මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
    මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි.


    මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා
    පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්‍රශ්නය මතුවුණේ.


    මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්‍ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.
    ඡායාරූපය -
    විමුක්ති ඇඹුල්දෙණිය

    - http://mawbima.lk/86-86109-news-detail.html


    11205622_409014785945395_2020400206761199234_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    Menna samarala :(
    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රණවිරුවන් සැමරිය යුතුයි.. එත් ඒක නොකර කොටි සමරන්න විතරක් ඉඩ දෙනවනම් ඒව දේශපාලන අරමුණු සාක්ෂාත් කරවීම වෙනුවෙන් කරන කට්ට කයිරාටික වැඩ. මහින්දටවත්, මයිත්රීටවත් දෙමල, මුස්ලිම් චන්ද නැතුව රට දිනාගන්න බැරි නිසා තමයි මේ දේවල් මේ විදිහට සිද්ද වෙන්නේ. විල්පත්තු සංහාරයට විරුද්දව ආණ්ඩුව කෙලින්ම ඉදිරිපත් නොවීමටත් හේතුව තමයි මුස්ලිම් චන්ද අහිමි වීම.

    මහින්ද මේ වෙලාවේ උත්සහ කරන්නේ කොටි පෙන්නල සිංහල චන්ද ටික හරවාගෙන බලයට එන්න.. රනිල් උත්සහ කරන්නේ මයිත්‍රී ඉස්සරහට දාගෙන නිදහස් පක්ෂයේ චන්ද භාගයක් කඩාගෙන කොටි සහ මුස්ලිම් දෙකොට්ඨාශය සන්තෝස කරලා චන්දෙ අරගෙන බලයට එන්න.

    මේ දෙක දිහා මැද ඉඳන් බැලුවාම කාටහරි හිතෙනවනම් මේ දෙගොල්ලන්ම රටට සහ ජනතාවට ආදරෙන් මේවා කරන්නේ කියල එයාලට වැරදිලා.. මහින්ද උත්සහ කරනවා පවුලට බලය ගන්න.. රනිල් උත්සහ කරනවා එයාට බලය ගන්න.. මයිත්‍රී රනිල් විසින් කුලියට ගත්තු චන්ද ටිකක් විතරයි කියලයි මට පෙන්නේ..

    කව්රුහරි හිතනවානම් මහින්ද රට බේරගත්ත කියල ඒක යුදමය වශයෙන් ජයග්‍රහණයක් විතරයි කියලයි මම හිතන්නේ. මහින්ද බලයෙන් පහ උනායින් පස්සේ උතුරේ විග්නේශ්වරන්ලා කොටි සමරනවානම් යුද්දයට හේතු වූ ප්‍රශ්නය තනමයි. මහින්ද තව අවුරුදු 100ක් ආණ්ඩු කරලා මැරිලා ගියත් එදායින් පස්සේ විග්නේශ්වරන්ලා කොටි සමරන්නේ නැතුව ඉඳියිද??? මහින්ද යුද්දේ ඉවර කළා කියන උදවිය එදාට මොකද කියන්නේ??? රටට් අවශ්‍ය මහින්දවත්, රනිල්වත්, මයිත්‍රී වත් නෙවෙයි බොලව්.. ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් දිය හැකි බුද්ධිමත් නායකයෙක්...

    රටේ පාලනයට සුළු ජාතීන් ගේ චන්ද ඉතාමත් වැදගත් සාධකයක් නිසා තමයි මුස්ලිම් වරු විල්වත්තුවේ ගස් කපාල බලෙන් ගෙවල් හදන්නෙ . දෙමල චන්ද රටේ පාලකය තෝරන්න වැදගත් සාදකයක් නිසා තමයි විග්නේශ්වරන්ලා කිසිම බයක් සැකක් නැතුව කොටි සමරුම් තියන්නෙ . දැන් කව්රුහරි කියනවනම් මහින්ද හිටියනම් ඕව වෙන්නේ නැහැ කියල මම අහනව අවුරුදු 100කින් හරි පස්සේ මහින්ද මැරිලා ගියාට පස්සේ මොකද වෙන්නේ කියල..

    මේ ප්‍රශ්නය විසඳන්න ලේසියට බැහැ මචන්ලා.. මේක තණකොළ මිටියයි , එලුවයි, කෝටියයි එක්ක ගඟෙන් එගොඩ වෙනවටත් වඩා බරපතලයි... ඉතාමත් තීක්ෂණ බුද්ධියක් ඇත්තෙකුට ඇරෙන්න මේ ප්‍රශ්නය විසඳන්න බැහැ ... මෛත්‍රී ගෙදර යවල මහින්ද යේ ජනාධිපති කරාට ප්‍රශ්නය විසදෙයිද???:no::no::no:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    Menna samarala :(

    Heroes Day marked in occupied Tamil Eelam
    [TamilNet, Thursday, 27 November 2014, 15:30 GMT] :lol:
    Amidst hundreds of Sri Lankan soldiers deployed surrounding the University of Jaffna, a group of students who were inside the premises of the university lit the common flame of sacrifice at the Selvanagam Block. A selected group of journalists witnessed the event. Defying threats from the occupying Sri Lanka Army soldiers, bells were tolled at temples and churches. Sacrifices were offered at churches in Thenmaraadchi. Former LTTE members gathered at various places paying tribute to their fallen fighters. The families of the fighters who had laid down their lives for the liberation of Eezham Tamils, gathered at secret locations, made memorial monuments in paper and paid their tribute in a touching way, according to the journalists who witnessed the events.

    Mu'l'livaaykkaal Remembrance observed in Vanni
    [TamilNet, Saturday, 19 May 2012, 05:19 GMT]

    Vanni_18_May_2012_01_98303_445.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    දිනසේන රතුගමගේ kiyana koi ekada hari ? :oo::baffled:

    පහන් දල්වති, පූජා පවත්වති,
    කළු කොඩි ඔසවති
    උසාවි නියෝගය නොතකා
    උතුරේ ජයටම කොටි සැමරුම්


    කීර්ති වර්ණකුලසූරිය - දිනසේන රතුගමගේ

    කොටි සමරුම තහනම් කරමින් මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගය කඩ කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ඊයේ (18 දා) මුල්ලිවයික්‌කාල්හිදී කොටි සමරුවක්‌ පවත්වා ඇත.

    මුල්ලිවයික්‌කාල්හිදී විග්නේශ්වරන් ඇතුළු පිරිස පහන් දල්වා තිබේ.

    මෙම සැමරුමට පැමිණෙන ලෙස මහ ඇමැතිවරයා විසින් උතුරේ සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබිණි.

    මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවට රැස්‌වූ සිසුන් හා ගුරුවරුන් පහන් දල්වා කොටි සමරා ඇත.

    යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි පරමේශ්වරන් කෝවිලේ ද කොටි සැමරීමේ පූජාවක්‌ පවත්වා තිබේ.

    මෙම විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි ඔසවා තිබූ බව ආරක්‍ෂක අංශ දක්‌වයි.

    යාපනය විශ්වවිද්‍යාලය අසල මාර්ගයේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් ඝාතනය කිරීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව දක්‌වන බැනරයක්‌ ද ප්‍රදර්ශනය කර තිබිණි.

    මෙම කොටි සැමරුම මෙහෙයවා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ඒ. රාසකුමාරන් යෑයි හෙළි වී ඇත.

    මඩකලපුවේ වාකරේ ද කොටි සැමරුම් පවත්වා තිබේ. එය මෙහෙයවා ඇත්තේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේa ලේකම් සෙල්වරාජා නරේන්ද්‍රන් යෑයි හෙළි වී තිබේ.


    - http://www.divaina.com/2015/05/19/news01.html

    ජාතිවාදීන්ගේ මුඛ පූට්ටු කරමින් යුද්දයෙන් මිය ගිය දෙමළ සිංහල මුස්ලිම් වැසියන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පවා උතුරේ සමරයි: මහ ඇමැති විග්නේෂ්වරන්ගෙන් සහ ඇමැති සත්‍යලිංගම්ගෙන් දකුණේ ජාතිවාදීන්ට පාඩමක්

    සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.18, ප.ව.11.00) යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකිරීමේදී උතුරේ අනුස්මරණයන් එල්ටීටීඊ අනුස්මරණයන් යැයි ජාතික හෙළ උරුමය ඇතුලු ජාතිවාදී උන්මත්තකයන් ගසන ලද අවලාද වලට නිසි පිළිතුරු දෙමින් යුද්දයෙන් මිය ගිය දෙමළ සිවිල් වැසියන්ද සිංහල සිවිල් වැසියන්ද එකට අණුස්මරණය කරමින් උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිස දකුණේ ජාතිවාදීන්ට කණ කිස් කන පිළිතුරක් ප්‍රායෝගිකව ලබා දුන්හ.

    අද 18 දහවල් මුලතිවු මුල්ලිවයිකාල් පළාතේදී පැවති යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවයකට සහභාගි වූ මහ ඇමැතිවරයා ඇතුළු දේශපාලන නායකයෝ පහන් දල්වා මිය ගිය සියළු අයගේ ආත්මයන්ට සමාදානය සැනසීම ප්‍රාර්ථනා කළහ. ඔවුන්ගේ ජීවිත නොව ආත්මයන්ට සැනසීම ප්‍රාර්ථනා කරන බව මහ ඇමැතිවරයා විශේෂයෙන් පැවසීය.

    යුද්ධයේදී මියගිය පිරිස අනුස්මරණය පිණිස තබා තිබූ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව ප්‍රහාරයේදී සහ මහකෝන්ගස්කඩ ප්‍රහාරයේදී මියගිය සිංහල වැසියන්ගේ ඡායාරූප පෙලක්ද ඇතුලත්කොට තිබීම විශේෂ සිද්ධියක් වූ අතර එය දකුණේ ජාතිවාදීන්ගේ ඇස් ඇරවීමක් විය යුතුය.

    අනාගතයේදී හෝ දකුණේ යුද සැමරුම් වලදී යුද්දය නිසා උතුරේ මිය ගිය දෙමළ සිවිල් වැසියන් අනුස්මරණය කිරීමට ශිෂ්ඨ සම්පන්න විය යුතු බව විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයෙන් ලෝකයාට පෙන්වා දුන්නේය.

    යුද්ධයේදී දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් මියගියත් තවමත් දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණ විසඳී නොමැති නමුත් වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට දෙමළ ජනාතවද සහාය දී තිබෙන බැවින් දෙමළ ජනතාව, රජය සහ ජාත්‍යන්තරය සමග එකතුවී දැන් හෝ දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණයට ස්ථිර දේශපාලන විසදුමක් සෙවිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මෙහිදී සිංහලෙන් පැවසීය. (සිංහල හඬ පටයට පහතින් සවන් දිය හැකිය.)

    දෙමළ ජාතික සන්ධානය ඇතුලුව තවත් දේශපාලන පක්ෂ කීපයක් සහ සංවිධාන කීපයක් මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී මෙම උළෙල පවත්වන ලද්දේ මුලතිවු අධිකරණය මගින් ලබාදෙන ලද අධිකරණ නියෝගයට බාධාවක් නොවන පරිද්දෙනි.

    මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම රජයේ වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී ශිවකලා මහේස්වරන්ද සහභාගි වී සිටීම විශේෂ සිද්ධියක් විණි. ඔවුන් සියලුම දෙනා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වමින් ආගමික වතාවත් වල නියැලෙමින් යුද්ධයේදී මියගිය පිරිසට පින් අනුමෝදන් කළහ.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ දෙමළ ජනතාව සමග මේ රජය විශ්වාසයකින් කටයුතු කරණ බවට තිබූ විශ්වාසය මත දෙමළ ජනතාව ඡන්දය දී රජය බලයට පත් කළ බවයි. තවදුරටත් මේ ප්‍රශ්න ඉදිරියටත් පවත්වාගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ වැසියන්ට නරක නාමයක් උදාවන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේය.

    මේ අතර යුද්ධයේදී මියගිය පිරිස සැමරීමට වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේද උළෙලක් පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ද සහභාගි වී සිටියහ.

    අමාත්‍යවරයා කියා සිටියේ මෙම අනුස්මරණ පින්කමේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ පිරිස්ද, සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරණ බවයි.

    යුද්ධයේදී දෙමවුපියන්,දරුවන් ඇතුලු ඥාතීන් මියගිය විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


    - http://www.lankaenews.com/news/1934/si
     
    Sep 25, 2008
    757
    35
    0
    මම දැක්කා දෙරණට ඇවිල්ලා එක යහපාලකයෙක් අද දවස මතක නැ කියනවා .. නොදකින් හරක් සෙට් මුන්ට චන්දෙ දුන්නනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉල්ලන් කෑවෙ අලුත් පරපුර. මේක උන් දාපු එකක් නෙවෙයි හදල දාපු එකක් ඒ උනාට කවුරුවත් ඒක දැන් පිළිගන්නෙ නෑ. මොකද උන්ගෙ අනික් ඇඩ් මේ ගානටම නැතත් මේ වගේ වෙන්න හදල තිබ්බ.
    දැන් මොකද ආණ්ඩුවට වැඩ කරපු උන්ට කියන්න තියෙන්නේ මේකට??? :growl: :growl: :growl: :growl: :growl:
    11264998_480080542156161_103417825068753792_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රභල JVP නම් උඹ කරන්න ඕනා මහින්ද ගේන එක නෙවේ...... JVP උන් ටිකව ගේන එක..... :yes:

    මහ ජන්දෙදි කොහොම හරි JVP 20ක් වත් පාර්ලිමේන්තු යවා ගත්තොත්..... උන් ටික බයියෝ ආවත්.... ටොයියෝ ආවත්.... කන්ට්‍රෝල් කරගෙන ඉදී ආණ්ඩුව..... :yes:

    issellama lankawata awith hitapan andu peralanna kalin

    :lol:

    :lol:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    100% aththa ape gedara okkoma chande dunne mahindata
    kesbawa kiwwama dannawane...loweth hollanna ba..eth gedara ewn ekka randu karala mn dunne my3ta...deela maasa 2k giye naa...mn adatath pasu thawenawa...
    mahinda hari...godak un chande dunne mahinda paraddanna neme bale adu karanna...apitay waredunne...dn mona karannada....godak kalakirila inne :(