මයිකල් ජැක්සන්ගේ සහෝදරයා ඇවිත්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මයිකල් ජැක්සන්ගේ සහෝදරයා ඇවිත්

    mike-jermaine1.jpg

    මයිකල් ජැක්සන්ගේ සොයුරු ජර්මින් ජැක්සන් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ රාත‍්‍රියේ හොංකොං සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි ජර්මින් ජැක්සන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරීන් පිරිසක්ද ගුවන් තොටුපල වෙත ගොස් තිබේ. කෙසේ වෙතත් ඔහු කුමක් සඳහා මෙරටට පැමිණයේ දැයි වාර්තා වන්නේ නැත.
    41QQJBCT78L.jpg

    Jermaine-Jackson.jpg

    0001kc0t

    Michael+Jackson+Case+Continues+C1Xh16f5IeUl.jpg

    L-R+Jermaine+Jackson%2C+Michael+Jackson%2C+Janet+Jackson%2C+Tito+Jackson%2C+Marlon+Jackson+and+Jackie+Jackson+at+the+Jackson+Family+Home+in+Los+Angeles%2C+CA.jpg

    micheal-jackson-2.jpg
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    *) නාමල් බේබිගේ උවමනාවකටලු ආවේ!

    *)දින 3ක් ඉන්නවලු!!

    *)ලංකාවේ මියුසිකල් ෂෝ එකක් කරන්නත් අදහසක් තියේලු!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    *) නාමල් බේබිගේ උවමනාවකටලු ආවේ!

    *)දින 3ක් ඉන්නවලු!!

    *)ලංකාවේ මියුසිකල් ෂෝ එකක් කරන්නත් අදහසක් තියේලු!!!

    පලවෙනි 1,2 නම් විස්වාස කරන්න පුලුවන්