මයිකල් ජැක්සන්ගේ සහෝදරයා ඇවිත්
මයිකල් ජැක්සන්ගේ සොයුරු ජර්මින් ජැක්සන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ රාත්‍රියේ හොංකොං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි ජර්මින් ජැක්සන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරීන් පිරිසක්ද ගුවන් තොටුපල වෙත ගොස් තිබේ. කෙසේ වෙතත් ඔහු කුමක් සඳහා මෙරටට පැමිණයේ දැයි වාර්තා වන්නේ නැත.

TFS mate