මයිකල් ජැක්සන්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකෙක් වඳිනවත් එක්ක නේද දුවගෙන ගිහිල්ල :rofl: ජජ් බෝඩ් එකත් පිස්සු කෙලිනව

    ඒ වදින එකා විතරයි මචන් මයිකල් ජැක්සන්ගේ ලයිව් කොන්සර්ට් එකක් බලපු
    එකම කෙනා එතන ඉන්න..ඉතින් ඌ දන්නවා ඇති ඒ ෆිලින් එක :)
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඇඩුනා සින්ඝලු ඇඩුනා..මු නම් මයිකල්ගේ අවතාරේ වැහිලබන් උට ...තව ඔය වගේ බුලට් එකක් ඉන්නවා බොබ් මාලේගේ අවතාරේ වැහුන එකෙක් ..