මයික්‍රොසොෆ්ට් 'නොකියා' ගනී
ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම, 'නොකියා' ජංගම දුරකථන සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 7කට මිලදී ගෙන ඇත.
සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ඉමහත් ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසීම මයික්‍රොසොෆ්ට් මෙම ගනුදෙනුවෙන් අපේක්ෂා කරන බව සඳහන්වේ.
මෙම එකඟතා ගිවිසුම අනුව 'නොකියා' ප්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක් මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිතය.
මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ්‍රාම ගන්නා බව පසුගිය දා ප්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
Nokia to sell handset business to Microsoft for $7.2 billion
Two years after hitching its fate to Microsoft's Windows Phone software, a withered Nokia collapsed into the arms of the U.S. software giant, agreeing to sell its main handset business for 5.44 billion euros ($7.2 billion). Reuters) -
Source
http://mirror.lk/sinhala/news/11830-microsoft-company-takes-nokia
http://www.reuters.com/article/2013/09/03/us-microsoft-nokia-idUSBRE98202V20130903
http://www.aljazeera.com/news/americas/2013/09/201393574333655.html

Last edited: