මයික්‍රොසොෆ්ට් 'නොකියා' ගනී

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    මයික්‍රොසොෆ්ට් 'නොකියා' ගනී

    ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම, 'නොකියා' ජංගම දුරකථන සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 7කට මිලදී ගෙන ඇත.

    සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ඉමහත් ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට පිවිසීම මයික්‍රොසොෆ්ට් මෙම ගනුදෙනුවෙන් අපේක්ෂා කරන බව සඳහන්වේ.

    මෙම එකඟතා ගිවිසුම අනුව 'නොකියා' ප‍්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක් මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිතය.

    මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
    :oo:

    Nokia to sell handset business to Microsoft for $7.2 billion

    Two years after hitching its fate to Microsoft's Windows Phone software, a withered Nokia collapsed into the arms of the U.S. software giant, agreeing to sell its main handset business for 5.44 billion euros ($7.2 billion). Reuters) -

    20139352011793734_20.jpg

    Source

    http://mirror.lk/sinhala/news/11830-microsoft-company-takes-nokia

    http://www.reuters.com/article/2013/09/03/us-microsoft-nokia-idUSBRE98202V20130903

    http://www.aljazeera.com/news/americas/2013/09/201393574333655.html
     
    Last edited:
    • Like
    Reactions: Executer

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    නොකියා වල ප්‍රසිද්ද වගෙම Main Business එක තමයි Mobile Phones. ඉතින් ඒ Side එක ගත්තා කියන්නෙ බඩුම තමා. හැබැයි ඉස්සරහට නොකියා තව කොලිටි එකට එන්න ඉඩ තියෙනවා microsoft ගත්ත නිසා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පහුගිය ටිකේ රාවයක් තිබුනා නේද නොකියා ෆෝන්ස් android වලිනුත් එන්න සුදානමක් ගැන...... දැන් නොකියා එක microsoft එකෙන් ගත්තා කියන්නේ ඉස්සරහට එන නොකියා ෆෝන්ස් ඔක්කොම එන්නේ වින්ඩෝස් වලින් රන් වෙන ඒවා කියලනේ........ මදැයි android නොකියා එනකං ඉන්න හැදුව......
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නොකියා වල ප්‍රසිද්ද වගෙම Main Business එක තමයි Mobile Phones. ඉතින් ඒ Side එක ගත්තා කියන්නෙ බඩුම තමා. හැබැයි ඉස්සරහට නොකියා තව කොලිටි එකට එන්න ඉඩ තියෙනවා microsoft ගත්ත නිසා.

    :yes::yes: TFS
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පහුගිය ටිකේ රාවයක් තිබුනා නේද නොකියා ෆෝන්ස් android වලිනුත් එන්න සුදානමක් ගැන...... දැන් නොකියා එක microsoft එකෙන් ගත්තා කියන්නේ ඉස්සරහට එන නොකියා ෆෝන්ස් ඔක්කොම එන්නේ වින්ඩෝස් වලින් රන් වෙන ඒවා කියලනේ........ මදැයි android නොකියා එනකං ඉන්න හැදුව......

    :yes::yes:සිරාවටම. නොකියා උන් ඇන්ඩ්‍රොයිඩ් හදුවනම් උන්ට අනිවා ගොඩ යන්න තිබුනා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔක්කොම Android එක දාගන්නේ නැති එක හොදයි නැත්නම් Android OS එක වෙළද ඒකාධිකාරියක් ගෙනියලා Mobile Phone Market එකම පාලනය කරන්න බැරි නෑ එතකොට හැම එකාටම නටන්න වෙන්නේ Google එකට ඕන විදියටයි. කාට හරි Android එක ඕනේ නැත්නම් ඌට එතකොට යන්න වෙන විකල්පයක් නෑ. එතකොට අසරන කමේ Android එකක් තමයි use කරන්න වෙන්නේ. Nokia එක Android එකට මාරු නොවිච්ච එක හොදයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :yes::yes: