සුප්‍රකට පරිඝණක මෘදුකාංග සමාගමක් වන ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සුප්‍රකට ‘නොකියා’ ජංගම දුරකථන සමාගම මිලට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගණුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වන අතර සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත්රයට තරඟකාරීව පිවිසීම මයික්‍රොසොෆ්ට් සමාගමේ බලාපොරොත්තුවයි.
ගණුදෙනුවත් සමඟ ‘නොකියා’ ප්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක්ද මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිත අතර මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ්‍රාම ගැනීමෙන් පසු ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බවද පැවසේ.
Source : lanka C news

ane api danne nedda microsoft wala balu weda.