මයික්‍රෝ කාර් පිලිබද අරුන47

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;16505293 said:
    මුට අන්තිමට කඹෙත් නැති වුනා :(
    කඹෙ කරානම් මුට කබේ ඔතලා හු*වන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16505293 said:
    මුට අන්තිමට කඹෙත් නැති වුනා :(
    :yes::yes: මූට තියෙන්නෙ ඇඩ්මින් වීමේ රොගයක්.මුට එලකිරි ඇඩ්මින් කම හම්බෙන් නැති හින්ද කබ ඇඩ්මින් කම හරි ගන්ඩ ගියා,:lol::lol: ඔන්න ඒකටත් කෙල උනා කියපන්කො,:lol::lol::lol:මානසික රොගිය සුන්.:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes: මූට තියෙන්නෙ ඇඩ්මින් වීමේ රොගයක්.මුට එලකිරි ඇඩ්මින් කම හම්බෙන් නැති හින්ද කබ ඇඩ්මින් කම හරි ගන්ඩ ගියා,:lol::lol: ඔන්න ඒකටත් කෙල උනා කියපන්කො,:lol::lol::lol:මානසික රොගිය සුන්.:(

    :lol: සුනේ සුන් :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මට සක් සුදක් සේ එක දෙයක් කියන්න පුළුවන්. ඕක එළකිරි එකේදී තරම් පවු පුරවන්නේ නැතුව ඇති කොහෙදිවත්. ඕක ලබන ආත්මයේදී දෙමවුපියන් නැති අනාතයෙක් විදිහට තමයි උපදින්නේ. ඕක ඒ තරමට අම්මට තාත්තට අපහස කරනවා. එහෙම නොවුනොත් බුද්ධ ධර්මයත් බොරුවෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට සක් සුදක් සේ එක දෙයක් කියන්න පුළුවන්. ඕක එළකිරිදී තරම් පවු පුරවන්නේ නැතුව ඇති කොහෙදිවත්. ඕක ලබන ආත්මයේදී දෙමවුපියන් නැති අනාතයෙක් විදිහට තමයි උපදින්නේ. ඕක ඒ තරමට අම්මට තාත්තට අපහස කරනවා. එහෙම නොවුනොත් බුද්ධ ධර්මයත් බොරුවෙනවා.
    :yes::yes: උගෙ අම්ම බාප්ප එක්ක පැනල ගිහින් බන් ,ඒකට වයිරෙ තියෙන්නෙ අනිත් අම්මල තාත්තල එක්කත්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට සක් සුදක් සේ එක දෙයක් කියන්න පුළුවන්. ඕක එළකිරි එකේදී තරම් පවු පුරවන්නේ නැතුව ඇති කොහෙදිවත්. ඕක ලබන ආත්මයේදී දෙමවුපියන් නැති අනාතයෙක් විදිහට තමයි උපදින්නේ. ඕක ඒ තරමට අම්මට තාත්තට අපහස කරනවා. එහෙම නොවුනොත් බුද්ධ ධර්මයත් බොරුවෙනවා.
    sira kathawa :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕකගේ නම අධිකාරි. ඉස්සරහට මම ඔක්කොම එලියට දානවා ඉස්සරහාට.. ඕක ඉන්නේ වතුයායක . මම මේ විහිළුවක් නොවේ ,

    සිරාවටම. ඕක කීබෝර්ඩ් එක පිටිපස්සේ හැංගිලා දෙසුවට එලිය එන්නේ නැහැනේ. ආවනම් අතපය සොසේජස් වගේ හදල යවනවා. :lol::lol:

    දැන් ඇති නෙද උබට :lol::lol: එ ලගට උබට සෙට් වෙයි මෙකෙම:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකගේ නම අධිකාරි. ඉස්සරහට මම ඔක්කොම එලියට දානවා ඉස්සරහාට.. ඕක ඉන්නේ වතුයායක . මම මේ විහිළුවක් නොවේ ,

    සිරාවටම. ඕක කීබෝර්ඩ් එක පිටිපස්සේ හැංගිලා දෙසුවට එලිය එන්නේ නැහැනේ. ආවනම් අතපය සොසේජස් වගේ හදල යවනවා. :lol::lol:
    ඔක කියයි තෙර්ඩ් එකක් දාල, ඌ වතු අධිකාරි කෙනෙක්, අක්කර 1000 වත්තක කියල.:lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මටනම් බන් කියක් ඒවා ආවද. පින්තුර එඩිට් කලා. එත් කෝ මොකෝ උනේ.

    දැන් ඇති නෙද උබට :lol::lol: එ ලගට උබට සෙට් වෙයි මෙකෙම:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටනම් බන් කියක් ඒවා ආවද. පින්තුර එඩිට් කලා. එත් කෝ මොකෝ උනේ.

    මම් නම් උබට මලාට බනිනවා හැබයි තරහකට නෙමෙ :) ෆන් එකටයි උබෙ විකල්ප ප්‍රතිපත්ති සින් එකටයි එතනින් එහාට දෙයක් නැහැ උබෙ ෆොටො දලා කරපු දෙට විරුද්දයි මම