මයික්‍රෝ කාර් පිලිබද අරුන47

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කොබෝර්ඩ් එකෙන් ගහන ඒවා අපිටනම් දැනෙන්නේවත් නැති තරම්.හැබැයි හොදම ආතල් එක කියන්නේ ඕකගේ හර්ද ස්පන්දනය වැඩිවෙලා එක දිගටම අම්මව මතක් කරන යනකොට.

මාර ආතල් .



anna arehe charitha84 ta gama adda... arunaya...... awurudden passe expose karanawa kiyanne!
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම අද උදෙත් කිවේ මචන් පරස්පර මතවාදී අදහස් තිබ්බට ගැටළුවක් නැහ. නමුත් අරුණ කියන්නේ මෝඩයෙක් පොර වෙන්න දගලනවා. එච්චරයි. විෂයට අදාලව කතා කරන්න බැහැ.

අර කසිප්පු ඩයල් එහෙමනේ.




මම් නම් උබට මලාට බනිනවා හැබයි තරහකට නෙමෙ :) ෆන් එකටයි උබෙ විකල්ප ප්‍රතිපත්ති සින් එකටයි එතනින් එහාට දෙයක් නැහැ උබෙ ෆොටො දලා කරපු දෙට විරුද්දයි මම
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න අරහෙ අරුනය කියනව අවුරුද්දෙන් පස්සෙ පලල් කරනවලු,:lol::lol::lol: මම ඇහුව මොන අවුරුද්ද ගැනද කියන්නෙ කියල.:P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩේ හරි නෑ වගේ නේද ??ඌ ත්‍රෙඩ් එකේ උදව්වක් විදිහට දාල තියන එකක වැරැද්දක් අල්ලගෙන දගලන එක ...