මයිත්රිපාල_මන්දිරේ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මයිත්රිපාල_මන්දිරේ

    මචන් පොලේන්නරුවේ ඉදන් රාජ්‍ය පාලනය කරනවා කිව්ව අත්ලස් පැන් මොත්තපාලයා
    කොටි 500ක 600ක් දෙපලක් වුගේ සන්තකේ තියා ගන්න යනකම්

    පක්ෂ විපක්ෂ කව්රුත් විරුද්දත්වයක් දක්වන්නේ නැත්තේ ඇයි බන් . විමලේ ,unp, සාදාරන සාමාජ සිවිල් සංවිදාන අඩුම තරමේ ජෙප්පෝ වත් ගේමක් අදින්නේ නැත්තේ ඇයි ??

    ගෝටා සජිත් කවුරු ආවත් ඕවන් එකක් අනිවාර්යෙන් හදනවා හදන්න වෙනවා එකත් යන්නේ අපේ සල්ලි :love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    koti 500 mokadda bn...
    rate eka manussayaekta rupiyal 300k wath wiyadam karanna wenne na...
    Gotabaya rajathuma awama koti 10000k wath wiyadam karala loku raja mandiryak gahala demu... :love:
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    koti 500 mokadda bn...
    rate eka manussayaekta rupiyal 300k wath wiyadam karanna wenne na...
    Gotabaya rajathuma awama koti 10000k wath wiyadam karala loku raja mandiryak gahala demu... :love:

    මේකනම් සුවර් ගෝටා රජා විතරක් නෙමේ විකල්ප ජන්දිපතිවරයෙක් ආවත් කොටි 1000ක එකක් ගෙදර යන්න කලින් හදනවා

    වගකිව යුතු මොකෙක් වත් විරුද්ද වෙන්නේ නැහැ .
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හැබැයි අන්තිම කාලා චන්ද්‍රිකා පාර්ලිමේන්තුවා ගාව ලොකු මන්දිරයක් හදන්න ගිහින් පක්ෂ විපක්ෂ දෙකෙන්ම ලොකු කෙස් එක ගියා නේ ... එකේ වෙනස මොකද්ද දන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි විරුදදයි, පොන්න පාන්ඩුව දැනටම දිල ඉවරයි..අමුතුවෙන් හදන්ඩ දෙයක් නැ, දැනට සිරා ඉන්න ගේ ඌම තියා ගන්නව.. කැබිනට් මන්ඩලෙන් අනුමත කරල...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    m3y sajithta wada hodai

    මේක ඇත්ත අපිට වෙච්ච දෙයක් :lol::lol:

    ඕකා මහ කැරි බල්ලෙක් බන්. මෛත්‍රීපාල කැරි බල්ලා.

    පොළවෙන් නේ මතු වුනේ :cool::cool:

    අපි විරුදදයි, පොන්න පාන්ඩුව දැනටම දිල ඉවරයි..අමුතුවෙන් හදන්ඩ දෙයක් නැ, දැනට සිරා ඉන්න ගේ ඌම තියා ගන්නව.. කැබිනට් මන්ඩලෙන් අනුමත කරල...
    උබට හිතෙන්නේ නැද්ද මොත්ත්පාලයා අන්තිම මොහොතේ මොත්ත්යක් දාලා මහින්දට මේ පාරත් කෙළවයි කියලා

    අන්තිම මොහොතේ දයාසිරි අමරවීර දුමින්ද slfp සෙට් එක එක්ක unp එකට ගියාම කොහොමද සැප ලක්ෂ 5ක්වත් කැඩෙ නේ.

    කැබිනට් මණ්ඩලේ අනුමත වෙන්න විදියක් නැහැනේ වැඩි පුරාම ඉන්නේ unp සිරා එක්ක මලෙන් නම් කොහොමත් බැහැ කොහොමද පාස් කරගත්තේ වුන්ටත් මොකක් හරි වාසියක් තියන නිසා නේ පාස් කරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට හිතෙන්නේ නැද්ද මොත්ත්පාලයා අන්තිම මොහොතේ මොත්ත්යක් දාලා මහින්දට මේ පාරත් කෙළවයි කියලා

    අන්තිම මොහොතේ දයාසිරි අමරවීර දුමින්ද slfp සෙට් එක එක්ක unp එකට ගියාම කොහොමද සැප ලක්ෂ 5ක්වත් කැඩෙ නේ.

    කැබිනට් මණ්ඩලේ අනුමත වෙන්න විදියක් නැහැනේ වැඩි පුරාම ඉන්නේ unp සිරා එක්ක මලෙන් නම් කොහොමත් බැහැ කොහොමද පාස් කරගත්තේ වුන්ටත් මොකක් හරි වාසියක් තියන නිසා නේ පාස් කරේ

    කිසිම වෙලාවක සිරා ගැන විස්වාසය තියල නැ,, සිරාට ඕන විදිහට වැඩ කරලත් නැ..සිරාගෙ චන්ද කියල ජාතියක් නැ මේ රටේ ඔනෙ නම් උගෙ ගෙදර උන්ගෙ ටික ඇති එච්චර තාමයි..සිරා දේශපාලනිකව ෆේල්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද්‍රිකාත් යන්න කලින් ඔහොම ඒවා අරන් යන්න හදල අන්තිමට කවුද නඩු දාල නඩුව පැරදුනා කියන්නෙ. මෙයාටත් ඕක තමා වෙන්නෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චන්ද්‍රිකාත් යන්න කලින් ඔහොම ඒවා අරන් යන්න හදල අන්තිමට කවුද නඩු දාල නඩුව පැරදුනා කියන්නෙ. මෙයාටත් ඕක තමා වෙන්නෙ

    නඩුවක් ගියාද එහෙනම් හොදයි :love::love:

    චන්දිකා තියෙන එකක් නෙමේ අලුතෙන් එකක් හදන්න ගිහින්නේ කෙළ වුනේ චන්ද්‍රිකාට අන්තිම කාලේ කිසිම දේශපාලනික හයියක් තිබ්බේ නැහැ slfp එක මහින්ද අල්ලාගෙන unp එක්ක මෙහෙම ඩිල් තිබ්බේ නැහැ ඒ නිසා වුනත් වලි කැබිනෙට් එකේ හරි පාර්ලිමේන්තුවේ මොඉකක් හරි පාරාජ කරලා නෙම්ද ? ඕක නැවතුනේ

    මේ වගේ නේම් ඔය පක්ෂ දෙකම විරුද්ද නිසා මහජයාගෙනුත් ලොකු විරුද්දත්ත්වය්ක් තිබුනා :lol::lol:

    මොත්ත්යා slfp 13ක් ද කොහෙද පෙන්නගෙන දෙපැත්තම බැලන්ස් කරගෙන ? තැටිය රත් වුනු වෙලාවේ හොදට රොටිය පුච්ච ගන්නවා වගේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කිසිම වෙලාවක සිරා ගැන විස්වාසය තියල නැ,, සිරාට ඕන විදිහට වැඩ කරලත් නැ..සිරාගෙ චන්ද කියල ජාතියක් නැ මේ රටේ ඔනෙ නම් උගෙ ගෙදර උන්ගෙ ටික ඇති එච්චර තාමයි..සිරා දේශපාලනිකව ෆේල්...

    මොත්ත්යාට නම් නැහැ හැබැයි ඔය මාන්තරි ලාට බැහැලා වැඩ කරන සෙට් එකක් ඉන්නවා තනි තනියෙන් ගියාට අවුලක් නැති වෙයි . රොත්ත පිටින් ගියොත් අවාසි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    okata passe hari naduwak watenawa.

    නඩු දාන්න එකෙක් වත් ඉදිරිපත් වෙයිද මන්දා ?? මොන පක්ෂෙට කඩේ ගියත් මෙකට් නම් විරුද්ද වෙන්න ඕනේ රටම කාලා තව කොටෝ 500ක් විතර ගිලලා යන්නේ.

    කව්රු දින්නත් පැරදුනත් මොත්ත්පාලයා නම් ගොඩ ගියා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නඩු දාන්න එකෙක් වත් ඉදිරිපත් වෙයිද මන්දා ?? මොන පක්ෂෙට කඩේ ගියත් මෙකට් නම් විරුද්ද වෙන්න ඕනේ රටම කාලා තව කොටෝ 500ක් විතර ගිලලා යන්නේ.

    කව්රු දින්නත් පැරදුනත් මොත්ත්පාලයා නම් ගොඩ ගියා

    okata paksehkin kelinma nadu danne na CBK tath damme siwil sanwidana walin mekatah e dema wenawa. habai nadu ahala thawa kalayak yai oka ganna.

    MR kiyanne kawadawath thamanta keleuwa ayawa amathaka karana kenek newi.
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    අපි විරුදදයි, පොන්න පාන්ඩුව දැනටම දිල ඉවරයි..අමුතුවෙන් හදන්ඩ දෙයක් නැ, දැනට සිරා ඉන්න ගේ ඌම තියා ගන්නව.. කැබිනට් මන්ඩලෙන් අනුමත කරල...

    අනුමත කරාට ඒක ආපහු අහෝසි කරන්න පුලුවන්.මොකද පැන්ෂන් ගියාට පස්සේ මිසක් ඉන්න කාලේ ගෙයක් දෙන එක නීති විරෝදි කැබිනට් පේපර් එකක්:lol:
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    රනිල් හරි කරු හරි ජනාධිපති උනානම් ගෙයක් නෙවෙයි ඕකව පුකට පයින් ගහලා ගෙදරෛන් එලවලා.හුගක් වෙලාවට වැලිකඩ තමයි ගෙයක් කරගන්න වෙන්නේ.සජිත් ගෝටා ෂුවර් නෑ. ගෝටාත් ජනාධිපති උනොත් හුගක් වෙලවට ඕකව පුකට අපයින් ගහලා එලවලා වැලිකඩට දාලා ශ්‍රී ලංකා එක අල්ලගනි. සජිත්ව ෂුවර් නෑ.ඌ ගේම් ගහන්න යන්නත් වැඩක් නෑ සිරා එක්ක.මොකද සිරාය කෝමත් ජනාධිපතිකම නෑ කියන්නේ වැඩකට නැති කර උන ආප්පයක්.ඒක නිසා සජිත් උනත් කොන්ඩම් තියරිය දෙයි. සජිත් මන්දිර එපා කියන එකානේ.ඒවා විශ්ව විද්‍යාල කරනවා කියන්නේ.ඒක නිසා මම හිතන මූටත් මන්දිරයක් දෙන්නේ නෑ කියන එක තමයි කියන්නේ.ඕක කැම්පස් එකට දෙයි.මම කියන්නේ ඕක අබාධිත රනවිරුවන්ට දෙමු සැපට ඉඳපල්ලා කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රනිල් හරි කරු හරි ජනාධිපති උනානම් ගෙයක් නෙවෙයි ඕකව පුකට පයින් ගහලා ගෙදරෛන් එලවලා.ලා

    UNP කැබිනට් එකෙන් දුන්නෙ, මංගල සමරවීර කැබිනට් පත්‍රිකාව දැම්මෙ, කෝ රනිල් මීක් කිව්වද :lol:
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    UNP කැබිනට් එකෙන් දුන්නෙ, මංගල සමරවීර කැබිනට් පත්‍රිකාව දැම්මෙ, කෝ රනිල් මීක් කිව්වද :lol:

    මීක් කියලවත් එකෙක්වත් කියපු නැති නිසා තමයි මම එහෙම කීවේ.මොකද ඕකක් ආවම කැබිනට් එකේ ඔක්කොම කෑ ගහැග්න බැන ගෙන ඕකට විරුද්ද වෙනවා.අඩුම ගානේ බාගයක්වත්.උන් ඔක්කොම කතා වෙලා මේකට දැනට බොරු අනුමැතියක් ගහමු.මොකද සිරා ඕක දුන්නේ නැත්නම් කෙලින්ග ගෝටාගේ ස්ටෙජ් එකේ නැගලා ගෝටට ෆුල් සපෝට් එක දෙනවා.නමුත් ගෝටත් ඕක දෙන එකක් නෑ.ගෝටා කියවනේ කලින් කරපු වැරදි ආය කරන්නේ නෑ කියලා.
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    නඩු දාන්න එකෙක් වත් ඉදිරිපත් වෙයිද මන්දා ?? මොන පක්ෂෙට කඩේ ගියත් මෙකට් නම් විරුද්ද වෙන්න ඕනේ රටම කාලා තව කොටෝ 500ක් විතර ගිලලා යන්නේ.

    කව්රු දින්නත් පැරදුනත් මොත්ත්පාලයා නම් ගොඩ ගියා

    හුගක් අය නඩුවක් ගැන කියනවා.නඩු දාන්න ඕනි නෑ. පොලිස් බලය යොදා සිරාව පන්නල දාන්න පුලුවන්:lol:නැත්නම් ආරක්ෂාව අයින් කරලා මිනිස්සුන්ට ගෙදර වටලන්න කියයි..මොකද මේක ජන කෝපයක් ඇති කරන වැඩක්.මිනිස්සුන්ට කන්න බොන්න නැති උනා ආන්ඩුවේ වැරදි නිසා ආර්ථිකය විනාශ කරපු නිසා එකක් පාස්කු එක.අනිත් එක ඔක්තොබර් මාස 2ක් ආන්ඩුවක් නැතිව හිටපු නිසා
     
    Last edited: