මයිත්රිපාල_මන්දිරේ
මචන් පොලේන්නරුවේ ඉදන් රාජ්ය පාලනය කරනවා කිව්ව අත්ලස් පැන් මොත්තපාලයා
කොටි 500ක 600ක් දෙපලක් වුගේ සන්තකේ තියා ගන්න යනකම්
පක්ෂ විපක්ෂ කව්රුත් විරුද්දත්වයක් දක්වන්නේ නැත්තේ ඇයි බන් . විමලේ ,unp, සාදාරන සාමාජ සිවිල් සංවිදාන අඩුම තරමේ ජෙප්පෝ වත් ගේමක් අදින්නේ නැත්තේ ඇයි ??
ගෝටා සජිත් කවුරු ආවත් ඕවන් එකක් අනිවාර්යෙන් හදනවා හදන්න වෙනවා එකත් යන්නේ අපේ සල්ලි