මයිත්රීපාල කටුස්සා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මයිත්රීපාල කටුස්සා

    මූ ආයේ ජනාධිපති වුනොත් තව අවුරුදු 6ක් මේ පව් විඳින්න වෙනවා :sorry:

    WGSxZmP.jpg
     
    • Like
    Reactions: netlife007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    kwda ban uuta denne ekek wath denne na me paara mu anathai

    හිතපන් රනිලුයි මයිත්රීපාලයි ඉල්ලුව කියල. කාටද දෙන්නේ? කාටවත් උඹ දෙන්නේ නැති වුනාට කවුරුම හරි එනවනේ බලේට? මොකද කරන්නේ එතකොට?
    :sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිතපන් රනිලුයි මයිත්රීපාලයි ඉල්ලුව කියල. කාටද දෙන්නේ? කාටවත් උඹ දෙන්නේ නැති වුනාට කවුරුම හරි එනවනේ බලේට? මොකද කරන්නේ එතකොට?
    :sorry:

    anthimata wenne meka thamai ban, giya sere wage rajapakshalata wirudda wenna anith serama ekatu wenawa, chande kittu wenakota, nadu tika ikmanata ahanawa,

    gothabaya kohomath illanne naha,
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිතපන් රනිලුයි මයිත්රීපාලයි ඉල්ලුව කියල. කාටද දෙන්නේ? කාටවත් උඹ දෙන්නේ නැති වුනාට කවුරුම හරි එනවනේ බලේට? මොකද කරන්නේ එතකොට?
    :sorry:

    වහ කාලා මැරෙනවා
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    සිරිසේනට මොකාද වෝට් කරන්නේ.ඕක මොකෙන් ඉල්ලුවත් දිනන්නේ නා.මිනිස්සුන්ට මූව හොඳටම එපා වෙලා.දැක්කම මිනිස්සුන්ට වමනේ යනවා.:dull::dull::dull:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මරා සිරා රනිල් සජිත් ගෝටා මේ උට්ටලා දැන් ඇති.