මයිත්‍රීපාල මහතාගේ ප්‍රචාරක දැන්වීම්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (ජානිපෙ) අද මෛත්‍රි පිළට
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ බත් පාර්සලයක් වෙනුවෙන් අරක්කු බෝතලයක් වෙනුවෙන් ලංගම බස් වලින් ඇදපු සෙනගක් නෙවෙයි මේ.. මෛත්‍රී පාලනයක් කරා යන ගමනේ මහනුවරින් ඇරඹෙන මංගල ජන රැළිය....



    10376300_10152825730071259_8933756212810528833_n.jpg


    10407610_10152825730096259_7539124657683898097_n.jpg


    10559689_10152825730091259_2131287128276206042_n.jpg


    10430501_832351380162264_5570961496564781003_n.jpg


    10411046_832351376828931_3992138168856108556_n.jpg
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ‘අපි නාටු ගිරවෙක් දීලා මාල ගිරවියක් ගෙනාවා’ - රනිල් මහනුවරදී
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලාගෙන යනකොට මහින්ද හෙන මිත්යදෘෂ්ටිකයෙක්නේ. ඊයේ ගෑනි වතුර දුන්නට පස්සේ බුලත් දුන්නේ අර තට්ට හඳහන් කාරයා. අද ගියා ඉන්දියාවට දෙවියොන්ගෙන් දිනන්න පිහිටවෙන්න කියලා. දවසකට දහස් ගානක් ඉන්දියාවේ මිනිස්සු මේ කෝවිලේ වැන්දට බඩ ගෑවට ඒ මිනිස්සුන්ට පිහිටවන්නේ නැතිකොට දෙවියෝ කොහෙද ලංකාවේ ඉඳන් ගිය බයියට පිහිටවෙන්නේ. අනේ මේ වගේ උන් පිටිපස්සේ යන උන්ටත් අබ සරණයි. බලමුකෝ දෙවියෝ පිහිටවෙන හැටි :P:P:P:P