මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි...

    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය.....

    කොහොමද මුගේ ටිකිරි මොලේ? මුන් නෙමෙයිද මේ රට විනාස කරන්න, දැන දැනම පොන්සිරාට චන්දෙ දුන්නේ?

    සාප වෙන්නේ, පොල් ගහන්න ඕනේ මුන්ට...:frown:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොහොමද මුගේ ටිකිරි මොලේ? මුන් නෙමෙයිද මේ රට විනාස කරන්න, දැන දැනම පොන්සිරාට චන්දෙ දුන්නේ?

    සාප වෙන්නේ, පොල් ගහන්න ඕනේ මුන්ට...:frown:

    ගහන්න ඕනා පොල් ගෙඩි වලින් මුන්ගේ ඔළු මැද්දට :growl:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    CSdkXGrVAAAIAGb.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...


    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්

    gon harakaaaaaaaaa :rofl::rofl::rofl::rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි හඬ’ යළිත් විකාශණය ඇරඹේ..

    යුධ සමයට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය කොටිහඩ ගුවන් විදුලිය යළිත් ආරම්භ කර ඇත.
    අන්තර්ජාලය ඔස්සේ හා දුරකතන ජාල ඔස්සේ මූලික වශයෙන් මෙම නාලිකාව විකාශණය කෙරෙයි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධිය;
    තවත් බුද්ධි නිලධාරියෙක්‌ අත්අඩංගුවට


    හේමන්ත රන්දුණු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ තවත් නිලධාරියෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

    මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින යුද හමුදා කර්නල්වරයාගේ රියෑදුරු ලෙස කටයුතු කළ මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසුවය.

    මෙම හමුදා නිලධාරියා එක්‌නැලිගොඩ පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ වූවකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

    සැකකරු අධිකරණය වෙත ඊයේ (19දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක්‌ බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...


    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්

    මොන පොන්නයෙක්ද මේක ලියපු එකා? දෙන් ෆුක හපාගෙන මෙරියන් අෆ්ෆා
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: