මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව





    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.


    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!


    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.


    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    sakachchawa nagala yanawada? :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    attachment.php
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    ha:lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අදනම් ඉන්නෙ මොණරාගල. නිල්බලකායෙ ලොකු ලොකු බුවාල එක එකා බානව. හම්බන්තොට 6000 වඩා බාගත්ත.

    dn bapu ewun monwad kiynne?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔන්න point එක මචං ...,
    සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
    ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ

    හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා මිල තිබ්බටත් වඩා වැඩියි නේද? එව්වලින් කවුද දැන් ආතල් ගන්නේ ? දැන් නයිට් රේස් නෑනේ?

    ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ? :yes::yes:

    කෝ දැන් ජනතාවට සහන දීලද? සංවර්ධන ව්‍යාපාර මග හිටලා නේද? පෝට් සිටි ව්‍යාපෘතිය ආපහු දෙන්න කියල චීනෙන් ඉල්ලනවා නේද ? ආයෝජකයෝ අකුලාගෙන යනවා නේද? දැන් මහින්ද තාර දාපු පාරේ යන්න සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් ගන්නවා තියා හිතන්නවත් පුළුවන්ද?

    දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .:rofl::rofl:

    රුපියල් අනූවට මහින්දගේ කාලේ කීරි සම්බා කන්න තිබ්බා දැන් මහින්දගේ කාලේ 65-70 තිබ්බ නිකං අරලිය නාඩු හාල් කිලෝවත් රුපියල් 86 ක් වෙනවා! කොහොමද ආතල් එක?

    5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ ..කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .

    දැන් ලයිට් බිල විතරයි හරිහමං විදිහට කරන්ට් එක දෙන්නෙත් නෑ, කොයි වෙලේ කරන්ට් යයිද දන්නෙත් නෑ, වතුර බිල ආවට වතුර එන්නෙ නෑ, වැට් බදු වැඩිකරපු හින්ද ටෙලිෆෝන් කෝල් එකක් ගන්නත් නෑ! ඒ මදිවාට ගිවිසුම් ගහල, ඉන්දියන්කාරයෝ ගෙන්නලා සතියක් හරි කාල හිටපු රස්සාවටත් අරින්න යනව කියපන්කො!


    එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""

    බැඳුම්කර මගඩි, ආයෝජකයෝ යන්න යනව, භාණ්ඩාගාරේ හිස්, රුපියල අභ්‍යාවකාශගත වෙලා, කොටස් වෙළඳපොල කොට උඩ, විදේශ සංචිත දියවෙනව හිටු කියල, ෆිච් රේටින් බැහැල, ලංකාව ඉන්දියාවෙන් IMF එකෙන් හදිසි ණය ඉල්ලනව, මිනිස්සුන්ගෙන් හිටු කියල බදු ගහනව, මහින්දගේ කොමිස් නතර වෙච්ච දා ඉඳල රට සුඛිත මුදිත වෙලා තියෙන හැටි බලපල්ලකො!

    මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..:yes::yes:


    දැන් මේ පැනපු පන්නපු උන්ගෙන් අහන්නෙ:

    වෙනස සැපද?

    LoriyaK මහත්මයා,

    kV1r5zj.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

    (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.


    වේවා ......

    dn katad bn eththa therila thiyenne?
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා මිල තිබ්බටත් වඩා වැඩියි නේද? එව්වලින් කවුද දැන් ආතල් ගන්නේ ? දැන් නයිට් රේස් නෑනේ?



    කෝ දැන් ජනතාවට සහන දීලද? සංවර්ධන ව්‍යාපාර මග හිටලා නේද? පෝට් සිටි ව්‍යාපෘතිය ආපහු දෙන්න කියල චීනෙන් ඉල්ලනවා නේද ? ආයෝජකයෝ අකුලාගෙන යනවා නේද? දැන් මහින්ද තාර දාපු පාරේ යන්න සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් ගන්නවා තියා හිතන්නවත් පුළුවන්ද?



    රුපියල් අනූවට මහින්දගේ කාලේ කීරි සම්බා කන්න තිබ්බා දැන් මහින්දගේ කාලේ 65-70 තිබ්බ නිකං අරලිය නාඩු හාල් කිලෝවත් රුපියල් 86 ක් වෙනවා! කොහොමද ආතල් එක?



    දැන් ලයිට් බිල විතරයි හරිහමං විදිහට කරන්ට් එක දෙන්නෙත් නෑ, කොයි වෙලේ කරන්ට් යයිද දන්නෙත් නෑ, වතුර බිල ආවට වතුර එන්නෙ නෑ, වැට් බදු වැඩිකරපු හින්ද ටෙලිෆෝන් කෝල් එකක් ගන්නත් නෑ! ඒ මදිවාට ගිවිසුම් ගහල, ඉන්දියන්කාරයෝ ගෙන්නලා සතියක් හරි කාල හිටපු රස්සාවටත් අරින්න යනව කියපන්කො!




    බැඳුම්කර මගඩි, ආයෝජකයෝ යන්න යනව, භාණ්ඩාගාරේ හිස්, රුපියල අභ්‍යාවකාශගත වෙලා, කොටස් වෙළඳපොල කොට උඩ, විදේශ සංචිත දියවෙනව හිටු කියල, ෆිච් රේටින් බැහැල, ලංකාව ඉන්දියාවෙන් IMF එකෙන් හදිසි ණය ඉල්ලනව, මිනිස්සුන්ගෙන් හිටු කියල බදු ගහනව, මහින්දගේ කොමිස් නතර වෙච්ච දා ඉඳල රට සුඛිත මුදිත වෙලා තියෙන හැටි බලපල්ලකො!




    දැන් මේ පැනපු පන්නපු උන්ගෙන් අහන්නෙ:

    වෙනස සැපද?

    LoriyaK මහත්මයා,

    kV1r5zj.jpg

    mewat uththar denn un enne ne bn.nikan un hengila rep kapan ekai krnne.denuth mage 3 denek kapala
     
    • Like
    Reactions: danushka_hansaka

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?


    13062301_498006383719593_7453110034994530685_n.jpg