මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩෝ මේ ත්‍රෙඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුනා බන් අපි ගැනම. මුන් අපිව කොච්චර රැවැට්ටුවද:dull::dull::dull::dull:

    Ekane Choo kollo rewatuna. Atheethe danne nathuwa aluthin chanda wedata bessama ohoma thamai :rofl:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    :angry::angry::angry:
    1m9z7i.gif

    https://i.igflip.com/1m9z7i.gif

    :rofl::rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    "එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු." :rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබැයි ඒ ටික නම් කිසිම අඩුවක් නැතුව ඕනම කාලෙක දාන්න පුලුවන්. ඒක හිතුවත් ඇති හිතන්න පුලුවන් එකෙකුට පක්ෂ වලට/ පරන සෙට් එකට කඩේ නොයා ඉන්න.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ වගේ ඒවා bump කරලා මේ වගේ නූල් දාපු එව්න්ගේ එළකිරි ජීවිතේම නැතිකරලා දාන්න එපා බං .... පව්........ :angry:

    sorry ... ආපහු bump උනා නේද..... :P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,169
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    • Love
    Reactions: wawula

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මම යකෝ ගුටි කාලා එන් නැති ටික විතරයි.. මට අපේ පැත්තේ උන් කියන්නේ MY3 කියල..
    පිස්සු පීකුදු යකෝ. අපේ මිනිස්සුන්ව මොඩය කරලා තියෙන්නේ බන්. උන්ගේ ඔළුවල තියෙන්නේ බොරු මනස්ගාත.. මොලේ තිබ්බට මොලේ වැඩ කරන් නැ බන්..

    මේ පාර කොහොමත් මරා පරදිනවා.. මමනම් මේ පාර my3 ට සපෝට් කලාට.
    ඊලග පාර JVP එකට වැඩ කරනවා. මට හිතෙනවා තව අවුරුදු 6කින් JVP එකක් අවොත්.
    මේ රට ටිකක් පිළිවෙලට හැදෙයි කියල.. හරිද වැරදිද දන් නැ . මට හිතෙන්නේ එහෙමයි.
    Tahudu anawaki