අඩෝ මේ ත්‍රෙඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුනා බන් අපි ගැනම. මුන් අපිව කොච්චර රැවැට්ටුවද
Ekane Choo kollo rewatuna. Atheethe danne nathuwa aluthin chanda wedata bessama ohoma thamai

අඩෝ මේ ත්‍රෙඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුනා බන් අපි ගැනම. මුන් අපිව කොච්චර රැවැට්ටුවද


මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

Tahudu anawakiමම යකෝ ගුටි කාලා එන් නැති ටික විතරයි.. මට අපේ පැත්තේ උන් කියන්නේ MY3 කියල..
පිස්සු පීකුදු යකෝ. අපේ මිනිස්සුන්ව මොඩය කරලා තියෙන්නේ බන්. උන්ගේ ඔළුවල තියෙන්නේ බොරු මනස්ගාත.. මොලේ තිබ්බට මොලේ වැඩ කරන් නැ බන්..
මේ පාර කොහොමත් මරා පරදිනවා.. මමනම් මේ පාර my3 ට සපෝට් කලාට.
ඊලග පාර JVP එකට වැඩ කරනවා. මට හිතෙනවා තව අවුරුදු 6කින් JVP එකක් අවොත්.
මේ රට ටිකක් පිළිවෙලට හැදෙයි කියල.. හරිද වැරදිද දන් නැ . මට හිතෙන්නේ එහෙමයි.