මයිත්‍රී..... නැවතත් ජනපති....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා සහෝදරයා. උපක්‍රමයක් විදිහට ඔය පත්තරෙන් බලන කතාව එලියට දාන්නේ. නැත්නම් ජනාදිපති කෙනෙක්ට හැම දේම රිපෝට් වෙනවා. දැන් කුඩු රජා දුමින්ද නැ . උගේ ගෝලයා නැ . ඒ අය අයින් කළේ මේ ම්යි3 නේ බං.

    රිපෝට් වෙන්නෙ පස්සෙ බන් ඒකනෙ සීන් එක කියන්නෙ...දැන් බලපන් අර ලගදි ආව මානව හිමිකම් සුද්ද වැලිකඩ බන්ධනාගාරෙට රින්ගල....අපේ හුටන් පස්සෙ අහනව කාගෙ අවසරෙන්ද සුද්ද ඒකට ගියෙ කියල....මනුස්සය ඒකත් දැකල තියෙන්නෙ පත්තරෙන්....:dull::dull:ඇත්ත දැන් දුම්න්දත් නැ දුමින්දගෙ ගෝලයොත් නැ...ඒ උනාට දැන් කුඩු ඒක හැඩල් කරනව සෝලගාඅර්ච්චි...අපේ සිරිසේන මහත්තයගෙ ලගම හිතවතා...ඔහොම තමා....:):)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩක් තියේද හැමදේම ආරංචි උනාට එක දෙකටවත් පිළියම් යොදන්නේ නෑනේ

    ජනාදිපති උනත් ටිකක් නැවෙන ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම අනික් අය කියන එක අහන ගතිය. එහෙම කරද්දී පොඩි පොඩි අඩුපාඩු වෙනවා. කල් යද්දී හරිගස්සගන්න වෙනවා. එකගෙයි කනකොට එහෙම තමා පුති
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රිපෝට් වෙන්නෙ පස්සෙ බන් ඒකනෙ සීන් එක කියන්නෙ...දැන් බලපන් අර ලගදි ආව මානව හිමිකම් සුද්ද වැලිකඩ බන්ධනාගාරෙට රින්ගල....අපේ හුටන් පස්සෙ අහනව කාගෙ අවසරෙන්ද සුද්ද ඒකට ගියෙ කියල....මනුස්සය ඒකත් දැකල තියෙන්නෙ පත්තරෙන්....:dull::dull:ඇත්ත දැන් දුම්න්දත් නැ දුමින්දගෙ ගෝලයොත් නැ...ඒ උනාට දැන් කුඩු ඒක හැඩල් කරනව සෝලගාඅර්ච්චි...අපේ සිරිසේන මහත්තයගෙ ලගම හිතවතා...ඔහොම තමා....:):)

    රිෂාඩ් brothers අමතක වුණාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපති උනත් ටිකක් නැවෙන ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම අනික් අය කියන එක අහන ගතිය. එහෙම කරද්දී පොඩි පොඩි අඩුපාඩු වෙනවා. කල් යද්දී හරිගස්සගන්න වෙනවා. එකගෙයි කනකොට එහෙම තමා පුති

    අනිව රටේ ජනාධිපති උනාම හැම එකාටම නැමෙන්ඩ ඔනෙ...ඒක තමා නායකත්ව ලක්ශනය....:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිෂාඩ් brothers අමතක වුණාද

    :yes::yes: දුමින්ද ගැන කියපු නිසා මචන් කියුවෙ සෝලග ගැන...මෙයාල හිතාගෙන ඉන්නෙ දැන් කුඩු නැ කියල...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රිපෝට් වෙන්නෙ පස්සෙ බන් ඒකනෙ සීන් එක කියන්නෙ...දැන් බලපන් අර ලගදි ආව මානව හිමිකම් සුද්ද වැලිකඩ බන්ධනාගාරෙට රින්ගල....අපේ හුටන් පස්සෙ අහනව කාගෙ අවසරෙන්ද සුද්ද ඒකට ගියෙ කියල....මනුස්සය ඒකත් දැකල තියෙන්නෙ පත්තරෙන්....:dull::dull:ඇත්ත දැන් දුම්න්දත් නැ දුමින්දගෙ ගෝලයොත් නැ...ඒ උනාට දැන් කුඩු ඒක හැඩල් කරනව සෝලගාඅර්ච්චි...අපේ සිරිසේන මහත්තයගෙ ලගම හිතවතා...ඔහොම තමා....:):)

    එකගෙයි කනකොට පොඩි පොඩි කෙස් එනවා. ඒවා ඉස්සරහදි හදාගන්න තමා මේ ගැනිව තනිකර දෙන්න කියන්නේ බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට දුන්නොත් මුලින් කරන පියවර 5 මොනවද?
    පාර්ලිමේන්තුව විසුරුවනවා අවුරුදු 6කට. විසුරුවලා පාලක මන්ඩලයක් පත් කරනවා පාලනයට සහයෝගය දෙන්න. මේ පාලක මණ්ඩලයට ගන්නේ ආර්ථික විශේෂඥයන්, කෘෂි විශාරදයන්, හොදටම වැඩ කරපු/කරන රාජ්‍ය පරිපාලන සේවයේ අය( ගෝඨාභය රාජපක්ෂ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, මැ.කො වන මහින්ද දේශප්‍රිය වගේ අය) සියළු ම පක්ෂ තහනම් කරනවා ඒ අවුරුදු 6ට.

    කර්මාන්ත නගා සිටුවන්න සහ ඇති කරන්න ඕන කරන නීති සහ බදු සහන දීල කර්මාන්ත ආර්ම්භ කරන්න ඕන යටිතල පහසුකම් හදනවා.( ත්‍රී වීල් ගෙන්නීම තහනම් කිරීම වගේ ඒවත් අදාලයි මේකට. ත්‍රී වීල් වලට වෙලා සොමියෙ කල් මරන එවුන් ව ගන්නවා ට්‍රේන් කරල ෆැක්ටරි වල වැඩට)

    වගා කළ හැකි බිම් වලින් 90% වගා කරනවා, කරවනවා. කරන්නේ නැති ඒව රාජසන්තික කරලා වගා කරනවා. රස්සා නෑ කිය කියා පෙළපාලි යන උපාධිධාරීන්ට මේ වගේ කර්මාන්ත/ ගොවිබිම් වල රස්සා කරන න කියල බල කරන නීති ගේනවා. දරුවන්, මහල්ලන්, රෝගීන්, ගැබිණි මව්වරුන් හැර එකෙක්ටවත් නිකං ඉන්න දෙන්නේ නෑ. වැඩ කරන පැය ගාන 10ක් කරල මරවලා වැඩ ගන්නවා.

    ඉරිදා, වෙසක් පෝය, නත්තල, මිලාද්-උන්-නබි යන උත්සව දින හැර අනිත් සියළු ම නිවාඩු අවලංගු කරනවා. අනිත් පෝය දවස් වලට නිවාඩු දෙන්නේ සිල් ගන්න විතරයි. ඒක ගන්න නං සිල් ගත්ත කියල පෘෘ කරන ක්‍රමයක් හදනවා. මේ රටට නිවාඩු වැඩියි. මිනිස්සු කම්මැළියි.

    රටේ විනය හදනවා දරුණු නීති ගෙනෙල්ලා. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. මම ඉස්සෙල්ලාම එල්ලන්නේ විනිසුරු සරත් අඹේපිටිය මහතාව ඝාතනය කරපු පොට්ට නවුෆර්ව. මෙතෙක් එල්ලන්න නියම වුණු හැම එකාම එල්ලනවා. ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, සංවිධානාත්මක අපරාධ, සංවිධානාත්මක මූළ්‍ය අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය සහ දේශද්‍රෝහීත්වය කියන වැරදි/අපරාධ වලට වැරදි කරුවන් වන සියළු ම දෙනා ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට අණපනත් ගේනවා. ගෙනෙල්ලා ඒව ක්‍රියාත්මක කරනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර කියන් ගියේ රජතුමාට ජයවේවා කියලා........ ඉස්සරහට කියන්න වෙන්නේ පබ තුමාට ජයවේවා කියලා.....ආයුබෝවේවා.......... පබ රජාණනි...........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිව රටේ ජනාධිපති උනාම හැම එකාටම නැමෙන්ඩ ඔනෙ...ඒක තමා නායකත්ව ලක්ශනය....:yes::yes:

    අන්න අන්න බ්‍රදර්ස් ට වැරදුනා. නැමෙනවා කියන්නේ අර @##@ දෙනවා වගේ නෙමේ. අනික් ය කියන දේ අහලා කොලබෝරේෂන් එකෙන් වැඩ කරනවා කියන එක.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එහෙම කියන්න එපා සහෝදරයා. උපක්‍රමයක් විදිහට ඔය පත්තරෙන් බලන කතාව එලියට දාන්නේ. නැත්නම් ජනාදිපති කෙනෙක්ට හැම දේම රිපෝට් වෙනවා. දැන් කුඩු රජා දුමින්ද නැ . උගේ ගෝලයා නැ . ඒ අය අයින් කළේ මේ ම්යි3 නේ බං.

    search
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසුරුවනවා අවුරුදු 6කට. විසුරුවලා පාලක මන්ඩලයක් පත් කරනවා පාලනයට සහයෝගය දෙන්න. මේ පාලක මණ්ඩලයට ගන්නේ ආර්ථික විශේෂඥයන්, කෘෂි විශාරදයන්, හොදටම වැඩ කරපු/කරන රාජ්‍ය පරිපාලන සේවයේ අය( ගෝඨාභය රාජපක්ෂ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, මැ.කො වන මහින්ද දේශප්‍රිය වගේ අය) සියළු ම පක්ෂ තහනම් කරනවා ඒ අවුරුදු 6ට.

    කර්මාන්ත නගා සිටුවන්න සහ ඇති කරන්න ඕන කරන නීති සහ බදු සහන දීල කර්මාන්ත ආර්ම්භ කරන්න ඕන යටිතල පහසුකම් හදනවා.( ත්‍රී වීල් ගෙන්නීම තහනම් කිරීම වගේ ඒවත් අදාලයි මේකට. ත්‍රී වීල් වලට වෙලා සොමියෙ කල් මරන එවුන් ව ගන්නවා ට්‍රේන් කරල ෆැක්ටරි වල වැඩට)

    වගා කළ හැකි බිම් වලින් 90% වගා කරනවා, කරවනවා. කරන්නේ නැති ඒව රාජසන්තික කරලා වගා කරනවා. රස්සා නෑ කිය කියා පෙළපාලි යන උපාධිධාරීන්ට මේ වගේ කර්මාන්ත/ ගොවිබිම් වල රස්සා කරන න කියල බල කරන නීති ගේනවා. දරුවන්, මහල්ලන්, රෝගීන්, ගැබිණි මව්වරුන් හැර එකෙක්ටවත් නිකං ඉන්න දෙන්නේ නෑ. වැඩ කරන පැය ගාන 10ක් කරල මරවලා වැඩ ගන්නවා.

    ඉරිදා, වෙසක් පෝය, නත්තල, මිලාද්-උන්-නබි යන උත්සව දින හැර අනිත් සියළු ම නිවාඩු අවලංගු කරනවා. අනිත් පෝය දවස් වලට නිවාඩු දෙන්නේ සිල් ගන්න විතරයි. ඒක ගන්න නං සිල් ගත්ත කියල පෘෘ කරන ක්‍රමයක් හදනවා. මේ රටට නිවාඩු වැඩියි. මිනිස්සු කම්මැළියි.

    රටේ විනය හදනවා දරුණු නීති ගෙනෙල්ලා. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. මම ඉස්සෙල්ලාම එල්ලන්නේ විනිසුරු සරත් අඹේපිටිය මහතාව ඝාතනය කරපු පොට්ට නවුෆර්ව. මෙතෙක් එල්ලන්න නියම වුණු හැම එකාම එල්ලනවා. ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, සංවිධානාත්මක අපරාධ, සංවිධානාත්මක මූළ්‍ය අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය සහ දේශද්‍රෝහීත්වය කියන වැරදි/අපරාධ වලට වැරදි කරුවන් වන සියළු ම දෙනා ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට අණපනත් ගේනවා. ගෙනෙල්ලා ඒව ක්‍රියාත්මක කරනවා.

    ශිට් මහ ඒකාධිපති පාලනයක්....:angry::angry:
    හැබැයි අපේ ගොයියලට තුවක්කුව තිබ්බෙ නැත්තන් මූනට වැඩක් ගන්නව කියන්නෙ බොරු....:yes::yes:
     
    එත් පාර්ලිමේන්තුව විසුරුවන එක ලේසි නැ මේ තියන විවස්තාවත් එක්ක නේද?

    අපේ අධ්‍යාපන ක්‍රමය විෂය මුලික කරගෙන කලොත් මොකද?
    එකෙන් එලියට එන එකා 12 වසරේදී එක දෙකට දක්ෂයෙක්.
    එකෙන් සෑම ශේස්ත්රයක් ම වර්ධනය වෙනවා නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශිට් මහ ඒකාධිපති පාලනයක්....:angry::angry:
    හැබැයි අපේ ගොයියලට තුවක්කුව තිබ්බෙ නැත්තන් මූනට වැඩක් ගන්නව කියන්නෙ බොරු....:yes::yes:
    මේ රට හදන්න ඒකාධිපතියෙක් තමා ඕන.....
    තමන් ගේ රැළට කන්න දෙන, බුරන්න දෙන මහ රජෙක්වත්, වෙල් පඹයෙක්වත්, රටටම ඇරල පලයං කියල නැවිල *ක පලල් කරගෙන ඉන්න නපුංසකයෙක්වත් නෙවෙයි......:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න අන්න බ්‍රදර්ස් ට වැරදුනා. නැමෙනවා කියන්නේ අර @##@ දෙනවා වගේ නෙමේ. අනික් ය කියන දේ අහලා කොලබෝරේෂන් එකෙන් වැඩ කරනවා කියන එක.

    හැමෝම කියන දේ අහල වැඩ කරන්ඩ පුලුවන්ද පුලුවන් නම් හොදයි ඉතින්....මම පොඩි කාලෙ කතාවක් කියෙවුව ඒක මතක් උනා..ඒක ලියන්ඩ දිග වැඩි...හැමෝම කියන දේ අහල වැඩ කරන්ඩ පුලුවන් නම් ශෝක් මචන්...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර කියන් ගියේ රජතුමාට ජයවේවා කියලා........ ඉස්සරහට කියන්න වෙන්නේ පබ තුමාට ජයවේවා කියලා.....ආයුබෝවේවා.......... පබ රජාණනි...........

    දැන් මොකක්ද කියන්නේ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පාර්ලිමේන්තුව විසුරුවනවා අවුරුදු 6කට. විසුරුවලා පාලක මන්ඩලයක් පත් කරනවා පාලනයට සහයෝගය දෙන්න. මේ පාලක මණ්ඩලයට ගන්නේ ආර්ථික විශේෂඥයන්, කෘෂි විශාරදයන්, හොදටම වැඩ කරපු/කරන රාජ්‍ය පරිපාලන සේවයේ අය( ගෝඨාභය රාජපක්ෂ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, මැ.කො වන මහින්ද දේශප්‍රිය වගේ අය) සියළු ම පක්ෂ තහනම් කරනවා ඒ අවුරුදු 6ට.

    කර්මාන්ත නගා සිටුවන්න සහ ඇති කරන්න ඕන කරන නීති සහ බදු සහන දීල කර්මාන්ත ආර්ම්භ කරන්න ඕන යටිතල පහසුකම් හදනවා.( ත්‍රී වීල් ගෙන්නීම තහනම් කිරීම වගේ ඒවත් අදාලයි මේකට. ත්‍රී වීල් වලට වෙලා සොමියෙ කල් මරන එවුන් ව ගන්නවා ට්‍රේන් කරල ෆැක්ටරි වල වැඩට)

    වගා කළ හැකි බිම් වලින් 90% වගා කරනවා, කරවනවා. කරන්නේ නැති ඒව රාජසන්තික කරලා වගා කරනවා. රස්සා නෑ කිය කියා පෙළපාලි යන උපාධිධාරීන්ට මේ වගේ කර්මාන්ත/ ගොවිබිම් වල රස්සා කරන න කියල බල කරන නීති ගේනවා. දරුවන්, මහල්ලන්, රෝගීන්, ගැබිණි මව්වරුන් හැර එකෙක්ටවත් නිකං ඉන්න දෙන්නේ නෑ. වැඩ කරන පැය ගාන 10ක් කරල මරවලා වැඩ ගන්නවා.

    ඉරිදා, වෙසක් පෝය, නත්තල, මිලාද්-උන්-නබි යන උත්සව දින හැර අනිත් සියළු ම නිවාඩු අවලංගු කරනවා. අනිත් පෝය දවස් වලට නිවාඩු දෙන්නේ සිල් ගන්න විතරයි. ඒක ගන්න නං සිල් ගත්ත කියල පෘෘ කරන ක්‍රමයක් හදනවා. මේ රටට නිවාඩු වැඩියි. මිනිස්සු කම්මැළියි.

    රටේ විනය හදනවා දරුණු නීති ගෙනෙල්ලා. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. මම ඉස්සෙල්ලාම එල්ලන්නේ විනිසුරු සරත් අඹේපිටිය මහතාව ඝාතනය කරපු පොට්ට නවුෆර්ව. මෙතෙක් එල්ලන්න නියම වුණු හැම එකාම එල්ලනවා. ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, සංවිධානාත්මක අපරාධ, සංවිධානාත්මක මූළ්‍ය අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය සහ දේශද්‍රෝහීත්වය කියන වැරදි/අපරාධ වලට වැරදි කරුවන් වන සියළු ම දෙනා ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට අණපනත් ගේනවා. ගෙනෙල්ලා ඒව ක්‍රියාත්මක කරනවා.
    Joseph Stalin
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එත් පාර්ලිමේන්තුව විසුරුවන එක ලේසි නැ මේ තියන විවස්තාවත් එක්ක නේද?

    අපේ අධ්‍යාපන ක්‍රමය විෂය මුලික කරගෙන කලොත් මොකද?
    එකෙන් එලියට එන එකා 12 වසරේදී එක දෙකට දක්ෂයෙක්.
    එකෙන් සෑම ශේස්ත්රයක් ම වර්ධනය වෙනවා නේද?
    පාර්ලිමේනුතව...පාර්ලිමේනුතව දාපං බල්ලට...
    ව්‍යවස්ථාව පුච්චල ගාගනින් *කේ අළු.....
    ඔය එක *කක්වත් මම නං මායිං කරන්නේ නෑ මට මේ රට හදන්න දුන්නොත්.....

    ඔය කර්මාන්ත සහ කෘෂි ක්ෂේත්‍රය කියන ඒවට ඍජුව අදාලයි අධ්‍යාපනය සහෝදරයා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට හදන්න ඒකාධිපතියෙක් තමා ඕන.....
    තමන් ගේ රැළට කන්න දෙන, බුරන්න දෙන මහ රජෙක්වත්, වෙල් පඹයෙක්වත්, රටටම ඇරල පලයං කියල නැවිල *ක පලල් කරගෙන ඉන්න නපුංසකයෙක්වත් නෙවෙයි......:growl:

    ආන්න ඒක තමයි අපිත් කියන්නෙ....නායකය උනාම කෙරුවෙ නැත්තන් වෙඩි තියනව කියන ගානට ඉන්ඩ ඔනෙ...එතකොට රෑ දවල් නැතුව හරි අපේ ගොයියල වැඩ කරයි....